මේ Clarenceගේ ගීත තියනවා නම් දෙන්න [Help]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    මේ ක්ලැරන්ස්ගේ ගීත ටිකක්,කා හරි ලඟ තියනවා නම් දෙන්න :)

    * Duwani Sirima
    * Shashika Duwani
    * Wathsala (Duwa)
    * Jayanadi Duwe
    * Du Anjali
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ක්ලැරන්ස්ගෙ ඇල්බම් හතරක් තියෙනවා මං ගාව.. හතරෙම නැහැ සහෝ එක සිංදුවක්වත්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ක්ලැරන්ස්ගෙ ඇල්බම් හතරක් තියෙනවා මං ගාව.. හතරෙම නැහැ සහෝ එක සිංදුවක්වත්..

    :( Clarence ge api ahapu nathi hena set ekak thiyanawa saho,oya daruwanta anik gayakayo kiyana godak geethath Clarence hadapu ewa,me ma langa Clarence ge e jathiye thiyana sindu tika.

    4XfdvJ7.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( Clarence ge api ahapu nathi hena set ekak thiyanawa saho,oya daruwanta anik gayakayo kiyana godak geethath Clarence hadapu ewa,me ma langa Clarence ge e jathiye thiyana sindu tika.

    4XfdvJ7.jpg
    දූලටමනේ වැඩියක් සිංදු කියල තියෙන්නෙ.. මෙයාට දූලා කීයක් ඉන්නවයි..?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ ලගත් ක්ලැරන්ස්ගේ සිංදු ටිකක් තියනවා. ඒත් ඔය සිංදු නම් නෑ මචං‍.
     
    • Like
    Reactions: 001flyD

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දූලටමනේ වැඩියක් සිංදු කියල තියෙන්නෙ.. මෙයාට දූලා කීයක් ඉන්නවයි..?

    එක දුවෙක්ද කොහෙදෝ නේද මචං ඉන්නේ. :D
    පුතෙක් හිටිය නම් කොච්චර දෙයක්ද බං. අද එහෙනම් ඒ සිංදු කියයිනේ.
    අර රජිව් කාරයා ක්ලැරන්ස්ගේ සිංදු කියනවට නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක දුවෙක්ද කොහෙදෝ නේද මචං ඉන්නේ. :D
    පුතෙක් හිටිය නම් කොච්චර දෙයක්ද බං. අද එහෙනම් ඒ සිංදු කියයිනේ.
    අර රජිව් කාරයා ක්ලැරන්ස්ගේ සිංදු කියනවට නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ :angry:
    රජීව්ට කේස් එකක් ගියා කපාරක් සිංදු විකෘති කරනවා කියලා.. මං දැක්කා පත්තරෙත් සීන් එක ගිහින් තියෙනවා..:yes: ඌ බෙල්ලත් දික් කරගෙන ක්ලැරන්ස්ගෙ සිංදු කනවා බං.. මටත් පේන්න බැරි එකෙක් තමා..:angry:

    එතකොට ඔය අනිත් සිංදු කාගෙ දූලටද දන්නෑ කිව්වෙ.. :sorry:

    Golden Chimes බෑන්ඩ් එක ක්ලැරන්ගෙද බං..? :oo:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    එක දුවෙක්ද කොහෙදෝ නේද මචං ඉන්නේ. :D
    පුතෙක් හිටිය නම් කොච්චර දෙයක්ද බං. අද එහෙනම් ඒ සිංදු කියයිනේ.
    අර රජිව් කාරයා ක්ලැරන්ස්ගේ සිංදු කියනවට නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ :angry:
    සිරාවට, මටත් පේන්න බැරි එකෙක් ඔය රජීව් කියන එකා :angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    දූලටමනේ වැඩියක් සිංදු කියල තියෙන්නෙ.. මෙයාට දූලා කීයක් ඉන්නවයි..?

    අමිලා දුවනි - කියන්නෙ ක්ලැරන්ස්ගේ දුව
    දිලිප පොඩි පුතු - කියන්නෙ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා
    රමනි - කියන්නෙ සඟබෝ කොරයාගේ පොඩි දුව
    දිල්හානි දුවනි - කියන්නෙ සඟබෝ කොරයාගේ ලොකු දුව
    කල්පනි දුවනි - අධ්‍යක්ෂවරයෙක් ගේ දුවෙක් (නම දන්නෙ නැ)

    අනික් නම් තියන දුවලා පුතාලත් ඇත්ත අය,එත් තවම හොයාගත්තෙ නැ කාටද කියලා,ක්ලැරන්ස් මහත්තයාට එක දුවයි සහෝ හිටියේ (අමිලා කියලා) ඇය දැන් ඉන්නෙ ඔස්ට්‍රෙලියාවේ.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    එක දුවෙක්ද කොහෙදෝ නේද මචං ඉන්නේ. :D
    පුතෙක් හිටිය නම් කොච්චර දෙයක්ද බං. අද එහෙනම් ඒ සිංදු කියයිනේ.
    අර රජිව් කාරයා ක්ලැරන්ස්ගේ සිංදු කියනවට නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ :angry:

    :yes::yes:

    z_page-14-(ARTS)-Lanka%E2%80%99s-02.jpg

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    රජීව්ට කේස් එකක් ගියා කපාරක් සිංදු විකෘති කරනවා කියලා.. මං දැක්කා පත්තරෙත් සීන් එක ගිහින් තියෙනවා..:yes: ඌ බෙල්ලත් දික් කරගෙන ක්ලැරන්ස්ගෙ සිංදු කනවා බං.. මටත් පේන්න බැරි එකෙක් තමා..:angry:

    එතකොට ඔය අනිත් සිංදු කාගෙ දූලටද දන්නෑ කිව්වෙ.. :sorry:

    Golden Chimes බෑන්ඩ් එක ක්ලැරන්ගෙද බං..? :oo:

    :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අමිලා දුවනි - කියන්නෙ ක්ලැරන්ස්ගේ දුව
    දිලිප පොඩි පුතු - කියන්නෙ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා
    රමනි - කියන්නෙ සඟබෝ කොරයාගේ පොඩි දුව
    දිල්හානි දුවනි - කියන්නෙ සඟබෝ කොරයාගේ ලොකු දුව
    කල්පනි දුවනි - අධ්‍යක්ෂවරයෙක් ගේ දුවෙක් (නම දන්නෙ නැ)

    අනික් නම් තියන දුවලා පුතාලත් ඇත්ත අය,එත් තවම හොයාගත්තෙ නැ කාටද කියලා,ක්ලැරන්ස් මහත්තයාට එක දුවයි සහෝ හිටියේ (අමිලා කියලා) ඇය දැන් ඉන්නෙ ඔස්ට්‍රෙලියාවේ.
    11.gif

    Golden Chimes බෑන්ඩ් එක ක්ලැරන්ස්ගෙද..?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රජීව්ට කේස් එකක් ගියා කපාරක් සිංදු විකෘති කරනවා කියලා.. මං දැක්කා පත්තරෙත් සීන් එක ගිහින් තියෙනවා..:yes: ඌ බෙල්ලත් දික් කරගෙන ක්ලැරන්ස්ගෙ සිංදු කනවා බං.. මටත් පේන්න බැරි එකෙක් තමා..:angry:

    එතකොට ඔය අනිත් සිංදු කාගෙ දූලටද දන්නෑ කිව්වෙ.. :sorry:

    Golden Chimes බෑන්ඩ් එක ක්ලැරන්ගෙද බං..? :oo:

    ඔය එක නමක්වත් මනංකල්පිත ඒවා නෙවෙයි කියල නම් අහල තියනවා. සමහර විට හිතවතුන්ගේ ලමයි වෙන්න ඇති.
    දන්න විදිහට ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම ක්ලැරන්ස්, විජිත් පිරිස් සහ ශානක පෙරේරා කියන තුන්දෙනාගෙම.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අමිලා දුවනි - කියන්නෙ ක්ලැරන්ස්ගේ දුව
    දිලිප පොඩි පුතු - කියන්නෙ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා
    රමනි - කියන්නෙ සඟබෝ කොරයාගේ පොඩි දුව
    දිල්හානි දුවනි - කියන්නෙ සඟබෝ කොරයාගේ ලොකු දුව
    කල්පනි දුවනි - අධ්‍යක්ෂවරයෙක් ගේ දුවෙක් (නම දන්නෙ නැ)

    අනික් නම් තියන දුවලා පුතාලත් ඇත්ත අය,එත් තවම හොයාගත්තෙ නැ කාටද කියලා,ක්ලැරන්ස් මහත්තයාට එක දුවයි සහෝ හිටියේ (අමිලා කියලා) ඇය දැන් ඉන්නෙ ඔස්ට්‍රෙලියාවේ.

    TFS Bro මාත් හොද ක්ලැරන්ස් රසිකයෙක් :D ඒ කටහඩ, ඒ තනු සදා අමරණීයයි
    සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උණුසුම මතකයි
    ඉර සඳු තරු කැට
    පායන මිහිපිට
    ආදරයෙන් බැඳුණා මතකයි