මෛත්‍රී vs CIA

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන ඇමරිකානු CIA රහස් ඔත්තු සංවිධානයේ නියෝජිතයෙකු බව දැන් තහවුරු වී තිබේ.
2013දී ඇමරිකානු හාවඩ් සරසවිය මගින් ආසියාවේ දියුණු කල හැකි නායකයෙකු ලෙස(potential Leaders’) සම්මානයක් සහ ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක තෑගි මුදලක් ඔහුට ලබාදීම හේතුකොටගෙන එම කරුණු අනාවරණය වෙයි.
ඇමරිකානු කුප්‍රකට රොක්ෆෙලර් පදනම හරහා සී.අයි.ඒ සංවිධානය දී ඇති මෙම ඩොලර් ලක්ෂ දෙකේ ත්‍යාග මුදල ඔහු ඇමරිකාවේදීම ස්විස් බැංකුවක තැන්පත් කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන ඇමරිකානු සම්මානය සඳහා යෝජනා කර ඇත්තේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගිනි.
මෛත්‍රීපාලට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට යෑමට ගුවන් ටිකට්පත් සහ හෝටල් 2013 වසරේදී ඇමරිකානු යූ. එස්. ඒඩ්. ආයතනය සපයා තිබේ.
මෙයට පෙර මෙම සම්මානය ලොව පුරා හිමිවී අත්තේ ඇමරිකානු ගැති දේශපාලකයින්ට වීම විශේෂයකි.
අදාල සම්මානය හාවඩ් සරසවියේදී භාර ගැනීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන පීඨාධිපති ආචාර්ය ජුලියෝ ෆෙන්ක් සහ ජාත්‍යන්තර කටයුතු පිළිබද මහාචාර්ය විලියම් කාල්ක් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අන්දම මෙහි වේ.


2nbaoep.jpg


– ශ්‍යාමල් වීරතුං

lanakacnews
 
  • Like
Reactions: netlife007

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    scurvy කෝ උබේ අනිත් fake id ටික

    ආ netlife007 තෝ මොකෝ මේ වෙලාවේ?වෙනදට උදේ බොක දාපු ගමන් නේද එළකිරි එන්නේ..:lol::lol:ආපු ගමන් offline ගිහිං:lol: