ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇමරිකානු CIA රහස් ඔත්තු සංවිධානයේ නියෝජිතයෙකු බව දැන් තහවුරු වී තිබේ.
2013දී ඇමරිකානු හාවඩ් සරසවිය මගින් ආසියාවේ දියුණු කල හැකි නායකයෙකු ලෙස(potential Leaders’) සම්මානයක් සහ ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක තෑගි මුදලක් ඔහුට ලබාදීම හේතුකොටගෙන එම කරුණු අනාවරණය වෙයි.
ඇමරිකානු කුප්‍රකට රොක්ෆෙලර් පදනම හරහා සී.අයි.ඒ සංවිධානය දී ඇති මෙම ඩොලර් ලක්ෂ දෙකේ ත්‍යාග මුදල ඔහු ඇමරිකාවේදීම ස්විස් බැංකුවක තැන්පත් කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන ඇමරිකානු සම්මානය සඳහා යෝජනා කර ඇත්තේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගිනි.
මෛත්‍රීපාලට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට යෑමට ගුවන් ටිකට්පත් සහ හෝටල් 2013 වසරේදී ඇමරිකානු යූ. එස්. ඒඩ්. ආයතනය සපයා තිබේ.
මෙයට පෙර මෙම සම්මානය ලොව පුරා හිමිවී අත්තේ ඇමරිකානු ගැති දේශපාලකයින්ට වීම විශේෂයකි.
අදාල සම්මානය හාවඩ් සරසවියේදී භාර ගැනීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන පීඨාධිපති ආචාර්ය ජුලියෝ ෆෙන්ක් සහ ජාත්‍යන්තර කටයුතු පිළිබද මහාචාර්ය විලියම් කාල්ක් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අන්දම මෙහි වේ.
– ශ්‍යාමල් වීරතුං
lanakacnews