ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.
[FONT="]මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. [/FONT][FONT="](1)[/FONT] 5581 Homecoming, Mira Loma, CA 91752 [FONT="](2)[/FONT] 15067 Preston Dr, Fontana, CA 92336 [FONT="](3) [/FONT]222 Dexter St, Covina, CA 91723 [FONT="](4)[/FONT] 15067 Preston Dr, Fontana, CA 92336 [FONT="]යන ස්ථානවල එම නිවාස ඇත. [/FONT]http://radaris.com/[FONT="] නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් අඩවියේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.[/FONT]
[FONT="]එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. [/FONT]^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 [FONT="]යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත. [/FONT]
[FONT="]2007 වසර වන විට මොවුන් දෙදෙනාට හිමිව තිබුණේ කැලිෆෝනියාවේ එක් නිවාසය බැගිනි. ඒ[/FONT][FONT="], [/FONT][FONT="]පුෂ්පා රාජපක්ෂ නමින් [/FONT]Fontana[FONT="] හි එක් නිවසක්ද අයෝමා රාජපක්ෂ නමින් [/FONT]San Dimas [FONT="]හි එක් නිවසක්ද වශයෙනි. එම කාලයේ [/FONT]Fontana[FONT="] හි පුෂ්පා රාජපක්ෂගේ නිවසේ වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. අයෝමා රාජපක්ෂ නමින් [/FONT]San Dimas [FONT="]හි තිබූ පැරණි නිවසේ වටිනාකම ඩොලර් 9,95,000ක් විය.[/FONT]
[FONT="]පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්[/FONT][FONT="], [/FONT][FONT="]රජයේ විධායක නිලධාරීන් තමන්ගේ හා පවුලේ වත්කම් වාර්ෂිකව හෙළිකළ යුතු අතර 2007දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට සංශෝධනයක් සිදුකරන ලදී. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් තමන් අනෙක් පුරවැසිභාවය ලබා ඇති රටේ වත්කම් මෙරටදී හෙළිකළ යුතු නොවේ.[/FONT]
[FONT="]වැඩි විස්තර සඳහා[/FONT]
[FONT="]http://radaris.com/p/Pushpa/Rajapaksa/[/FONT]
[FONT="]http://radaris.com/~Ioma-Rajapaksa/107098560[/FONT]
[FONT="][/FONT]