රාජ දේපළ

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.
[FONT=&quot]මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. [/FONT][FONT=&quot](1)[/FONT] 5581 Homecoming, Mira Loma, CA 91752 [FONT=&quot](2)[/FONT] 15067 Preston Dr, Fontana, CA 92336 [FONT=&quot](3) [/FONT]222 Dexter St, Covina, CA 91723 [FONT=&quot](4)[/FONT] 15067 Preston Dr, Fontana, CA 92336 [FONT=&quot]යන ස්ථානවල එම නිවාස ඇත. [/FONT]http://radaris.com/[FONT=&quot] නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් අඩවියේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.[/FONT]
[FONT=&quot]එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. [/FONT]^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 [FONT=&quot]යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත. [/FONT]
[FONT=&quot]2007 වසර වන විට මොවුන් දෙදෙනාට හිමිව තිබුණේ කැලිෆෝනියාවේ එක් නිවාසය බැගිනි. ඒ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පුෂ්පා රාජපක්ෂ නමින් [/FONT]Fontana[FONT=&quot] හි එක් නිවසක්ද අයෝමා රාජපක්ෂ නමින් [/FONT]San Dimas [FONT=&quot]හි එක් නිවසක්ද වශයෙනි. එම කාලයේ [/FONT]Fontana[FONT=&quot] හි පුෂ්පා රාජපක්ෂගේ නිවසේ වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවට ඇස්තමේන්තු කර තිබිණි. අයෝමා රාජපක්ෂ නමින් [/FONT]San Dimas [FONT=&quot]හි තිබූ පැරණි නිවසේ වටිනාකම ඩොලර් 9,95,000ක් විය.[/FONT]
[FONT=&quot]පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රජයේ විධායක නිලධාරීන් තමන්ගේ හා පවුලේ වත්කම් වාර්ෂිකව හෙළිකළ යුතු අතර 2007දී රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට සංශෝධනයක් සිදුකරන ලදී. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයින් තමන් අනෙක් පුරවැසිභාවය ලබා ඇති රටේ වත්කම් මෙරටදී හෙළිකළ යුතු නොවේ.[/FONT]
[FONT=&quot]වැඩි විස්තර සඳහා[/FONT]
[FONT=&quot]http://radaris.com/p/Pushpa/Rajapaksa/[/FONT]
[FONT=&quot]http://radaris.com/~Ioma-Rajapaksa/107098560[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]
:angry:
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මේ ප්‍රශ්නය දිහා පොඩ්ඩක් විවුතව බලන්න, මේ ගැටලුව තියෙන්නේ පක්ෂ අතර නෙමේ, මහිනදනම් පුද්ගලයා ඇතුළු ඔහුගේ පවුල් පාලනය සහ මහජනයා සමග.

ටිකක් අනුරාධපුර පැත්තේ ඉන්න එක්කෙගෙන් අහල බලන්න කොච්ච්චර ctb බස් තිබුනද කියල. හැමදාම උබලව එකම විදියට මේක රවන්ට්ටනේ. ලගම ඉන්නේ දේශ ප්රේමියෙක්ද (විමල්) ? මේවා කියල වැඩක් නැ අපි, උබල , ඔක්කොම දන්නව මේ ගොල්ලන්ගේ වැඩ එත් උබල එක එක වාසි වලට උබලවම රවට ගෙන. කාට හරි පුලුවන්නම් මේ ප්රශ්න ටිකට උත්තර දෙන්න,

1. දුමින්ද සිල්වා, විමල් , නිමල් ලන්සා , මුතුහෙට්ටිගම , KP , පිල්ලෙයාන් වැනි පුද්ගලින් ඉතාම හොද නිවැරදි පුද්ගලින්ද?
2. විපක්ෂයේ පුද්ගලයෙකුට චෝදනාවක් ඇති විට, එම පුද්ගලින් ආණ්ඩුවට එකුතු උනාම, ක්ෂණිකව ඔව්න් නිවැරදී කරුවන් වෙන්නේ කෙසේද?
3. යුද්දය කිරීමේදී මහින්ද හැර වෙන කිසිම කෙනෙකු කැප වේ නැතිද ? (ෆොන්සේකා ඇතුළු හමුදාව)
4. මහින්දගේ නෑයින් රටේ ඉහල තැන් වල සිටින්නේ අවශ්ය සුදුසු කම් සහිතවද?
5. සියලුම ඉදිකිරීමේ, highway සිදු කලේ අදයමකින්ද නැත්නම් නයකින්ද?

6. වාරයේ කොපමණ කොටසක් චීනය පලයනය කරයිද? ( මෙය හොදින් හොයා බලන්න සමහර ස්ථාන වල ජාතික කොඩිය පවා එසවීම තහනම්. ජැටිය දිගු කල අවස්ථවේ මහින්ද ට එළියේ සිට කට කරන්නට උවේද මේ නිසාය, මෙය මම හොදා කරවම දනිමි, මම මේ අවස්ථාවේ රජයේ නාලිකාවක සජීව කැමරාකරණය සදහා සේවය කලෙමි. )
7.විදායක බලතල වැඩි කිරීම සහ තෙවරක් අපේක්ෂකත්වයට ඉඩ ලබා ගැනීම රටට මෙතරම් ආදරේ නිසා යි සාධාරණීකරණය කරන්නේ කෙසේද?
8. ආණ්ඩුවෙන් ඉවත් වන සෑම කෙනෙකුටම , ක්ෂණිකව නඩු දමන්න්නේ ඇයි ? ඔවුන් මහින්දගේ පැත්තේ සිටින විට ඔව්න් හට නිතිය ක්රියාත්මක නොවන්නේ මන්ද?
9. සාදාරණ මැතිවරණයක් පොරුන්දු වී, ප්රදාන විරුද්ද අපේක්ෂකයා නාම යෝජනා බාර දෙන විට විකාශනය නවත්වන්නේ ඇයි? තමන්ගේ මැතිවරණ රැලි රජයේ නාලිකා වල විකාශනය කරන්නේ කෙසේද?
10. "මට ඕනේ කෙනෙකු ගත හැකිය" , " ලේකම් කෙනෙකු ගිය විට, තව ලේකම් කෙනෙකු ගෙන එක කජ්ජක් නොවේ", "මා ලග හැමෝගෙම ෆයිල් තියෙනවා" වැනි ප්රකාශන ඔබ දකින්නේ කෙසේද?
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ

    උබ කොහොමද දන්නෙ මේ කතාව fake කියල
    avatar312790_52.gif

     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ

    okama mahindata kade yana unta kiyanna bari da :lol: ubath athuluwa fake nam ay me reply dhaane hora eliwenakota rewenawa neda :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ

    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබ කොහොමද දන්නෙ මේ කතාව fake කියල
    avatar312790_52.gif


    හොර එලිවෙනකොට පුක දනවා බන් මුන්ගේ මහේන්ද්‍රගේ හොර සේරම එලි උනා ම මුන්ට වෙන්නේ පුක හපාගන්න එතකොට ගූ විමල්ගේ සයිට් එකේ යන්නෙ හොද දේවල් නේද :lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ

    හොර එලිවෙනකොට පුක දනවා නේද බන් මහේන්ද්‍රගේ හොර සේරම එලි උනා ම මුන්ට වෙන්නේ පුක හපාගන්න එතකොට ගූ විමල්ගේ සයිට් එකේ යන්නෙ හොද දේවල් නේද :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ

    උබටත් මහින්දට කඩේ යන fake id කාරයෝ පේන්නේ නැහැ නේද?අනේ හුකේ..:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆෙක් අඩි වලින් එක එක පල් හැලි පුරවපන් මෙකෙ උබලාට වැඩක් කියලා දෙකුත් නැහැනෙ

    ඇයි මීට කලින් fake id දැකලම නැද්ද? උඹම fake එවුන් දාන ඒවා copy past කරලා එහෙම නැද්ද?:lol: