-- අවසානයට---

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ------------------ අවසානයට----------

    2010 ජනාධිපති වරණයේදී අද මෛත්‍රී පාළ කරේ තබාගෙන දුවන සියළු පරාජිතයන් එදා ෆොන්සේකාව ඔසවාගෙන ගොස් තම තමන්ගේ ජාමය බේරා ගත්තෝය. එසේ කොට පාර්ලිමේන්තු මැතිවරණයේදී ෆොන්සේකාට පක්ෂයක් අටවා දී ඔවුන් තම තමන්ගේ ගොඩවල් රැක ගන්න සටන් කළෝය.

    ෆොන්සේකාගේ පක්ෂයෙන් පැමිණි අර්ජුනලා ටිරාන්ලා මෙන්ම කැටගොඩලාත් වර්ෂ 04ක් ගෙවන තැනදී අද ඔහු හැර ගොස් ඔහුගේ පක්ෂයේ පළාත්සභා නියෝජිතයන්ද එහාට මෙහාට පනින තැනට ඔහු අනාථ කොට තිබේ.

    2014 ජනවාරි වලින් පසුව අද මෛත්‍රී ඔසවාගෙන ජාමේ බේරා ගන්නවුන් මෛත්‍රීට උරුම කරන්නෙත් ඔය සෙතේමය. ඔහුත් අවසානෙට ලංකා දේශපාලනයට ''තවත් එක'' අළුත් පක්ෂ බෝඩ් එකක් හදනු ඇත. සුපුරුදු පරිදි පාර්ලිමේන්තු චන්දයේදී ඔහු වටා ඇති පරාජිතයන් තම තමන්ගේ පක්ෂ ලකුණු තුලින් තරග කිරීමෙන් ඔහු අනාථ කරනු ඇත.

    අවසානයේ මෛත්‍රීගේ පක්ෂයෙනුත් එහාට මෙහාට පනින තවත් දේශපාලන ගෙම්බන් ටිකක් බිහිකොට අනාථ වෙනු දැකය හැක. 2010 සිට 2014 වනවිට ෆොන්සේකාගේ නව පක්ෂයෙන් මේ උදාහරණය රටට සපයා තිබේ.

    10402694_732989236785816_8803908116118332200_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ අවජාතක ගස් බල්ලොන්ට ඕන විපක්ෂේ නැත්තටම නැති කරලා දාන්න..එතකොට ලේසියිනේ තව තව හොරා කන්න..වෙන කිසිම රටක මේ වගේ අමන වැඩ කරන ගොන් රජෙක් නැතුව ඇති..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද? :lol::lol::lol:
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ :lol:
     
    • Like
    Reactions: funkyguy89

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    • මහින්ද ලොක්කා ඉන්නකම් කොහෙද බන් බැසිල් ඉල්ලන්නේ :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හා ඈ බොගේ චන්දේ මහරජාට දාපන් කෝ :lol:

    10562774_10153472420444119_1082833606646940613_o.jpg
    ඔයා මාර බුදිමත්. ඔයා කියපුදේ අහල මගේ ඇස් පැදුනා කොච්චර පෑදුනාද කියනවනම් සට
    සට ගාලා ඇස් දෙකෙන් කදුලු ආවා මං මගේ චන්දෙ මහින්ද මහත්තයට දෙනව ‍
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්දගේ අවජාතක ගස් බල්ලොන්ට ඕන විපක්ෂේ නැත්තටම නැති කරලා දාන්න..එතකොට ලේසියිනේ තව තව හොරා කන්න..වෙන කිසිම රටක මේ වගේ අමන වැඩ කරන ගොන් රජෙක් නැතුව ඇති..

    ආතල් එක අරන් යන්න...

    10830797_294948194047934_7598628668834183235_o.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    View attachment 54768
    ඔයා මාර බුදිමත්. ඔයා කියපුදේ අහල මගේ ඇස් පැදුනා කොච්චර පෑදුනාද කියනවනම් සට
    සට ගාලා ඇස් දෙකෙන් කදුලු ආවා මං මගේ චන්දෙ මහින්ද මහත්තයට දෙනව ‍

    චන්දේ නෙමේ පුක හිටන් දීලනේ තියෙන්නේ පොන්සි තව මොකක් දෙන්න ද රජා මොනවා නැතත් ලෙසටම ඇරලා තියනවා නියමට බෝර් කරලා තියනවා උබට බිස්නස් එකක් කරගන්න දිවිනැගුම කරපන් ලොල්සි

    :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මචං උබට පිස්සු හැදිලා

    View attachment 54770

    පිස්සු උබලාවගේ 8 පාස් නැති පොන්සියන්ට බන් උබ ඉගෙනගෙන තියෙන්නේ 7 වසරට නේ ද? ඒ නිසා උබලාව අන්දගන්න ලේසියි බන් පිස්සු හැදිලා ඉන්නේ කාටද කියලා පේනවා නේ කියන මෝඩ දේවල් වලින් :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තිස්ස හරිම නපුරුයි අම්මේ
    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සරත්චන්ද්‍ර හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සරත්චන්ද්‍රගෙ අවසානේ අම්මේ)
    4. ආණ්ඩුව මෛත්‍රීව එලියට දාලා, අපේ ලේකම්ව ඉස්සුවා අම්මේ (ඡන්දෙන් පස්සේ මෛත්‍රීත් ආයිත් ආණ්ඩුවටම යනවලු අම්මේ)
    5. 60 ක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස සෙල්ෆ් බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. සුධර්මන් ආයිත් විමසුම පටන් අරන් අපිව හම ගහනවා අම්මේ
    8. ෆයිල් නෑ කිව්වට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා, My3 ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ (චන්ද්‍රිකා ඇවිත් ඔක්කොම වැනසුවා අම්මේ).
    11. My3 සහෝදරයෝ වැඩි නිසා සහෝදර සමාගම මඩත් වැදුනේ අපිටමයි අම්මේ.
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ මොකෙක්වත් නෑ අම්මේ
    13. කොටි එක්ක ගිවිසුම් ගහලා රට පාවා දීලා, කොටින්ට එරෙහිව යුද වැදුන කරුණාට කොටිය කිව්වට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. ගෙදර My3ව බඩදරු කරන්නවත් බැරිව, පොදු අපේක්ෂක My3 ව කොහොම පාලනේ කරන්නද අම්මේ.
     
    waligamaya

    Well-known member
  • අවුරුදු 60කටත් වඩා කලයක් මේ තට්ටු මාරුව කර කර අතල් ගත්තා. මොකක්ද අපිට වෙලා තියෙන්නේ. ලොකේ අපිත් එක්ක ගමන අරබපු රටවල් එක්ක අද අපි කොහෙද? ඔබලට ඔන උබලගේ ලමයින්ටත් උබලා වගේ එක එක පරයින්ට බැලකම් කර කර රත්සාවක් හොයාගෙන මේ නාරවලේ මැරෙන්නෙත් නැතිව ගොඩ එන්නෙත් නැතිව මැරි මැරි ජීවත් වෙන්නද? දැන් වත් ඔය බොරු නින්දෙන් නැගිට පල්ලා. මේ ජරජීර්න ක්‍රමය වෙනස්කරමු. මේ දුශිත පාලනය ඇතිවුනේ එක පරට නෙවෙයි. අවුරුදු 60 ක කුඩ කුඩා පියවරවල් ගොනක ප්‍රතිපල තමයි. දැන් එක මෙරටට දරන්න බැරි තරම් කරනම් ගසමින් මෙ ජරජීර්න ක්‍රමයේ උපරිමයට ලාගවෙනවා.මේ ක්‍රමය වෙනස් කිරිමේ පලවෙනි පියවර තමයි මේ මැතිවරනය තමයි එකේ පලවෙනි පියවර ගැබැයි මේ ගමන මේ මැතිවරනයෙන් පසුවටත් ගොඩක් දුර යන්න ඔන. ඒ ගමනට එක් වෙයල්ලා.

    තව දෙයක් උබලා පුලු පුලු වන් විදියට තම තම්න්ගේ හිතවතුන් දැනුවත් කරපල්ලා එක අපි කගෙත් වග කිම