Sunny ekata nan ban 23-22 denna epa.... henama paduyi.... sunny yak onema nan 19 withara 2001-2002 parana muunak ganin.....
Thank You!!!
Sunny ekata nan ban 23-22 denna epa.... henama paduyi.... sunny yak onema nan 19 withara 2001-2002 parana muunak ganin.....
රත්තරං;17540010 said:වාහන සේරම ඕවර් ප්රයිස්
සිවික් ඊඑස් ගන්නවනම් 5 ගනින්, 3,8 එපා
22කට 2005 ටීඩා එකක් ගනින්කො. අලුත් බඩුනේ
රත්තරං සහෝ උද්දව්ක් දීපන්කො මචං. වාහනයක් ගන්නේ ඉන්නේ. අපේ අක්කට. auto එකක් බැලුවේ..එයට manual කචල්.
1.අතේ ඇති මුදල - 2 Million
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 20 000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල -
Work කරන තැනට යාමට ඒමට සහ weekend එකේ පොඩි රවුම් දෙක තුනක් ගැසීමට.
මාසෙටම ඉතින් 2000 KM වගේ දුවයි..
හැබයි මචං අක්කගේත් කොන්දිසි තියෙනව මචං..2007 කලින් manufactured කරපු ඒවා ගන්න කැමති නැහැ..
2010 වගේ registered කරපු එකක් හොයන්නේ..
උදව්වක් දීපන් සහෝ...
2010 වගේ registered කරපු එකක් හොයන්නේ.. 


රත්තරං;17555202 said:අක්කට කියපන් බලල මැටියෙන් වෙන්ඩයි මීයෝ අල්ලන්නයි දෙකක් බෑ
කියල
1.අතේ ඇති මුදල - 2 Million/2007 කලින් manufactured කරපු ඒවා ගන්න කැමති නැහැ..2010 වගේ registered කරපු එකක් හොයන්නේ..
ඉන්දියන් මැලේසියන් කොරියන් ජරාවක් තමා එහෙනම් අතගහන්න වෙන්නේ
එක්කෝ තව ලක්ශ දෙකක් දාලා 2007 විට්ස් එකක් ගන්න නැත්නම් 17කට අඩුවෙන් පලවෙනි ජෙනරේශන් එකේ විට්ස් එකක් හෝ IST එකක් 19කට ගන්න. අව්රුද්ද 2003 වගේ
2007 tiida එකක් 23කට 24කට වගේ ගන්නත් පුලුවන්
නැත්නම් ඉතින් 2007 ජපන් එකක් 20කට අඩුවෙන් තියෙන එකම විසදුම ටොයොටා පැසෝ එක තමයි







ස්තුති සහෝ.. එක තමා මචං..
මෙන්න මේක මම දැක්ක ඉක්මන් එකේ.
Toyota vitz 2007
http://ikman.lk/en/toyota-vitz-2007-for-sale-badulla-23
24ක් කියනව.. මේක තව අඩු කරලා ඉල්ලන්න බැරිද මචං? අඩුම ගානේ 22 කටවත්?
Toyota PASSO 2009 එකක් තියෙනව 2,190,000 කට
http://ikman.lk/en/toyota-passo-2009-for-sale-kalutara-3
Toyota PASSO එක හොදයි ද මචං?
රත්තරං;17555475 said:vits 2007c 1000cc යන්නේ 22 තමා. ඔය ඉක්මන් එකේ 100ක් විතර දාලා තියෙන්නේ. 22කට ඉල්ලපන්
පැසෝ එක ඉතින් අඩු මිලට හදාපු ඇන්ජිමක් වහලයක් සීට් හතරක් තියෙන පාරේ යන රෝද හතරක් තියෙන එකක්.. එච්චරයි
passo එකේ ඉඩකඩ වැඩිද මචං vits එකට වඩා.. 
vitz ekak try karapan machanඑල එල මචං.. මම vits දෙක තුනක් බලන්න ගිහින් ඇවිත් විස්තරේ කියන්නම් මචං..passo එකේ ඉඩකඩ වැඩිද මචං vits එකට වඩා..
vits 2007 එකට වඩා passo 2009 එකේ පෙනුම තියෙනව නේද ටිකක්?
passo eka kiyane Daihatsu boon kiyana car eka,look eka num hodai thamai
habai vitz eka thurum options neha,car eka vitz ekata wada poddak podi ,vitz eka thurum ma comfy ne

මචංලා,
2001 Mitsubishi Lancer CS2 Cedia එකක price range එක කීයක් වගේ ද? හොඳටම තියෙනවා carඑක. EFI, Teak dashboard තියෙනවා (H අකුරක්).
Cedia වල මොකුත් අවුල් නෑ නෙහ්?![]()



mokadda passo eke thiyena aula ?රත්තරං;17555475 said:vits 2007c 1000cc යන්නේ 22 තමා. ඔය ඉක්මන් එකේ 100ක් විතර දාලා තියෙන්නේ. 22කට ඉල්ලපන්
පැසෝ එක ඉතින් අඩු මිලට හදාපු ඇන්ජිමක් වහලයක් සීට් හතරක් තියෙන පාරේ යන රෝද හතරක් තියෙන එකක්.. එච්චරයි

mokadda passo eke thiyena aula ?![]()
eka misakරත්තරං;17559812 said:අව්ලක් නෑ. හොද කාර් එකක්.. මම කිව්වේ බේසික් කියල
ඉන්දියන් ඇල්ටො කටු චීන ඔටුවද වලහද ජරාව කොරියන් පිකන්ටොද හුකන්ටොද මොකක්ද ඩක්කු වලට වඩා 1000000ස් ගුනයක් හොදයි



eka misak![]()

. දැන් ඒක නෑ


1.Toyota IST එකේ spare parts හොයා ගන්න අමාරු/ ගණන් වැඩි සීන් එකක් තියෙනවද මචං?
2.IST එකක් තිබ්බා මචං 2,475000 මාලඹේ පුංචි කාර් නිවසේ...
3.අනිත් එක Vitz 1000cc එකේ අදින්නේ නැති සීන් එකක් තියෙනවද මචං?
4.Demio 2007 එකේ suspension වල අවුලක් එන සීන් එකකුත් තියෙනවද?
රත්තරං;17560070 said:මචන් අංක දාලා උත්තර දෙන්නම්
1. එහෙම නෑ මචන්. උබ කොලබ ඉන්නවනම් බය වෙන්න එපා. වාහන අඩු නිසා පාර්ට්ස් අඩුයි. එහෙම මිසක් නැතුව නෙමේ.
2.මොකක්ද අව්රුද්ද? දැන් වාහන බැහැලා තියෙන්නේ. කපුරු ගනන් දෙන්න එපා. අවම 19කට IST හොයාගන්න පුලුවන්
3. මෙහෙමයි මචන් හැච්බැක් බේසික් අරන් වොක්ස්වැගන් ජීටී වගේ රැලි පදින්න බෑ. ඕකේ 1300cc එක හොයල ගන්න කිව්වේ ඔය නිසා, 1300cc එක 1000cc එකට වඩා තෙල් කරනවා(වෙයිට් ටු පවර් රේශියෝ එක නිසා ). හැබැයි 1000cc ඇන්ජිම ඔය කාර් එකට අදින්නනම් හොදටෝම ඇති. ඒත් 1300cc ම හොයල ගන්න
4. නෑ බන්. මනුස්සයෙක් වගේ පැදපන්. ඔය FB15 එකෙත් එහෙනම් සස්පෙන්ශන් නිකන් මල් පෙති වගේ. පොඩ්ඩ ඇත්නම් හොචොස්


රත්තරං;17559561 said:
මගෙ අම්මෝ සීඩියා නිකන් දුන්නත් ගන්න එපා
GDi ජරාව උබව විනාසම කරයි, ලංකාවට හරියන්නේ නෑ

