මේක නම් එච්චර හොද දෙයක් නෙමෙයි කීදෙනෙක් මැරයෙිද දන්නෙ නෑ.මෙහෙම උනොත් සම්පූර්ණ වගකීම මෛත්‍රී මෝදි ගතයුතුයි.මෙතන පිටිපස්සෙන් ඉන්නෙ අනිවාර්යෙන්ම මංගල විය යුතුයි.මේ වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝ එක දාපල්ලකො බලන්න.සම්පූර්ණ එක නැතත් මේ දාල තියෙන ක්ලිප්එකේ විනාඩි දෙකක් විතර කලින් සහ විනාඩි දෙකක් තව ඉස්සරහට දාපන්.හරියටම පැහැදිලි නෑ.මේක මඩක් ද දන්නෙ නෑ.මම නම් දැක්කෙ මේ කෙන් විතරමයි.









