වාහනයක් තෝරගම්මු

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    ලක්ශ 65 කට වගේ ගානකට ගන්න පුලුවන් හොදම වාහනෙ මොකද්ද ?

    ජීප් එකක් හරි කාර් එකක් හරි තමා හොයන්නෙ.
     

    italy kollo

    Member
    Dec 14, 2014
    3
    0
    0
    allion 2007 wahanayak gaddi owaye accident ehema welada kiyala dana ganne kohomada

    thawa wishesayen balanna ona mona wage dewalda


    me dawas wala kiyak withara yata karanna weida okak ganna
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අයියේ, ඔයාගේ ලක්ශ 10-20 අතර ජපන් කාර් ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා ඔයාම "ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති" . කියලා. එහෙනන් හේතුව වීම වෙන්නැති නෙහ්?:confused:

    හැබැයි අයියේ මං autolanka එකේ දැක්කා සමහර Cedia GDI නෙමේ කියලා. මේ කාර් එකේ අයිතිකාරයත් කිව්වේ මේක EFI කියලයි. මූ බොරුද කිව්වීතකොට මට :confused:

    ඕකෙ EFI එකකුත් එනව, හොඳ කාර් එකක්.
     
    • Like
    Reactions: dj_ishan
  • Sep 8, 2014
    490
    47
    28
    රත්තරං;17539974 said:

    SG කියන්නේ ඉඩම් වාහනයක්ද? ට්‍රැක්ටරයක් වගේ??

    අයිතිය වෙනස් වෙනකොට නම්බර් ප්ලේට් වෙනස් වෙන්නේ නෑ

    නෑ අයියේ, කාර් එකක්, මම කිව්වෙ පලාත, අපි සබරගමුවෙ (SG). වාහනේ බස්නාහිර පලාත (WP). වාහනේ අයිතිය මාරු කරනකොට පලාත මාරු වෙනව නේද? ඒකයි නම්බප්ලේට් 1ත් අපි අරගෙනද යන්න ඕනි කියල ඇහුවෙ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks මචං. IST මං හෙන ආස කාර් එකක්. Parts අඩු කතාව ඇහුවම ටිකක් upset ගියා.
    2,475,000 ට තිබ්බේ 2004 එකක්. KS නොම්බරයක් තිබ්බේ. සුපිරිම condition. Interior පවා උපරිම මට්ටමකම් තිබුනා. 19කට වගේ බලන්න ඕනේ තව එහෙනම්. :yes:

    Vitz 2004 1000cc එක නම් තිබ්බේ 19කට. එකෙත් 1300cc එකක් බලන්නම් :yes:

    අපෝ IST එච්චර මාකට් නෑ දැන්
    කොහොම උනත් විට්ස් එකක් ගන්න එක ඊට වඩා නුවනට හුරුයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan 1,600,000k wage thiyenawa
    Maasekata Rs.6,000k - 8,000 k withara wiyadam karanna shape
    Daily use wenne ne
    Auto Ekak nam hodai..

    Mazda BJ5P eka hodaida?? Parts ehema thiyenawada??

    ඔව් හොදයි. ඒකට ආසනම් ඒක ගන්න. ප්‍රාඩෝ ලයිට් මොඩල් එකක්ම හොයල ගන්න 16කට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියේ, ඔයාගේ ලක්ශ 10-20 අතර ජපන් කාර් ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා ඔයාම "ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති" . කියලා. එහෙනන් හේතුව GDI වීම වෙන්නැති නෙහ්?:confused:

    හැබැයි අයියේ මං autolanka එකේ දැක්කා සමහර Cedia GDI නෙමේ කියලා. මේ කාර් එකේ අයිතිකාරයත් කිව්වේ මේක EFI කියලයි. මූ බොරුද කිව්වීතකොට මට :confused:

    සීඩියා එකේ මම දැකල තියෙන ඒවා 99.99ක්ම GDI මචන්
    ඔව් හේතුව GDI තමා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ශ 65 කට වගේ ගානකට ගන්න පුලුවන් හොදම වාහනෙ මොකද්ද ?

    ජීප් එකක් හරි කාර් එකක් හරි තමා හොයන්නෙ.

    උබේ අවශ්යතාව අනුව වෙනස් වෙයි. මමනම් මෙන්න මේවා ගන්නේ

    1. ප්‍රාඩෝ 120 පෙට්‍රල් 2002-2005:love::love::love:
    2. නිසාන් පැට්‍රෝල් 61 ඩීසල්:love::love::love::love::love::love::love:
    3. 2007 අලුත් මොඩල් පෙජරෝ - පෙට්‍රල් (55යි ගාන )
    4. එහෙම නැත්නම් ඩීසල් පෙජරෝ / මොන්ටේරෝ වට්ටක්කයක් ගන්නවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    allion 2007 wahanayak gaddi owaye accident ehema welada kiyala dana ganne kohomada

    thawa wishesayen balanna ona mona wage dewalda


    me dawas wala kiyak withara yata karanna weida okak ganna

    2007 ඇලියොන් දැන් යන්නේ 34-35යි

    අනික් දේවල් ගැන දෙතුන් පාරක් දීර්ගව සාකච්චා කලා. සර්ච් කරන්න
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රත්තරං;17563489 said:
    අපෝ IST එච්චර මාකට් නෑ දැන්
    කොහොම උනත් විට්ස් එකක් ගන්න එක ඊට වඩා නුවනට හුරුයි

    ඔව් එකත් ඇත්ත. :yes:
    තව Suzuki Swift jeep model එක හොඳයි ද මචං? ඒවත් 16ට වගේ තියෙනවා.. :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17550116 said:
    කම්පැනියේ අදාලත්වයක් නෑ. දැන් අයිතිකාරයට ට්‍රාන්සර් කරල තියෙන්නේ මේ කියන විදිහට

    ඔව් නේ..අර ටික දැක්කේ දැන්...:sorry::sorry::sorry::sorry:


    රත්තරං;17550078 said:
    මොකක්ද තිබ්බ 1.8 ඇන්ජිම?

    මට මතක විදියට ටොයෝටා කරීනා..1999 ආපු මොඩ්ල් එකේ එකක්..ගියර් බොක්ස් එකත් එක්කම...අපිට ඕන උන වැඩේම කර ගන්න බැරි උනා..1.8 නැතිව 1.5 එකක් තිබ්බා නම් වාහනෙ පෙට්‍රැල් උනත් කරන්න තිබ්බා..අපි හිතුවා වාහනේ අදින එකක් නෑ කියල..මැනුවල්12ක් කරපු වාහනේ..ඔය වැඩෙන් පස්සේ 6යි..සාමාන්‍යයෙන් Org Auto Matrix එකක් 8ක් වගේ කරනවා. හුන්ඩයි වල ඔය ට්‍රාන්ස්සැක්ෂන් එක වැඩියෙන්ම කරන්නේ ට්‍රිජට් එකට.. එයාර් පෝට් හයර් දුවන ට්‍රිජට් ඔක්කොම වගේ එහෙම තමා..ඒ දවස් වල අපේ වැඩේ කරපු කෙනා 11ක් කරලා තිබුනා ට්‍රිජට් ම..


    රත්තරං;17550109 said:
    විකුනන්න දාලා තියෙන ඒවා 99%ක්ම 1000cc ඒවා

    Xp10 (97-2005) එකේනම් 2003 දි ෆේස් ලිෆ්ට් එකක් එව්වනේ, XP 90 (2005-2013) එකේ 2008 දි මොකක්ද වෙච්ච වෙනස්කම?

    9 එයාර් බෑග් 1.3 සිලින්ඩර් තුන ආවේ 2009 නේද?

    එතකොට 2005-2009 ඒවා හොදයිද 2009ට පස්සේ ආව එකට වඩා? උබ විට්ස් ගැන දන්න දේවල් කියපන්කො
    :eek::eek::eek::eek: ඒක නම් දන්නේ නැ‍තෝ... 2003 දෙකක් 2011 ක් විතරයි පාවිච්චි කරල තියෙන්නේ.. විට්ස් එකේ 1.8 එකකුත් තියෙනවලු..2008-2010 මොඩ්ල් එකේ මං තාම එකක් ඇහැට දැකලා නම් නෑ..සාමාන්‍යයෙන් ඔය සෙට් එකම තෙල් කරනව..2011 එක ගන්න කොට තමා කට්ටිය කියුවේ 1000cc එකට යන්න එපා කලින් ඒවට වඩා බොඩි වේට් එක වැඩී ඒ නිසා අදින එක අඩුයි කියලා..2008-2010 එකේ නම් එහෙම කේස් එකක් නෑ...ඒත් ගන්න කොට හොයල 1.3 එකක් ගන්න කියන්නේ...පෙට්‍රැල් කරනවා හොඳ ඇති.. එයාර් බෑග් 9 කේස් එක 2010 එක නේද..මගේ ඥාතියෙක් ගාව එකක් තියෙනවා..උගෙන් ඒ ගැන අහල කියන්නම්..


    රත්තරං;17550113 said:
    ඔව්. ඩෙමියෝ එක ශෝක් කාර් එක

    :yes::yes::yes::yes::yes:
     

    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    Used Prius 2011 hari Fit GP5 Brand new deken mokadda hoda.
    Mata Maximum yanna puluwan 40k witarai.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17560015 said:

    ඉක්මන් එකේ උබේ වගේ ජීප් එකක් 18කට දාලා තිබ්බ. අම්බෝ මම ආසාවට බල බලා උන්නා:love::love:. දැන් ඒක නෑ

    හැබැයි ඒකත් කහපාට එකක්:yes::yes::yes:

    18k? :shocked::shocked::shocked: