Politics සහ WWE

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Politics සහ WWE
    ලංකාවේ Politics සහ WWE
    මට නම් දැනෙන්නේ ලංකාවේ Politics සහ WWE අතර කිසිදු වෙනසක් නැතයි කියාය
    කොටසක් ඇත්තය.. කොටසක් රඟපෑම්ය..
    දිනක එක පැත්තක
    තව දිනක අනිත් පැත්තේ
    අනිත් පැත්තේ ඉන්නකල් පලු අරින්න බන වදී
    මාරු වෙච්ච ගමන් හොඳ කියයි
    අක්කා නංගී අයිය මල්ලි මරා ගනී:angry:
    අයියෝ සල්ලි .. අයියෝ ලංකාවේ දේශපානය

    කැපුවත් කොල කැපුවත් නීල් කියන ගොන් බූරු චන්ද දායකයෝ ගැන මට නම් පුදුම දුකක් ඇත .:yes:

    WWE උන් ගුටි මරාගෙන සල්ලි හම්බ කරති
    ලංකාවේ Politician ගහ මරාගෙන සල්ලි හම්බ කරති.
    ගොන් බූරු තක්කඩි අපි / තොපි Undertaker ගේ Tripple H ගේ John Cena ගේ Videos , Photos share කරති:yes:
    WWE Ring හෝල් එකට සල්ලි දී Ticket ගනී. අඩු තරමින් WWE තුලින් වින්දනයක් හෝ ලබති
    ලංකාවේ දේශපාලුවන් ගේ විස්තර Share කරති , බන වදිති.:yes:
    තමන්ගේ මතයේ අනිකා නැත්තම් ඌ තරම් කඩේ යන එකෙක් තවත් ඇත්තෙම නැත.:yes:
    වෙලාව නාස්ති කරන / Internet GB නාස්ති කරන් ගුණ / අගුණ වර්නන කරති
    අවසානයේ තොපිට/මට/අපිට ලැබෙන දෙය කුමක් ද?:baffled:
    අදහස් ප්‍රකාශ කිරීමට යාමෙන් සිදුවනුයේ තමා වැරදිකරුවෙක් වීම පමණි..:yes:
    තමන්ට හොදයි කියා සිතෙන කෙනාට
    චන්දෙ දෙන්න
    බුදුසරණයි
     
    Last edited:
    • Like
    Reactions: dmtx and Thilinacba

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    අවසානයේ තොපිට/මට/අපිට ලැබෙන දෙය කුමක් ද?:baffled:
    අදහස් ප්‍රකාශ කිරීමට යාමෙන් සිදුවනුයේ තමා වැරදිකරුවෙක් වීම පමණි..:yes:
    තමන්ට හොදයි කියා සිතෙන කෙනාට
    චන්දෙ දෙන්න
    බුදුසරණයි
     
    • Like
    Reactions: kingkong619

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    atta terila thinawa.
    rata mona unath api life eka hada ganna ona.
    eta kota ratath hadeyj