Our President Mahinda Rajapaksa

RanilWick

Member
Nov 6, 2014
78
8
0
10848008_747246205328586_465630979133609773_n.jpg
 
  • Like
Reactions: netlife007

RanilWick

Member
Nov 6, 2014
78
8
0
අවදි කරනු මැන...
සැම හදවත් තුල...
සතුට පිපිදෙනා උදා ඉරක්...!
ජනවාරි 8 වෙනිදාට අපි කළගුණ සලකමු. !
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මෙකටනම් පුකෙනුත් හිනා ගියා ඔයි ..
    තමුන්නසෙගෙ රජය විදෙශ විනිමය උපයන්න තෙ පොල් රබර් හො ඇගලුම් ක්ශෙත්‍ර දියුනු කරනව වෙනුවට තිබුනු ඇගලුම් කම්හල් ,තෙ ෆැක්ටරි වැහිල යන ගානට ටැක්ස් ගහන ගමන් එව වැහිල යනකොට විදෙශ විනිමය විදිහට ජතික ආදායමෙන් සියට 10 ක්ම හම්බ කරගන්න විකල්පයක් හැටියට දියුනු කරපු ක්සෙත්‍රයක් තියනව

    එක තමයි වහල් සෙවයට මිනිස්සු රට යවන එක . අරාබි කරයොන්ගෙ , කොරියා කරයොන්ගෙ අනිත් රටවල බැල මෙහෙවර කම් කරල තියන පොඩි පොඩි ජොබ් කරල දුක් විදල එවන සල්ලි තමයි යකො උබ ඉන්න රටෙ ජතික ආදායමෙන් සියට 10 ම වෙන්නෙ .. දැන් උබලගෙ රජයෙන් අවුරුද්දට රට යවන්ඩ ඔනි ගාන ටාගට් තියනව මෙච්චර ගානක් අවෘද්දකට රට යවන්ඩ ඔනි කියල ටාගට් එකකටයි රට යවන්නෙ මිනිස්සුන්ව ..

    රට යන මිනිහට අවුරුදු 2 ඉදල ලන්කාවට ආව කියල රටෙ ආර්තික තත්වෙත් එක්ක එ මිනිහට ලන්කාවෙ දෙයක් කරන්ඩ පුලුවන් කමක් හම්බ වෙන්නෙ නැ , එතකොට කරන්නෙ ආපහු රට යන එක , අවුරුද්දෙ ටාගට් කවර් වෙන්නනම් එහෙම අවිත් ඉදල හරියන්නෙ නැ ..

    කාපට් එකෙ ගිහින් දරු පවුලත් එක්ක වැඩි කලයක් ඉන්ඩ මෙ රජයට දෙන්ඩලු

    පුකෙනුත් හිනා යනව ඔයි . ලන්කාවෙ බහුතරයක් උනු අසරන ගතු නොදන්න මිනිස්සු ඔය කතා විස්වාස කරයි ඉතින් පවු එ අහින්සක මිනිස්සු
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:



    සිරිසේන පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

    ඔය කෑ ගහන කවුරු කවුරුත්

    කවුරුහරි ලොක්කෙක් ගාව පබයෙක් වගේ වෙනවා !

    ජොබ් එකකට හරි නේද ?

    තමන්ගේ දෙයක් කරන්නේ මේ ලෝකේ කීදෙනාද ?

    ---------------------------------------------------------------------

    මහින්දව පක්ෂ සම්මේලනයේදී යෝජනා කලේ ජනාධිපති අපේක්ෂකයාට..
    අනුර බණ්ඩාරනායක

    යෝජනාව අනුමත කලේ....
    මංගල සමරවීර

    හැම මාධ්‍ය සාකච්ඡාවකම මංගල සමරවීර ශ්‍රී පති සූරියආරච්චි‍ !

    එදා UNP කාරයොත් කිව්වේ මංගලගේ පබයෙක් කියලා මහින්ද !

    මහින්ද පබයෙක් වෙන්න ඇති නොවෙන්නත් ඇති ...

    ඒ මතය වෙනස් කරන එක ඒ ඒ කෙනාගේ කාර්යය.... තමා පබයෙක් නොවන වග

    තමන්ට උදවු කල මිනිසුන්ගේ අත හපා කන්න නැතුව...

    ------------------------------------------------------------

    ජනතාවට තියෙන්නේ කිරලා මැනලා බලලා කතිරේ ගහන එක !

    මුන් අපිට කන්න බොන්න නිකන් දෙන්නේ නැහැනේ !

    අනික දන්සල් හැමදාම නැහැනේ !

    ------------------------------------------------------------

    නොමල ගෙකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ තමයි !

    චන්දෙකදී සුපිරිසිදු සෑම අතින්ම සත්ගුණවත් මිනිහෙක් හොයන එක !

    හැමෝගෙම වැරදි තියෙනවා අඩු වැඩි වශයෙන් !

    සමරුන්ගේ වැරදි අපිට එලි පිට පේනවා !

    ------------------------------------------------------------

    සමහරු ජන්දේ ගන්න සීරියස් කතාවක් බුද්ධිමත් විදිහට කරන්නේ නැහැ හිනාවෙනවා දස අතේ !

    සමහරු ජන්දේ ගන්න බොරු පොරොන්දු දෙනවා කරගන්න බැරි ! අතේ පැලවෙන !

    ------------------------------------------------------------

    මම ඇතුළු මොකා මොක කිව්වත් !

    දැන් ජන්දේ දාන්න ඕන කාටද කියලා මිනිස්සු හැම කෙනාම තීරනය කරලා තියෙන්නේ !

    ඒ තීන්දුව ගන්නේ මොන රටක් වුනත් අදාල පාලකයා රටේ පාලනය ගෙන යන කාලයේදී අත විදින සිදුවීම් මත කෙරෙන කාර්ය්‍ය මත මිසක් !

    ජනාධිපතිවරණය ප්‍රකාශ කල දවසේ ඉදන් ජන්දය දෙන දවස දක්වා කාලය තුල නෙමේ !

    ඒ නිසා කවුරු කවුරුත් ඔය කාගේවත් අදහස් වෙනස් කරන්න ඉන්නවා නම් !

    ඒ අයට කියන්න තියෙන්නේ sorry කියලා තමයි !


    ------------------------------------------------------------

    ජනතාවට :P වෙලා ගොඩක් කල් !

    ඒකයි අපි අපේ රටේ මිනිස්සු පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරන්න පිටරට යවන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපි අපේ රටේ මිනිස්සුන්ව පිටරට එකාලගේ බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට වගා කරන බවභෝග විකුණගන්න බැරුව ලොරි පිටින් විසි කරන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට 1990 ඉදලා තියෙන වකුගඩු රෝගයට විසදුමක් නැතුව විදවලා මැරෙන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට ජන්ද කාලෙට එක එකාගේ රෙද්දවල්, සාරි, ෆෝන්, පොත්, බඩුමලු ගන්න පස්සෙන් යන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ විභාගේ ලිව්වත් රැකියාව ගන්න එක එක අටපාස් නැති මන්ත්‍රීලා ඇමතිලා පස්සේ යන්න වෙලා තියෙන්නේ ! ....

    ඒකයි අපේ රටේ මිනිස්සුන්ට රජයේ රස්සාවේ පත්වීම අරගෙනත් ඒ ආණ්ඩුව ඕන වෙලාවට හේතුවක් නැතිව පත්වීම අහෝසි කරාම ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ ! ....