Dialog 3G speed 30Mbps

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    :dull::dull::dull:


    මචන් අනවශ්‍ය නං උබට..උබ පලයන් මෙතනින්...

    යසිරු මචන් මේක දකින්න ඕන උන් දැන් දැක්ක මේ ත්‍රෙඩ් එක..
    දැන් මචන් ජිටි ට මැසේජ් එකක් දාල මේක ඩිලීට් කරපන් කේ...
    මොකද මචන් දැන් හැම එකාම ඕක අරගෙන ඕකත් ඩයලොග් එකෙන් කෙලියොත් සලන්හන්තේ තමය්..

    අනිත් එක උබලට කියන්න ඕන..දැන් ඕකුන් ඕක ලිමිට් කරනවා..සැහෙන්න වෙලාවට ඕක දාපු මුල් වෙලාවේ උබලට එය හොද ස්පීඩ් එකක්..එතනින් පස්සේ 300කෙබි වගේ තමය්

    ube kathawa hari machan.me reddawal nisa dan godak slow dialog
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොන ජංගි ත්‍රෙඩ් එකක්ද මේ???? 30 Mbps කියනව. මගේ ඩයලොග් 3G E3531 21.6 Mbps වැඩකරන්නේ. නිකං බොරු ගහන්නැතුව අසම්මත වූ මගේ කතාව කියවපං

    jangiya post danne ubai bn network nattm uba methana yna kathawa dannawa nm oya wage moda musala reply danne na :sorry: balapiya kiywala mulinma u kiyala tynne DC-HSPA+ kiyna signal eka kiyalai anika 30mbps donle eke located kalata IDmekn banwa nm watenne 3MB/ps :shocked: kiyalai deyak gana danagena reply dapan bn hema ekama athal nodi :yes:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Mchn siraawata mata nam terenne na uba DC signal walin 42mbps ekakin ochara speed ekak ganne kiyala
    mama 4G daala baluwa ada 30min walin download une 2.3GB (42mbps maximum speed phone ekak gahuwe)
    eth uba 3G walin 4GB download kale kohomada bn 30min walin :confused:
    xn1tlm7jrppzqwpzg.jpg
     
    Last edited:

    Kingrasmy

    Member
    Mar 5, 2009
    215
    4
    0
    PLS GV ME A CONTACT

    кσяη ησρє;17044731 said:
    19.jpg



    100Mbps speed
    Huawei E3276
    Wholesale & Retail
    One years warranty

    3500.00 RS. Brand New Huawei E3276 100Mbps speed Dongle Low Price in Sri Lanka

    where can I get this ??? can you give me a contact number ???:shocked:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් Dongle එකක් ගන්න ඕනේ බන්. 4G තියේවිද කියලා හරියටම sure නෑ. මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ බන්. :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් Dongle එකක් ගන්න ඕනේ බන්. 4G තියේවිද කියලා හරියටම sure නෑ. මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ බන්. :(

    42mbps එකක් ගනු.... :growl: DC-HSPA+ signal තියනවද බොල ඉන්න කැලෑ පොජ්ජට එහෙනම් කල්ල මරේ :eek::eek: කියල හිතාගෙන ගනු 4G වැඩක් නෑ බන් උබේ වැඩකට ප්‍රමානවත්:)
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඔන්න මමත් ගත්තා Huawei E3276 ඩොන්ගල් එකක් :yes::yes:. බලමුකො ස්පීඩ් කොහොමද කියල :confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න මමත් ගත්තා Huawei E3276 ඩොන්ගල් එකක් :yes::yes:. බලමුකො ස්පීඩ් කොහොමද කියල :confused:

    ගොඩනේ ලොක්කා හාර්ඩ් එක ඉක්මනට ඉතිරෙයි එහෙනම් :shocked: