මචන් අනවශ්‍ය නං උබට..උබ පලයන් මෙතනින්...
යසිරු මචන් මේක දකින්න ඕන උන් දැන් දැක්ක මේ ත්‍රෙඩ් එක..
දැන් මචන් ජිටි ට මැසේජ් එකක් දාල මේක ඩිලීට් කරපන් කේ...
මොකද මචන් දැන් හැම එකාම ඕක අරගෙන ඕකත් ඩයලොග් එකෙන් කෙලියොත් සලන්හන්තේ තමය්..
අනිත් එක උබලට කියන්න ඕන..දැන් ඕකුන් ඕක ලිමිට් කරනවා..සැහෙන්න වෙලාවට ඕක දාපු මුල් වෙලාවේ උබලට එය හොද ස්පීඩ් එකක්..එතනින් පස්සේ 300කෙබි වගේ තමය්
මොන ජංගි ත්‍රෙඩ් එකක්ද මේ???? 30 Mbps කියනව. මගේ ඩයලොග් 3G E3531 21.6 Mbps වැඩකරන්නේ. නිකං බොරු ගහන්නැතුව අසම්මත වූ මගේ කතාව කියවපං
balapiya kiywala mulinma u kiyala tynne DC-HSPA+ kiyna signal eka kiyalai anika 30mbps donle eke located kalata IDmekn banwa nm watenne 3MB/ps
kiyalai deyak gana danagena reply dapan bn hema ekama athal nodi 

кσяη ησρє;17044731 said:![]()
100Mbps speed
Huawei E3276
Wholesale & Retail
One years warranty
3500.00 RS. Brand New Huawei E3276 100Mbps speed Dongle Low Price in Sri Lanka

Dialog eken gannawanam 16000 k wenawa .
http://www.dialog.lk/personal/broadband/hspa/devices/huawei-e3276s-150-lte-usb-router/
ebay eke th 4000 ta wage ganna puluwan
2900 ta ganna puluwan .adurana kenek innawa



![]()
Huawei e3276 TDD 2300 support ,
lankawe fixed 4G (dialog fixed ,SLT, Lankabell) used karanne TDD 2300
mobile 4G (Dialog mobile ,Mobitel ) used karanne FDD 1800

www.speedtest.net site eken speed test ekak dapan.Dialog eken gannawanam 16000 k wenawa .
http://www.dialog.lk/personal/broadband/hspa/devices/huawei-e3276s-150-lte-usb-router/
ebay eke th 4000 ta wage ganna puluwan
2900 ta ganna puluwan .adurana kenek innawa



මටත් Dongle එකක් ගන්න ඕනේ බන්. 4G තියේවිද කියලා හරියටම sure නෑ. මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ බන්.![]()
DC-HSPA+ signal තියනවද බොල ඉන්න කැලෑ පොජ්ජට එහෙනම් කල්ල මරේ 
කියල හිතාගෙන ගනු 4G වැඩක් නෑ බන් උබේ වැඩකට ප්‍රමානවත්
ඔන්න මමත් ගත්තා Huawei E3276 ඩොන්ගල් එකක්. බලමුකො ස්පීඩ් කොහොමද කියල
mamath gathta bun 10 mbps thamai uparima full signel.......ube m odel eke E3276-??? mokakdaඔන්න මමත් ගත්තා Huawei E3276 ඩොන්ගල් එකක්. බලමුකො ස්පීඩ් කොහොමද කියල
eka itin ubalage laga tower eka support karanna ona.nathnam na. ape tower eke tiyne HSPA witarai. mageth max ene 10mbpsDC-HSPA+ Ganne kohomada bunzz