දිනමිණ මහින්දව අන්දයි

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
දිනමිණ මහින්දව අන්දයි

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වැටී සිටින අගාධයේ තරම ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය තුළින්ම හෙළිදරව් වන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. [FONT=&quot]අද ([/FONT][FONT=&quot]16) [/FONT][FONT=&quot]නිකුත් කර තිබෙන දිනමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය මේ බව සනාථ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන ආසන්නම නිදර්ශනය වේ. එහි සඳහන් වන්නේ [/FONT][FONT=&quot]'' [/FONT][FONT=&quot]ජනපති දිනවන්න කුවේට්හි සිට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂයක් මව්බිමට [/FONT][FONT=&quot]'' [/FONT][FONT=&quot]යනුවෙන්ය. මෙම ප්‍රවෘත්තිය පළ කිරීමේ අරමුණ වී ඇත්තේ එවැනි දැඩි කැප කිරීමක් කරමින් මහින්ද රාජපක්ෂ වටා විදෙස්ගත ශ්‍රමිකයන් පවා පෙළගැසෙමින් සිටින බව කියා පෑමය. [/FONT]
[FONT=&quot]එහෙත් විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට තරම් බංකොලොත් තත්වයකට එම මැතිවරණ ව්‍යාපාරය ඇදවැටී ඇති බව මෙයින් සනාථ වේ. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කර තිබුණේ විදේශ ගමන් බලපත්‍රය ඡන්ද පොළේදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]භාවිතා කරමින් විදේශගත ශ්‍රමිකයන්ටද ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව සළසා දී ඇති බවය.[/FONT]
[FONT=&quot]කෙසේ වෙතත් කුවේට්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මෙවැනි කිසිම සූදානමක් නැති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි. දිනමිණ පළකර ඇති ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බව වැඩි දුරටත් සනාථ වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සතුටු කිරීම සඳහා නිර්ණාමිකව පළ කරන මෙවැනි ප්‍රවෘත්තිවලින් ඔහුගේ බංකොලොත් බව තහවුරු කිරීම මිස වෙනත් කිසිවක් සිදු නොවන බව සනාථ වේ[/FONT].



 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජනපති දිනවන්න කුවේට්හි සිට ගයාන් මව්බිමට

    :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ජනපති දිනවන්න කුවේට්හි සිට ගයාන් මව්බිමට

    :P

    ඔටුව නටද්දී අපි හිතුව ඕක වෙනබව
    උ රට ඉඳන් හම්බ කරන සල්ලි වලට මහරජා (google translate here) කෙලින බව උ දන්නේ නෑ උ ඔටුවෙක් නෙහ්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    ජනපති දිනවන්න කුවේට්හි සිට ගයාන් මව්බිමට :D
     

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    2sajb42.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇමතිලත් යනවයි කියල වෙබ්සයිට් වල දාගෙන මුගෙන් ගාන කපනවලු