මේක නොකියා ඒජන්ට් කෙනෙක් ගේ ත්‍රෙඩ් එකක්
වින්ඩෝස් පොන් මල ජරාව
අඩුම ගානේ හරියට වෝල් පේපර් එකක් වත් දාන්න බෑ දැම්මම පෙන්නේ කොටු අස්සෙන්
මෙනු එකේ ග්‍රිඩ් ස්ටයිල් වත් නෑ
ගත්ත උන් අනාතයි විකුණා ගන්න බෑ
625 එක ආවේ 25 ට දැන් 15යි
සමහර වින්ඩෝස් පෝන් වල ස්ක්ය්ප් නෑ
ඔන්ලයින් ගේම් ගහන්න නම් හිතන්න වත් බෑ
සිංහල ඈප්ස් නැ
උබ මේ ත්රෙඅඩ් එකෙන් හදන්නේ හොදයි කියලා කුණු ගොඩවල් මාර්කට් කරන්න
මම කියන්නේ ඇත්ත කියල අරන් ටික දවසක් යද්දී තේරෙයි
දැන් උබ තකහනියක් දුවන් ආවේ ඔය ටික කියලා යන්නනේ.
දැන් කිව්වනේ.සෝ ඉට්ස් ඕකේ බේබි දැන් පලයන්.
දැන් කිව්වනේ.සෝ ඉට්ස් ඕකේ බේබි දැන් පලයන්.

U කියන්න යනකොට. හු*කනවනේ lag. 

keeyada phone eka 15 ?? oya wallpaper kathawanam ube pachayak ehama awulak nae anith ewanam ehama wenna athi low end device wala ohoma thamai adu ganata phone ekak gannawanam windows phone ekak ganin 
එල එල මචං