man nokia 730 ekak ganna innava eka hodada
microsoft එනකන් හිටු....
man nokia 730 ekak ganna innava eka hodada
මචන්ලා Nokia Lumia 530 හොඳයිද..........
ඒ ගානට ඊට වඩා හොද එකක් ගන්න බෑ බන්.
ඒක නිසා ගනින් උබේ අතේ සල්ලි වැඩිය නැත්තම් ෆෝන් එකක් ගන්න.
12-15 wage tamai machan yannna puluwan

man nokia 730 ekak ganna innava eka hodada

දැන් මමත් ෆෝන් එකක් ගන්න ඕනා මචං
60ක් තියෙනවා අතේ දැන්
ලුමියා හොඳ කැමෙරා එහෙම තියෙන ෆෝන් එකක් රෙකමන්ඩ් කරපන්
1020 එක තමා ගන්න හිටියෙ හැබැයි අලුත් මොඩල් ආවනේ ගොඩක්
සොෆ්ට්ලොජික් එකේ උන් කිව්වා මයික්‍රොසොෆ්ට් නමින් ලංකාවට එනකම් ගන්න එපා කියලා ඇයි දන්නෙ නැහැ
කොහොම උනත් මචං ගන්න තියෙනව නම් දැනට ගන්න තියෙන හොදම එක තමා ඔය ගානට lumia 830 එක.. phone එක නම් එකෙන්ම සුපිරි මචං.. No words 


kanata thibbama answer wena eka nam maru. anith ewa nam wadiya awashya na.
thanks machanrep denna ba lu

nokia asha 308 nan lassanayi.eka hondayida.lumia penumata aasa hithenne na![]()
මේක නොකියා ඒජන්ට් කෙනෙක් ගේ ත්‍රෙඩ් එකක්
වින්ඩෝස් පොන් මල ජරාව
අඩුම ගානේ හරියට වෝල් පේපර් එකක් වත් දාන්න බෑ දැම්මම පෙන්නේ කොටු අස්සෙන්
මෙනු එකේ ග්‍රිඩ් ස්ටයිල් වත් නෑ
ගත්ත උන් අනාතයි විකුණා ගන්න බෑ
625 එක ආවේ 25 ට දැන් 15යි
සමහර වින්ඩෝස් පෝන් වල ස්ක්ය්ප් නෑ
ඔන්ලයින් ගේම් ගහන්න නම් හිතන්න වත් බෑ
සිංහල ඈප්ස් නැ
උබ මේ ත්රෙඅඩ් එකෙන් හදන්නේ හොදයි කියලා කුණු ගොඩවල් මාර්කට් කරන්න
මම කියන්නේ ඇත්ත කියල අරන් ටික දවසක් යද්දී තේරෙයි


demma sinhallu pattama yako
haa haa
ෆට්ට........![]()
install karagaththa
patta app eka ban![]()



