ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

හැක් හැක් කිව්වට හැක් නැති උන්ටත් හැක් කිව්වම බෑන් කරන්න බහැ නෙ.. sound බලන්න ඕන එවෙලෙ uav ද බලන්න ඕන.. නැත්තම් uav හැක් එක දාලද බලන්න ඕන.. wh නම් නිකනුත් හොයන්න පුළුවන්.. ඒත් හොදට ගහන උන්ගෙ හොයන්න අමාරුයි.. කුෂාන් පොන්ස් ව මම කී සැරයක් බෑන් කරාද.. අනික අර රුවන්වැල්ල ය යාලු කම් නෑ බෑන් කරා දැක්ක ගමන්..
කාගෙන් හරි හොදට කාපුවාම ඌ හැක්..

දැන් තොට හැක් කියල කියල තෝව බෑන් කරාම උබට රිදුන නේද හොදටම.. අනික් උන් හැක් කිව්වට එකපාරට බෑන් කරන්න බෑ නෙ බන්..
දැනුත් උබට හැක් කියන්නෙ.. උබව මම බෑන් කරන්නද ?
කොන්සල් එකේ දැක්ක ගමන්..


:sorry::sorry::eek:
 

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME






    හැක් හැක් කිව්වට හැක් නැති උන්ටත් හැක් කිව්වම බෑන් කරන්න බහැ නෙ.. sound බලන්න ඕන එවෙලෙ uav ද බලන්න ඕන.. නැත්තම් uav හැක් එක දාලද බලන්න ඕන.. wh නම් නිකනුත් හොයන්න පුළුවන්.. ඒත් හොදට ගහන උන්ගෙ හොයන්න අමාරුයි.. කුෂාන් පොන්ස් ව මම කී සැරයක් බෑන් කරාද.. අනික අර රුවන්වැල්ල ය යාලු කම් නෑ බෑන් කරා දැක්ක ගමන්..
    කාගෙන් හරි හොදට කාපුවාම ඌ හැක්..

    දැන් තොට හැක් කියල කියල තෝව බෑන් කරාම උබට රිදුන නේද හොදටම.. අනික් උන් හැක් කිව්වට එකපාරට බෑන් කරන්න බෑ නෙ බන්..
    දැනුත් උබට හැක් කියන්නෙ.. උබව මම බෑන් කරන්නද ?
    කොන්සල් එකේ දැක්ක ගමන්..


    monawa unath patta tool eka

    mehemai machan oya okkoma balala mama kiyanne ewagema kawuru hari danna ekek hitiyoth kiyanwa spect karanna kiyala noob here gen ahanna samahara ewunta hack kiyanwa but ping eka baladddi 38ii

    mama eka parata ekekwath hack kiyanne ne ban mama oka play karanna enawa wena nam walin awilla kala mun play karana widiya balanwa ekaii ubawa mona namin awath hoya ganne :yes:

    den balapan ekewath hack kiyanwa da kiyala mata wena name walin awath hack kiyanne ne
    machan mata sure mawaii ara scooby kiyana ekaii witharaii scooby kiyana eka ta kiyala dunneth mama thawama kiyala denneth mama :yes::cool:

    ruwanwella ta tiyana hema ekama hack nethnam aim assist:baffled:
    EK member c...... name one ne parana dewal one neti nisa 1dawasak hack damma mama dekka hodatama mokuth kiwwe ne ubalata apiwa sure neti nisa mama muwa meet welath tiyanwa
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    mama dakke reg hitiya wage ban.ekai kiwwe:oo:
    ube ping eka balala u kiyanne uba kiyala:yes:
    bs kushan wh.u wh kiyala bs ewun kohomath kiyanawa:rofl:
    ara anal kiyana ekanam danuth inne:sorry:

    ne ban ping ekin neme mama uwa kill karana widiyen :yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ekaneee.... :yes:
    cafe ekak rent karanam hari...
    meee inne goda kalekin..
    barida Tournament ekak karanda? lokkayya karanda giya neda giya para?:love:

    අලෝ අලෝ කෝමද.. :P වැඩ බන් .. ඉතින් වැඩිය එවෙන්නෙ නෑ. ඉඳල හිටල සර්වර් එකට ඇවිත් යනව. :D හැක් නම් අඩු නැතුව තියෙනව. :baffled: Tournament කරන්න නම් පුළුවන්. හොඳට ප්ලෑන් කරන්න ඕනෙ බන්. නැත්තන් ගිය පාර වගේ ඇදගෙන නාන්න වෙන්නෙ. :baffled::baffled: කරනවනම් pm එකක් දාපන්. පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. :yes:
     
    Status
    Not open for further replies.