පළමුවෙන් ම කිව යුත්තේ මෙය මහින්ද රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා නැවත බලයෙහි පිහිටුවිය යුතුය කියවෙන කතාවක් නොවන බවය.(කැපුවත් කොළ අයවලුන් හට එය එසේ පෙනීමට පුළුවන)
වර්තමාන බලලෝභි සහ අදූරදර්ශී පාලනයට විකල්පයක් තිබිය යුතුය. නමුත් පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ඒ විකල්පය ලෙස ගෙන ආ විට ද මේ තත්ත්වය, එනම් විනිවිද පෙනෙන යහපාලනය මෙරට ඇති වේද? මට ඇති මහා ම ප්රශ්නය එයයි. ඒ ප්‍රශනය මා හට නැගෙන්නට හේතුව වන්නේ ගරු විපක්ෂනායන රනිල් වික්‍රමසිහ මැතිතුමන් පෙරේදා කල ප්‍රකාශයකි. එනම්, ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාණන් ජනාධිපති පදවි ප්‍රාප්ත වූ පසුව විධායක ජනාධිපති ධූරයේ වර්තමාන බලතල, එනම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ බලතල, 1978 ආණුඩුක්රම ව්‍යවස්ථාවේ ඇති බලතල දක්වා සීමා කෙරෙන බවය. 78 ව්‍යවස්ථාවෙන් ද මැවුයේ අසීමිත බලතල සහිත විධායකයක් බව අපි දනිමු. ඒ කියන්නේ විධායකය අහෝසි නොවන බව නොවේ ද? නැතිනම්, පූජ්‍ය රතන ස්වාමීන්වහන්සේ ඉතිම ස්ථානෝචිතව යෝජනා කර ඇති විධායකය අහෝසි කරනු වෙනුවට, එහි අනිසි බලතල ඉවත් කිරීමේ තත්ත්වයක් නොවන බව නොවේ ද? වර්තමාන පොදු අපේඛ්ෂකයා ගේ තීරණාත්මක ඡන්ද පදනම එජාප බව නොරහසකි. එම ඡන්ද පදනම ඇති අය මෙසේ කීම අතිශය බරපතල ප්‍රශ්නයක් නොවේද?
මට දැන ගන්නට ඇති පමණින්, ගරු සිරිසේන මහතාණන් හට ඇත්තේ කෙටි කාලීන වැඩ පිළිවෙළකි. (මෙය මාහට කීවේ පෙරේදා දින දී එජාප යට සම්බන්ධ එක්සත් විද්වත් වෘත්තිකයන් ගේ සංගමයේ ඉහලම නිලයක් දරන මාගේ රෝගියෙකි)දින 100ක් තුල එතුමන් පවසන ලෙසට විධායක ජනාධිපති ධූරය තුල ඇති උපරිම බලතල අහෝසි කෙරෙනු ඇත. පසුව සිදුවන්නේ කුමක් ද? තවම පැහැදිලි නැත. ඔහු මා හට පැවසූ ලෙසට, හිටපු ජනාධිපතිනිය මේ රටේ පරිපාලනයට සම්බන්ධ වීමේ දැවැන්ත තැතක් පවතී. වසර 11කට මද කලක් වැඩි සිය ධූර කාලයේ දී රට අන්ත කාබාසානියා තත්ත්වයකට ඇද දැමූ චෞර රැජන ලෙස හැදින්වුණු ඇය අතින් යහපාලනයක් බලාපොරොත්තු විය හැකි ද?
අනෙක් කාරණය, ඒ පැත්තෙන් මේ පැත්තට සහ මේ පැත්තේන් ඒ පැත්තට විලි සංගයක් නොමැතිව බඩ පිණුම් ගසන දේශපාලන වසලයන් රොත්තක ගෙන් අප බලාපොරොත්තු වන යහපාලනය කුමක් ද?
වර්තමාන පාලකයා දූෂිතයන් රකින, අදූරදර්ශී අපතයෙකු නම්, අපි එවැනිම අපතයින් රැලක් යලිත් පාලනයට ගෙන එනවා ද?
මිත්‍රවරුනි, මා කියන්නක් අසත්වා!! අපි සත්‍ය ලෙසටම කළ යුත්තේ කුමක් ද? පවතිනා ක්‍රමය තුල ඇති අපට පෙනෙන සියළුම විකල්ප හා සම්බන්ධ යක්ෂයින් මා හට පෙනේ. අප නැවත තෝරා ගත යුත්තේ දන්නා යක්ෂයින් ගෙන් වඩා හොද යක්ෂයා ද? හොද යක්ෂයාට බලය ලැබුණු විට ඌ බිලි නොගන්නා බවට අපිට ඇති සහතිකය කුමක් ද?
කොටින් ම, “මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී“ තත්ත්වයට පත්ව ඇති අප කළ යුත්තේ කුමක් ද??????

මේකයි කිඹුල්තුමා.....මහින්ද මේ චන්දෙ දින්නොත් සරලවම Game over. ආය කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ රට හරි පාරට ගන්න....මයිත්‍රී කියන්නේ සද්ගුණවත් දියසෙන් කුමාරයෙක් නෙවෙයි තමයි නමුත් පොර දිනුවොත් අඩු ගානේ තවදුරටත් කරන්න සටනක් හරි ඉතුරු වෙනවා....අර ජවිපෙ කියනවා වගේ මයිත්‍රී දිනවල අත පිහිදගන්න එක නෙවෙයි වෙන්න ඕනේ එතන ඉදලයි නියම සටන පටන් ගන්නේ......මහින්ද දිනුවොත් එහෙම කරන්න සටනක් ඉතුරු වෙන්නෙත් නැහැ

උබෙ කතාවෙ සදාරණ සැකයක් තියෙනවා තර්කානුකුලයි මම මරාගෙ පැත්තෙ නිසා කියනවා නෙමෙ සිරාගෙ පැත්තෙත් විශ්වාස කරන්න පුලුවන් අය ඉන්නවා දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා දෙපැත්තෙම හොද දෙවල් තියෙනවා අපිට 9 වෙනිදාට තම්යි බලන්න වෙන්නෙ රටෙම ජනතාහව මොන මතයකද ඉන්නෙ කියලා එලකිරියෙ යන පොස්ට් වලට නම් තම්න්ගෙ දෙශපාලන මතය වෙනස් කර ගන්න එපා මොකද කියනවානම් ඉ නිවුස් විමල්ගෙ නිවුස්
කියන්නෙ ඔක්කොගෙම බොරු තියෙන්නෙ ඔය බොරු බෙගල් ගොඩාක් මනක්කල්පිත කතා ඇමසිනල වගෙ අය ලියන දෙවල් තම්යි මෙ එලකිරියෙ වැඩියෙන්ම පචාරය වෙන්නෙ?
විදායකය බලතල ගැන මං කටහ කරන්නෙ නැ![]()

පටලී ගේ ඉදන් ඔකොම බොරුකාරයෝ බව ඇත්ත, එත් මෙවෙලාවේ කට්ටියවම බෙල්ල මුලට හිරකරලා විදයකය අහෝසි කරලා රටට හිතවත් ප්‍රතිසංස්කරණ ගෙන්න පුළුවන්, හරියට මහින්දව යුද්දේ කරන්න පෙලබෙවුවා වගේ. එකයි පොදු අපේක්ෂකයා දිනවමු කියන්නේ.
හැබැයි පොදු අපේක්ෂකයා දිනුවා කියලා මිනිසුන්ගේ සටන එවර වෙන්නේ නැහැ. නියම සටන පටන් ගන්නේ ජනදිපතිවරනෙන් පස්සේ
හැමදේම බේරාගෙන යන්න පාරක් තියන බවයි මට හිතෙන්නේ...එකේ දැන් නොගියොත් ගඩාපිව එලවපු පාරේ යන්න වෙන්නේ. එතකොට මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ
මේකයි කිඹුල්තුමා.....මහින්ද මේ චන්දෙ දින්නොත් සරලවම Game over. ආය කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ රට හරි පාරට ගන්න....මයිත්‍රී කියන්නේ සද්ගුණවත් දියසෙන් කුමාරයෙක් නෙවෙයි තමයි නමුත් පොර දිනුවොත් අඩු ගානේ තවදුරටත් කරන්න සටනක් හරි ඉතුරු වෙනවා....අර ජවිපෙ කියනවා වගේ මයිත්‍රී දිනවල අත පිහිදගන්න එක නෙවෙයි වෙන්න ඕනේ එතන ඉදලයි නියම සටන පටන් ගන්නේ......මහින්ද දිනුවොත් එහෙම කරන්න සටනක් ඉතුරු වෙන්නෙත් නැහැ

ඒ කියන්නේ උඹලම දන්නවා මහින්ද තව පාරක් හිටියොත් උඹලට දැන් තියන දේසපාලන සටන් පාටත් නැති වෙනව කියල.......![]()
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටනක් කරන්න නිදහසක් 
සටන් පාඨ නෙවෙයි බොල නැති වෙන්නේප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටනක් කරන්න නිදහසක්
මේ සරල බහුතරය හොයා ගත්තද?![]()

අනේ පලයන් බන් යන්න අදත් ඔය අපුරැවට සටන් කරන්නේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ඕකෙ අමුතුවෙන් නැතිවෙන්න තියන්නේ මොනාද? උඹලගෙ බොරැ බයිල... වැඩ කාරයො නන් ඔහොම පස්ස ගහන්නේ් නෑ.
ඔව් සරල බහුතරය කියන්නේ ගණ පූර්ණය ඒ කිය්න්න් ආසන 113 අවම.
හරකෙක්ට උනත් තේරෙන්න ලියනවා උඹට කියල හිතන් ලිව්වනම් දත් කිඹුලට නේ reply කරේ ඉතින් ඔය බුද්ධි මට්ටම ගැන හිතුවේ නැහැ 
කොහෙද පස්ස ගහල තියෙන්නේ?

මහින්ද අකමැත්තෙන් හරි යුද්ධ කලේ කොටි එහා පැත්තේ ඉදන් සටන් කරපු නිසා... නැතුව කොටි අනේ අපිට යුද්ධ එපා කිව්වානන් මහින්දටත් යුද්ධ කරන්න හේතුවක් නැති වෙනවා...
දැන් අපි පොදු සිරිසේන පැත්තට හැරැනොත් මිනිහාට තාම හරි අදහසක් නැහැ විධායකය අහෝසි කරනවද නැද්ද කියල. මිනිහා හෙලු උරැමෙට එකක් කියනවා. යුඇන්පියට තව එකක් කියනවා අපිට තව එකක් කියනවා. අනික මිනිහා ජනාධිපති උනොත් මිනිහාට විධායකය අහෝසි කරන්න තරන් බරපතල හේතුවක් නැහැ. අනික මාර්තු මාසෙ මානව හිමිකම් කේස් එකත් එනව.. ඔය අස්සෙ ජාතික ආරක්සාවට කියල මිනිහ විධායකය අහෝසි කරන වැඩේ නිකන්ම කල් දාන්නත් පුලුවන්.... මට නන් හිතෙන විදියට විධායකේ ආහෝසි කරන්න පුලුවන් මහින්දටම විතරයි....
Me Samanya Minissu Neda,....
Sahenda Lasthiwela Awilla Dura Idalama......![]()
මරාට අකමැති එකා බත් පැකාට් එකටවත් රු 500 ටවත් ඔය රැස්විම් වලට යන්නෙ නැහැ කැමති එකා තම්යි යන්නෙ 95%ක්ම 
කොහොම දැගලුවත් සිරාට ලක්ශ 40 පන්නන්න බැහැ