Election walata Lankawe private company leave denna neethiyak thibeda?

lkman

Member
Sep 25, 2010
177
1
0
Friends,

Election walata Lankawe private company leave denna neethiyak thibeda? Ehema neethiyak thiyenawa kiyala dannawa nam poddak link ekak hari denna.

Thanks
 

lkman

Member
Sep 25, 2010
177
1
0
Mama danna vidihatanam less than 40KM to home half day. More than 40KM 1 day.

මේකම තමයි තියෙන ප්‍රශ්නෙත්. සමහරු කියනවා ඔහොම නීතියක් තියෙනවලු. හැබැයි ඔහොම නීතියක් කොහෙවත් නැහැලු. මිනිස්සු හදාගත්ත කතාවක් කියල ආරංචි වුන. ඒ නිසා company වලින් නිවාඩු දෙන්නේ නැහැ දැන්. :confused:
 

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    දන්න විදියට ඒෙහම නීතියක් නැහැ. ඒත් ඒෙහම සම්ප්‍රදායක් තිෙයනවා.
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    35ak4gg.jpg