කලුතර යෝධයා තව ටිකකින් පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කලුතර යෝධයා තව ටිකකින් පනිනවා

එයා දැන් මෛත්‍රී එක්ක ඉන්නේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
2014_12_19_154451.png
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මටත් news 1ක අවා..bt ටවම නෑනේ

මට උදේ ආවේ.නමුත් වඩේ අල වෙයි කියලා දැම්මේ නෑ.දැන් හරි.පොරවල් ඇවිල්ලා ඉන්නේ.:lol:
 
dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට උදේ ආවේ.නමුත් වඩේ අල වෙයි කියලා දැම්මේ නෑ.දැන් හරි.පොරවල් ඇවිල්ලා ඉන්නේ.:lol:

    විදුර and රත්නසිරි නේද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට උදේ ආවේ.නමුත් වඩේ අල වෙයි කියලා දැම්මේ නෑ.දැන් හරි.පොරවල් ඇවිල්ලා ඉන්නේ.:lol:

    ඇයි මහින්දයා උඹේ පොස්ට් කියවල පනින එවුන්ව හොයාගන්නවද?
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඇහැළියගොඩ ප්‍රා සභාපති මෛත්‍රී පිලට එයි

    ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක , ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන සුනිල් කරුණාරත්න සහ කරුණාදාස යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
    අද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්යාය කාර්යාලයේදී ඔහු සමග එක්වූහ.

    :cool::cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇහැළියගොඩ ප්‍රා සභාපති මෛත්‍රී පිලට එයි

    ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක , ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන සුනිල් කරුණාරත්න සහ කරුණාදාස යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
    අද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්යාය කාර්යාලයේදී ඔහු සමග එක්වූහ.

    :cool::cool::cool:
    පවිත්‍රා නෝනගේ කට්ටිය.