මටත් news 1ක අවා..bt ටවම නෑනේ

oya dennama ekkenek ne bn![]()

මට උදේ ආවේ.නමුත් වඩේ අල වෙයි කියලා දැම්මේ නෑ.දැන් හරි.පොරවල් ඇවිල්ලා ඉන්නේ.![]()
මට උදේ ආවේ.නමුත් වඩේ අල වෙයි කියලා දැම්මේ නෑ.දැන් හරි.පොරවල් ඇවිල්ලා ඉන්නේ.![]()

රත්තරං ඉස්සර කෝච්චිවල මාල කැඩුවා කියන්නේ ඇත්තද බන්?![]()
පවිත්රා නෝනගේ කට්ටිය.ඇහැළියගොඩ ප්රා සභාපති මෛත්රී පිලට එයි
ඇහැළියගොඩ ප්රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක , ප්රාදේශිය සභා මන්ත්රීවරුන් වන සුනිල් කරුණාරත්න සහ කරුණාදාස යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
අද මෛත්රිපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්යාය කාර්යාලයේදී ඔහු සමග එක්වූහ.
![]()
රත්තරං ඉස්සර කෝච්චිවල මාල කැඩුවා කියන්නේ ඇත්තද බන්?![]()