වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nissan FB-15 එකක් ගන්නවා නම් ගන්න ඕනි year එක මොකක් ද මචං? ඒ year එකට අදාළ සාදාරණ ගාන කියද මචං?

    උබේ අතේ ඇති මුදලට ගන්න පුලුවන් එකක් ගන්න
    1998-2002 ආවනේ
    2001 වෙනකන් නෝර්මල් ශෙල් එක.2002 අලුත් ශෙල් එක
    16-22 අතර යන්නේ ඔය සේරම (ඔටෝ 1500cc )

    1300cc එක ගන්න එපා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mitsubishi Lancer 2003 එක FB 15 (2001) වගේ එකකට වඩා හොදයි වගේ නේ මචං :oo::oo:

    ඔව් හොදයි, ඒකට හේතුව තමා ලාන්සර් CS එක පර්මිට් ආපු වන් ඕනර් කාර් හුගාක් හොදම තත්වෙන් තාම තියෙනවා

    හුගාක් FB15 රෙන්ට් කරල දුවල කාලා තියෙන්නේ. හොද fb15 එකක් හොයාගන්න අමාරුයි

    අනික FB15 එක පරන මොඩල් එකක්. ලාන්සර් CS එක 2013 වෙනකන් හදපු මොඩල් එකක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    me 3ne honda, naraka kiayanda puluvanda machan?
    mewage engine 1.6 cc da?

    ඕකේ 1.3, 1.5, 1.6, 1.8, 2.0 ආවා.

    බ්‍රෑන්ඩ් නිව් ආවේ 1.3 සහ 1.6 විතරයි.

    1.5 එකත් ලංකාවේ තියෙනවා ඩොමෙස්ටික් ඒවා රීකන්ඩිශන් ගෙනත්.

    1.8 / 2.0 මම ලංකාවේ දැකලා නෑ. විශේශෙන්ම 1.8 එකනම් ශුවර් ලංකාවේ නෑ

    (අනෙක් කමෙන්ට්ස් බලන්න විස්තර දාන්නම්)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Eyi machn description ekema thiyenne CC gaana.

    CS 1 nan 1300CC
    CS2 nan 1500CC
    CS3 nan 1600CC

    Hoda naraka gena nn man echchara kiyanna danne nee.

    ටිකක් හරි ටිකක් වැරදි. 1500ට උඩ සේරම ඒවා CS3. ඒ කිව්වේ 1.6,1.8,2.0 ඒවා CS3

    ඕකේ GL, GLX කියල මොඩල් දෙකක් ආවා. GL එක බේසික් GLX එක ෆුල් ඔප්ශන්

    ගන්නවනම් හොදම කාර් එක CS2 (1500cc) එක. හැබැයි අර ලාන්සර් සීඩියා ජරාවනම් ගන්න එපා

    මේ තියෙන්නේ ගන්නවනම් හොදම ලාන්සර් CS මොඩල් එක - CS2 1500cc
    http://autolanka.com/ad.asp?ID=160218

    මේකෙත් බේජ් ඉන්ටීරියර් එකක් හොයල ගත්තනම් මරේ මරු

    ඕකේ 1300cc කාර් එක 1.3 උනාට 110 එකේ 121 එකේ 1.3 එක තරම්ම අන්ඩපවර් නෑ

    පාර්ට්ස් ගැනනම් බයවෙන්න දෙයක් නෑ 2013 වෙනකම්ම හදපු නිසා ඕකේ පාර්ට්ස් තව අව්රුදු 10කට එහා යනකන් බ්‍රෑන්ඩ් නිව්ම ගන්න තියෙයි

    තව මොනවද ලාන්සර් CS ගැන දැනගන්න ඕනේ??


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උපදෙස් පරිදි PRIMERA එකක් මිලදී ගත්තෙමි. සැප නම් කනේය. :rolleyes: ගත්තෙ දෙහිවල තම්බියෙක්ගෙන් කුණු කොල්ලෙට. :lol::lol: Running condition නම් උපරිමයි! කැත නැතුව දුර 10ක් තෙල් කරනවා. :frown: බම්බලපිටියේ සිට කුරුණෑගලට 110kmක් ගෙන ඒමට තෙල් ගියේ රු.2000යි කිව්වාට මේ ලෝකේ බයියෙක් විශ්වාස කරන්නේ නැත. :dull: විශ්වාස කරනවානම් කරන්න, highway එකේ තෙල් 12ක් කළා. :frown::frown:

    ප්‍රිමේරා එකේ සස්පෙන්ශන් පරිස්සම් කරගන්න. අනික ගියර් බොක්ස් එක මකබාස්ලට අත ගහන්න දෙන්න එපා

    ඔය මුදලට හොද සැපම කාර් එකක් ඕක. ප්‍රෙමියෝ එකක් ගත්තා වගේ තමා

    10ක් තෙල් කරනවනම් වෙන කතාකරන්න කිසිම දෙයක් නෑ.... ලක් එක තමා:yes::yes::yes:
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17585834 said:
    ටිකක් හරි ටිකක් වැරදි. 1500ට උඩ සේරම ඒවා CS3. ඒ කිව්වේ 1.6,1.8,2.0 ඒවා CS3 ඕකේ GL, GLX කියල මොඩල් දෙකක් ආවා. GL එක බේසික් GLX එක ෆුල් ඔප්ශන් ගන්නවනම් හොදම කාර් එක CS2 (1500cc) එක. හැබැයි අර ලාන්සර් සීඩියා ජරාවනම් ගන්න එපා මේ තියෙන්නේ ගන්නවනම් හොදම ලාන්සර් CS මොඩල් එක - CS2 1500cc http://autolanka.com/ad.asp?ID=160218 මේකෙත් බේජ් ඉන්ටීරියර් එකක් හොයල ගත්තනම් මරේ මරු ඕකේ 1300cc කාර් එක 1.3 උනාට 110 එකේ 121 එකේ 1.3 එක තරම්ම අන්ඩපවර් නෑ පාර්ට්ස් ගැනනම් බයවෙන්න දෙයක් නෑ 2013 වෙනකම්ම හදපු නිසා ඕකේ පාර්ට්ස් තව අව්රුදු 10කට එහා යනකන් බ්‍රෑන්ඩ් නිව්ම ගන්න තියෙයි තව මොනවද ලාන්සර් CS ගැන දැනගන්න ඕනේ??


    You must spread some Reputation around before giving it to රත්තරං again. :(

    අයියේ, මගේ බජට් එක 16යි (උපරිම 16.50ක් පුලුවන් වෙයි ). හිතේ තියෙන්නේ Lancer CS 1/2, Mazda BJ5P prado light, Honda EK3, Corolla 110 වලින් එකක් ගන්න. ඒත් පෙනුමයි, optionsසුයි , අතේ තියෙන ගානයි එක්ක බැලුවම මගේ ලොකුම කැමැත්ත තියෙන්නේ Lancer CS 1 එකට (මගේ අතේ තියෙන ගානට CS2 හොයාගන්න බෑ වගේ පේන හන්දා ) .

    ඒත මගේ යාලුවෙක් කියනවා sedan එකක් ගන්නකොට 1.3 ගන්න එපාලු, ටික දවසක් යද්දි power මදි වෙලා එපා වෙනවලු (මේ මගේ පලවෙනි කාර් එක ). CS1 එක 1.3 එක ලොකු අවුලක් වෙයිද (වාහනයක් ඉස්සර කරගන්න එහෙම ගියාම )? :confused: මම ඉන්නේ අවිස්සාවේල්ලේ, ඒක හන්දා කඳු පාරවල් නං සෙට් වෙන්නේ නෑ ( trip එකක් ගියොත් ඇරෙන්න ).

    මට හිතෙනවා CS1 එකක්ම අරන් අවුරුද්දක් විතර පැදලා තව ගානක් ඉතුරු කරල තව හොඳ වාහනයකට යන්න පස්සේ.එහෙම කරගන්න සල්ලි හොයාගන්නත් පුලුවන්.( CS1 market එක විතරක් බැස්සේ නැත්තං :D ). Lancer CS1 වල second hand market එක කොහොමද? දී ගන්න මාස ගනන් බලන් ඉන්න වෙයිද? :confused:

    තව අතකින් බැලුවම හිතෙනවා EK3 එකක්, BJ5P එකක්, 110 එකක් ගන්න සල්ලිත් තියෙන එකේ එක පාරම එහෙම එකක්ම ගත්තනං හොඳයි කියලත්. හැබැයි ඒ විදියට කරන්න ගියොත් ගන්න වෙන්නේ පොඩ්ඩක් පරණ EK3/110 එකක් නේද? (EK3 - 1999 වගේ, 110 - 1998 වගේ)

    ඒක හන්දා ලෙඩ අනං මනං පැත්ත අතින් ගත්තත් CS1 එක හොඳ option එකක් නේද?

    BJ5P එක ගැන මගේ එහෙම ලොකු කැමැත්තකුත් නෑ, අකමැත්තකුත් නෑ :D . මං BJ5P දෙකක් බලන්නත් ගියා, දෙකේම ඩිකියේ මලකඩ ඇවිත් තිබ්බා. BJ5P එක ඉක්මනට මලකඩ කන අවුලක් එහෙම තියෙනවද? :confused:

    සමාවෙන්න ඕන රචනා ගනන් දිග ප්‍රශ්න අහනවට. මේ කරන උදව් වල Nissan Patrol Y60 manual පිනෙන් එකක්ම ගන්න වාසනාව ලැබෙන්න ඕන (එහෙම එකක් ඕන නං ) :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    You must spread some Reputation around before giving it to රත්තරං again. :(

    1.අයියේ, මගේ බජට් එක 16යි (උපරිම 16.50ක් පුලුවන් වෙයි ). හිතේ තියෙන්නේ Lancer CS 1/2, Mazda BJ5P prado light, Honda EK3, Corolla 110 වලින් එකක් ගන්න. ඒත් පෙනුමයි, optionsසුයි , අතේ තියෙන ගානයි එක්ක බැලුවම මගේ ලොකුම කැමැත්ත තියෙන්නේ Lancer CS 1 එකට (මගේ අතේ තියෙන ගානට CS2 හොයාගන්න බෑ වගේ පේන හන්දා ) .

    2.ඒත මගේ යාලුවෙක් කියනවා sedan එකක් ගන්නකොට 1.3 ගන්න එපාලු, ටික දවසක් යද්දි power මදි වෙලා එපා වෙනවලු (මේ මගේ පලවෙනි කාර් එක ). CS1 එක 1.3 එක ලොකු අවුලක් වෙයිද (වාහනයක් ඉස්සර කරගන්න එහෙම ගියාම )? :confused: මම ඉන්නේ අවිස්සාවේල්ලේ, ඒක හන්දා කඳු පාරවල් නං සෙට් වෙන්නේ නෑ ( trip එකක් ගියොත් ඇරෙන්න ).

    3.මට හිතෙනවා CS1 එකක්ම අරන් අවුරුද්දක් විතර පැදලා තව ගානක් ඉතුරු කරල තව හොඳ වාහනයකට යන්න පස්සේ.එහෙම කරගන්න සල්ලි හොයාගන්නත් පුලුවන්.( CS1 market එක විතරක් බැස්සේ නැත්තං :D ). Lancer CS1 වල second hand market එක කොහොමද? දී ගන්න මාස ගනන් බලන් ඉන්න වෙයිද? :confused:

    4.තව අතකින් බැලුවම හිතෙනවා EK3 එකක්, BJ5P එකක්, 110 එකක් ගන්න සල්ලිත් තියෙන එකේ එක පාරම එහෙම එකක්ම ගත්තනං හොඳයි කියලත්. හැබැයි ඒ විදියට කරන්න ගියොත් ගන්න වෙන්නේ පොඩ්ඩක් පරණ EK3/110 එකක් නේද? (EK3 - 1999 වගේ, 110 - 1998 වගේ)

    5.ඒක හන්දා ලෙඩ අනං මනං පැත්ත අතින් ගත්තත් CS1 එක හොඳ option එකක් නේද?

    6.BJ5P එක ගැන මගේ එහෙම ලොකු කැමැත්තකුත් නෑ, අකමැත්තකුත් නෑ :D . මං BJ5P දෙකක් බලන්නත් ගියා, දෙකේම ඩිකියේ මලකඩ ඇවිත් තිබ්බා. BJ5P එක ඉක්මනට මලකඩ කන අවුලක් එහෙම තියෙනවද? :confused:

    7.සමාවෙන්න ඕන රචනා ගනන් දිග ප්‍රශ්න අහනවට. මේ කරන උදව් වල Nissan Patrol Y60 manual පිනෙන් එකක්ම ගන්න වාසනාව ලැබෙන්න ඕන (එහෙම එකක් ඕන නං ) :cool:

    මචන් මම අන්ක දාලා උත්තර දෙන්නම්

    1.ඔව් ඒක හොදම තේරීමක්
    2.මචන් ඕක 1300 උනාට 110 වල 1300cc එකට වඩා පවර් එක තියෙනවා. මොකද ටෙක්නොලොජි එක අලුත්. ඕක සාමාන්නෙන් 110 එකක 1500cc එකකට කිට්ටු වෙන්න පවර්ෆුල්. හොදම දේ ඔය ඇඩ් එකක් දාපු එකකට කෝල් එකක් දීලා ගිහින් එලවලා බලන්න. මම කියපු දේ තේරෙයි.
    3. එහෙම ලොකු මාකට අව්ලක් නෑ. ගන්නකොට ඕවර් ප්‍රයිස් ගන්න එපා. එච්චරයි. දී ගන්න එහෙම අමාරුවක් නෑ
    4. අන්න ඒ අතින්නම් ලාන්සර් එක ලාභයි. පර්මිට් ආපුවනේ හුගක් තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවා හුගක් ඒවා. ලේසියෙන්ම හොදම කාර් එකක් හොයාගත්තහැකි. අනික ඔකේ මොඩල් එක අලුත්නේ
    5. ඔව් ඔව් මම කලිනුත් කිව්වේ. ඕක 2013 වෙනකන් හදපු නිසා අව් රුදු 10ක් යනකන් වත් බ්‍රෑන්ඩ් නිව් ජෙනුයින් ස්පෙයාර්ස් එයි
    6. මැස්ඩා අලුත් ඒවා ගැනනම් මගේ පැහැදීමක් නෑ, ඒත් ඕක හොදයි. ඩෙමියෝ එකත් හොදයි
    7.ඔව් බන් නිසාන් පැට්‍රෝල් හොද එකක් ලැබෙනවා කියන්නේ වාසනාව. 99%ක්ම තියෙන්නෙ හොර වාහන. නැත්නම් ඇන්ජින් ගියර් බොක්ස් ඉවරයක් වෙච්චා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17585736 said:

    උබේ අතේ ඇති මුදලට ගන්න පුලුවන් එකක් ගන්න
    1998-2002 ආවනේ
    2001 වෙනකන් නෝර්මල් ශෙල් එක.2002 අලුත් ශෙල් එක
    16-22 අතර යන්නේ ඔය සේරම (ඔටෝ 1500cc )

    1300cc එක ගන්න එපා

    මොකද බන් FB 15 අලුත් ශෙල් තියන උන් වාහනෙ ගනන් අඩු කරන් නැත්තේ..... තාම යන්නේ 22-24 රේනජ් එකේ නේ.
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17587310 said:
    මචන් මම අන්ක දාලා උත්තර දෙන්නම්

    1.ඔව් ඒක හොදම තේරීමක්
    2.මචන් ඕක 1300 උනාට 110 වල 1300cc එකට වඩා පවර් එක තියෙනවා. මොකද ටෙක්නොලොජි එක අලුත්. ඕක සාමාන්නෙන් 110 එකක 1500cc එකකට කිට්ටු වෙන්න පවර්ෆුල්. හොදම දේ ඔය ඇඩ් එකක් දාපු එකකට කෝල් එකක් දීලා ගිහින් එලවලා බලන්න. මම කියපු දේ තේරෙයි.
    3. එහෙම ලොකු මාකට අව්ලක් නෑ. ගන්නකොට ඕවර් ප්‍රයිස් ගන්න එපා. එච්චරයි. දී ගන්න එහෙම අමාරුවක් නෑ
    4. අන්න ඒ අතින්නම් ලාන්සර් එක ලාභයි. පර්මිට් ආපුවනේ හුගක් තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙනවා හුගක් ඒවා. ලේසියෙන්ම හොදම කාර් එකක් හොයාගත්තහැකි. අනික ඔකේ මොඩල් එක අලුත්නේ
    5. ඔව් ඔව් මම කලිනුත් කිව්වේ. ඕක 2013 වෙනකන් හදපු නිසා අව් රුදු 10ක් යනකන් වත් බ්‍රෑන්ඩ් නිව් ජෙනුයින් ස්පෙයාර්ස් එයි
    6. මැස්ඩා අලුත් ඒවා ගැනනම් මගේ පැහැදීමක් නෑ, ඒත් ඕක හොදයි. ඩෙමියෝ එකත් හොදයි
    7.ඔව් බන් නිසාන් පැට්‍රෝල් හොද එකක් ලැබෙනවා කියන්නේ වාසනාව. 99%ක්ම තියෙන්නෙ හොර වාහන. නැත්නම් ඇන්ජින් ගියර් බොක්ස් ඉවරයක් වෙච්චා

    බොහොම ස්තුතියි අයියේ. CS1 එකේ air bag එන එකකුයි, නැති එකකුයි දෙකම තියෙනවා නේද? මං හිතුවෙ 2003 වලින් පස්සෙ ඒවයේ එනවා, ඊට කලින් ඒවයේ නෑ කියල. ඇඩ් බැලුවම එහෙමමත් නෑ වගේ :oo:. 2003න් පස්සේ ආපු GLX එකෙ විතරද air bag ආවෙ? GL එකට ආවෙ නැද්ද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද බන් FB 15 අලුත් ශෙල් තියන උන් වාහනෙ ගනන් අඩු කරන් නැත්තේ..... තාම යන්නේ 22-24 රේනජ් එකේ නේ.

    ඔය පිස්සෙක් දෙන්නෙක් ඉන්නවා. ඉක්මන් එකේ 121 32ට 33 දාන උන් ඉන්නේ:lol::lol:
    19-21ට තියෙනවා බන්. පත්තරේ බලලා ගිහින් ටෝක් කරපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තුතියි අයියේ. CS1 එකේ air bag එන එකකුයි, නැති එකකුයි දෙකම තියෙනවා නේද? මං හිතුවෙ 2003 වලින් පස්සෙ ඒවයේ එනවා, ඊට කලින් ඒවයේ නෑ කියල. ඇඩ් බැලුවම එහෙමමත් නෑ වගේ :oo:. 2003න් පස්සේ ආපු GLX එකෙ විතරද air bag ආවෙ? GL එකට ආවෙ නැද්ද?

    මතක නෑ. දන්න විදිහටනම් GL එකටත් එයාබෑග් ආවා

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17587925 said:
    ඔය පිස්සෙක් දෙන්නෙක් ඉන්නවා. ඉක්මන් එකේ 121 32ට 33 දාන උන් ඉන්නේ:lol::lol:
    19-21ට තියෙනවා බන්. පත්තරේ බලලා ගිහින් ටෝක් කරපන්

    ආයෙ FB15 බලන්නේ නෑ බන්....... ලාන්සර් හරි ඇක්සෙලා හරි තමා........
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආයෙ FB15 බලන්නේ නෑ බන්....... ලාන්සර් හරි ඇක්සෙලා හරි තමා........

    ඇක්සෙලා උබට කැමතිනම් ගනින්. මගෙනම් එච්චර කැමැත්තක් නෑ
    ලාන්සර් 1500cc එකක් හොයල ගන්න
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17588041 said:
    ඇක්සෙලා උබට කැමතිනම් ගනින්. මගෙනම් එච්චර කැමැත්තක් නෑ
    ලාන්සර් 1500cc එකක් හොයල ගන්න

    එල එල..... හිටපු ගමන් 141 එකටත් ආසාවක් එනවා...... :rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල එල..... හිටපු ගමන් 141 එකටත් ආසාවක් එනවා...... :rofl::rofl:

    හොද බඩු ඈ

    ලංකාවේ උන් නොගත්තට ඕක රෙකෝඩ් තියලා විකුනපු කාර් එකක්... ලෝකේ පුරාම පට්ට මාකට්. ලෙඩ කියල නාමයක් නෑ
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17587310 said:
    මචන් මම අන්ක දාලා උත්තර දෙන්නම්

    3. එහෙම ලොකු මාකට අව්ලක් නෑ. ගන්නකොට ඕවර් ප්‍රයිස් ගන්න එපා. එච්චරයි. දී ගන්න එහෙම අමාරුවක් නෑ

    GL එකෙයි, GLX එකෙයි දෙක අතර වෙනස කොච්චරක් වගේද අයියේ?

    පහල දාලා තියෙන ඒවා overpriced ද නැද්ද කියල කියන්න පුලුවන්නන් ලොකු උදව්වක්. මට මාර්කට් එක ගැන ලොකු අවබෝධයක් නෑ :no:

    http://ikman.lk/en/mitsubishi-cs1-2001-for-sale-colombo-10

    http://www.autolanka.com/ad.asp?ID=172243 - Manual, GL

    http://www.autolanka.com/ad.asp?ID=171270 - Auto, GL

    http://www.autolanka.com/ad.asp?ID=171312 - Auto, Sunroof, GL

    http://www.autolanka.com/ad.asp?ID=169734 - GLX
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17588311 said:
    හොද බඩු ඈ

    ලංකාවේ උන් නොගත්තට ඕක රෙකෝඩ් තියලා විකුනපු කාර් එකක්... ලෝකේ පුරාම පට්ට මාකට්. ලෙඩ කියල නාමයක් නෑ

    ela ela!