Awa Awa Microsoft Lumia 535 dan market eke,
IDEALZ shop eke 17,900/=

මගෙත් ආසම phone එක තමා windows phone එක. මාත් අවුරුද්දක් විතර දැන් phone(Lumia 625) එක use කරනවා. කිසිම අවුලක් නෑ.

Awa Awa Microsoft Lumia 535 dan market eke,
IDEALZ shop eke 17,900/=

company warranty එකක්ද මචං 17 ක් කිව්වේ ?
company warranty එකක්ද මචං 17 ක් කිව්වේ ?

ගමකටම ගෙනත් වගේ![]()
ඔව් බන් windows Phone විකිනෙනවා බන් සට සට ගාල මට පෙන විදිහට![]()

ඔව් බන් windows Phone විකිනෙනවා බන් සට සට ගාල මට පෙන විදිහට![]()

ඔව් බන් ගොඩක් උන් ගන්නවා දැන්![]()

දැන් ගොඩක් එවුන්ට android දැකල ඇති වෙලා බන්. ඇයි ඉතින් android එකක් ගත්තම සතියක් වත් යන්නේ නැහැ ඕක ROOT කරනවා. cutom ROm දානවා.. කරන්න තියෙන හැම මගුලක් ම කරනවා..ඊට පස්සේ ඉතින් එපා වෙනවා
එත් windows එකක් ගත්තම මෙලෝ මගුලක් කර ගන්න බැහැනේ. කොහොම root කරන්නද? කොහොම custom rom දාන්නද ?
ඊලග update එක එනකන් කට ඇරන් බලන් ඉන්නව

ඔව් බන් windows Phone විකිනෙනවා බන් සට සට ගාල මට පෙන විදිහට![]()

chik witharak me mahindawa daala thiyenne 610 wallpaper ekatada.
man kellek thamayi.mata 610 thamayi hithata alluwe.harima lassanayi![]()

පිස්සුද 610ක් ගන්න..