Vehicle Details by Vehicle Number

thari7776

Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    නම්බර් ප්ලේට් එක බලල වාහනෙ විස්තර දැනගන්නෙ කොහොමද?

    උදාහරනයකට, 300-, 301-, WP HI කියන්නෙ මේ වාහනේ කියල කියන්නෙ
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    1-19/300/301- Petrol Motor Car
    32/64/65 - Diesel Motor Car
    61/62 - Motor Coach
    50/51/52/53/54/250/251/252- Diesel Dual Purpose
    321 - Diesel Motor Lorry
    325/99/- Converted
    G/H/J/ නම්බර්ස් වල හැම ජාතියම වාහන රෙජිස්ටර් කරා මචං ඒ කාලෙ කලවං මැල්ලුම වගේ

    ඊට පස්සෙ M/T/V/W/X/BBA නම්බර්ස් ආව Motor Cycles වලට
    K/CAA- Motor Car (Petrol/Diesel)
    Q/Y/AAA- Motor Tricycle
    P - Dual Purpose
    L - Motor Lorry
    N - Motor Coach

    දැනට මතක ඔච්චරයි..
    තව තියනව මචං මතක නෑ..
    මේවගෙ වැරදි තියනව නම් මාව කන්නෙ නැතුව මෙතන දාපල්ල
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    1-19/300/301- Petrol Motor Car
    32/64/65 - Diesel Motor Car
    61/62 - Motor Coach
    50/51/52/53/54/250/251/252- Diesel Dual Purpose
    321 - Diesel Motor Lorry
    325/99/- Converted
    G/H/J/ නම්බර්ස් වල හැම ජාතියම වාහන රෙජිස්ටර් කරා මචං ඒ කාලෙ කලවං මැල්ලුම වගේ

    ඊට පස්සෙ M/T/V/W/X/BBA නම්බර්ස් ආව Motor Cycles වලට
    K/CAA- Motor Car (Petrol/Diesel)
    Q/Y/AAA- Motor Tricycle
    P - Dual Purpose
    L - Motor Lorry
    N - Motor Coach

    දැනට මතක ඔච්චරයි..
    තව තියනව මචං මතක නෑ..
    මේවගෙ වැරදි තියනව නම් මාව කන්නෙ නැතුව මෙතන දාපල්ල

    Ela ela
    11.gif
    5 times rapped ;)
     
    • Like
    Reactions: HML