windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Ravinduran

Member
Jun 11, 2008
317
7
0
Kandy
මගෙත් ආසම phone එක තමා windows phone එක. මාත් අවුරුද්දක් විතර දැන් phone(Lumia 625) එක use කරනවා. කිසිම අවුලක් නෑ.
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මගෙත් ආසම phone එක තමා windows phone එක. මාත් අවුරුද්දක් විතර දැන් phone(Lumia 625) එක use කරනවා. කිසිම අවුලක් නෑ.
:cool::cool::cool:
Awa Awa Microsoft Lumia 535 dan market eke,

IDEALZ shop eke 17,900/=
:yes::cool: company warranty එකක්ද මචං 17 ක් කිව්වේ ? :confused:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    unge fb page eka thibbe :D

    1558603_748518271909217_8961763148065106865_n.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් බන් ගොඩක් උන් ගන්නවා දැන් :yes::yes:

    දැන් ගොඩක් එවුන්ට android දැකල ඇති වෙලා බන්. ඇයි ඉතින් android එකක් ගත්තම සතියක් වත් යන්නේ නැහැ ඕක ROOT කරනවා. cutom ROm දානවා.. කරන්න තියෙන හැම මගුලක් ම කරනවා..ඊට පස්සේ ඉතින් එපා වෙනවා :dull:
    එත් windows එකක් ගත්තම මෙලෝ මගුලක් කර ගන්න බැහැනේ. කොහොම root කරන්නද? කොහොම custom rom දාන්නද ?:rofl:
    ඊලග update එක එනකන් කට ඇරන් බලන් ඉන්නව :rolleyes::rolleyes::(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දැන් ගොඩක් එවුන්ට android දැකල ඇති වෙලා බන්. ඇයි ඉතින් android එකක් ගත්තම සතියක් වත් යන්නේ නැහැ ඕක ROOT කරනවා. cutom ROm දානවා.. කරන්න තියෙන හැම මගුලක් ම කරනවා..ඊට පස්සේ ඉතින් එපා වෙනවා :dull:
    එත් windows එකක් ගත්තම මෙලෝ මගුලක් කර ගන්න බැහැනේ. කොහොම root කරන්නද? කොහොම custom rom දාන්නද ?:rofl:
    ඊලග update එක එනකන් කට ඇරන් බලන් ඉන්නව :rolleyes::rolleyes::(

    සිරාවට බන් :D
     
    ඔව් බන් windows Phone විකිනෙනවා බන් සට සට ගාල මට පෙන විදිහට :rolleyes:

    කො බන් world market share එකෙ උඩට ඇවිත් නැ නෙ:dull:

    chik witharak me mahindawa daala thiyenne 610 wallpaper ekatada.
    man kellek thamayi.mata 610 thamayi hithata alluwe.harima lassanayi:love:

    :baffled::baffled: පිස්සුද 610ක් ගන්න..
    535ක් ගන්නකො:love:
     
    Last edited:
    Status
    Not open for further replies.