ඔව් ඔව් මෛත්රී අන්න දැනුත් පපුව අත ගාගන්නවා..
උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
හස ලකුණ හද ලකුණ කර ගන්න ......
රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්රී යුගයක් ....
මේපාර උතුරත් මහින්දය දිනනවා.. මේපාර unp කියන පක්ෂය හැඳි ගෑවිලා යනවා.. සජිත් ගැන අවධානයෙන් හිටං
අන්තිමට ඌටත් බණි හිටං.. jvp එක රටේ විපක්ෂය වෙනවා..
Last edited:
.


