අපේ ගෙ ඉස්සරහ පාර වලවල් අම්බානක. තැන තැන කාපට් ගැලවිලා.
මුන් ඒවා හදන්නේ නැතුව, පර මැද්දේයි, දෙපත්තෙයි සුදු ඉරි අදිනවා. වලවල් තියන තැන ඉතුරු කරනවා
![]()
කරගන්න ඕනේ දේවල් දැන්ම කරගනිල්ලා..... තව දවස් ගානයි....
ඊට පස්සේ ඔය ආදරේ නෑ. කව්රුත්...........අපේ ගෙ ඉස්සරහ පාර වලවල් අම්බානක. තැන තැන කාපට් ගැලවිලා.
මුන් ඒවා හදන්නේ නැතුව, පර මැද්දේයි, දෙපත්තෙයි සුදු ඉරි අදිනවා. වලවල් තියන තැන ඉතුරු කරනවා
![]()
ඊට පස්සේ ඔය ආදරේ නෑ. කව්රුත්...........අනාගත බිරිඳ එක්ක හන්තානේ යන්න හිටිය ගොඩක් කල් ඉඳල...
ඒත් යන්න බැරි උනා![]()
අනාගත බිරිඳ එක්ක හන්තානේ යන්න හිටිය ගොඩක් කල් ඉඳල...
ඒත් යන්න බැරි උනා![]()

කෑප්ටන් Jack Sparrow;17588452 said:අනිවා පලයන් මචං බැන්දම හරි, ගිහින් ඇවිත් අර කතාවේ දාපන් මචං.





ජේමිස්බන්ඩා007;17588459 said:දුකයි බන් . මාත් අනාගතෙ බිරිදක් හොයාගෙන යන්න හිටියා

ඔයි ඔයි ගන්නේ යකෝ කරත්තෙන් බැහැපන්![]()



බොහොම ස්තූතියි..
දත් කිඹුල් අයියේ.
ඒ හඬ මට නැවත සෑහෙන මතක ප්‍රමාණයක් ආවර්ජනය කලා..
හෙනගහනව වගේ....
ඔව්..මට මතකයි...
සියලු දෙනාටම බොහොම ස්තූතියි..
මෙය සමුගැනීමක් නෙමේ..තවත් එක් ගිමන් හැරීමක් පමණයි...


ජේමිස්බන්ඩා007;17588459 said:දුකයි බන් . මාත් අනාගතෙ බිරිදක් හොයාගෙන යන්න හිටියා



ජන්තු අයියා;17588455 said:සැපෙන් සනීපෙන් ඉන්නවා .....![]()
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ
ලොවම එපාවී...//
ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ...
ලොවම එපාවී...//
ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: මර්වින් පෙරේරා
කවුද ටුට්ටෝ නාකි...... රේඩියෝ නැවතුනා වගේ.... මගේ නෙට් කනෙක්ෂන් එක ස්ලෝ......
no: නෑ නෑ උඹ වගේ වැල බාලා නෙවේ) ඩයලොග් 4G එක ගෙදරට ස්ලෝ......
![]()
බොහොම ස්තූතියි..
දත් කිඹුල් අයියේ.
ඒ හඬ මට නැවත සෑහෙන මතක ප්‍රමාණයක් ආවර්ජනය කලා..
හෙනගහනව වගේ....
ඔව්..මට මතකයි...
සියලු දෙනාටම බොහොම ස්තූතියි..
මෙය සමුගැනීමක් නෙමේ..තවත් එක් ගිමන් හැරීමක් පමණයි...


කවුද බං උබට කිව්වේ ඕයි කියන්නේ කරත්ත කාරයෝ විතරයි කියල...
එක නිකන් හරියට ඉස්සරහට යන්න කියල කිව්වම අයි උබ කොන්දොස්තර කෙනෙක්ද කියල ඇහුව වගේ කතාවක් නේ යකෝ..
බයවෙන්න දෙයක් නෑ.. කුට්ටම ඩීජෙබෙල් එකේ ටැංකියේ..![]()
සුකා ලිදේ.......!! 