radio.elakiri.com වලින් අපිට අහන්න පුලුවන්......![]()
බයවෙන්න දෙයක් නෑ.. කුට්ටම ඩීජෙබෙල් එකේ ටැංකියේ..![]()

පට්ට මචෝ මේ සින්දුව...ඔබ එන්න සුළගේ දැවටිලා.. මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..
සුදු හංස තටුවෙ සැතපිලා.. පෙම් කරමු රහසෙ සැගවිලා..
ලබැදියේ.. ලබැදියේ.....මා සිතුම් සිර කලා..
ලබැදියේ.. ලබැදියේ.... මා සිතින් පෙම් කලා..
නා දල්ල වාගෙ දිදුලනා.. මුදු හාදු වැස්සෙන් මා තෙමා ..
ඔය දෙතොල් අතරෙ සිරවෙලා.. මට ඉන්න ඇත්නම් තනිවෙලා..
ලබැදියේ.. ලබැදියේ .....මා සිතුම් සිර කලා..
ලබැදියේ.. ලබැදියේ..... මා සිතින් පෙම් කලා..
කිරි කවඩි මාලේ මා ගොතා.. ඔය ගෙලේ පළදා හැඩ බලා..
මා වින්ද සතුටෙ නිම් සොයා.. ඔබ යන්න සුළගේ අප දමා..
ලබැදියේ.. ලබැදියේ......මා සිතුම් සිර කලා..
ලබැදියේ.. ලබැදියේ.....මා සිතින් පෙම් කලා..
ගායනය : ලහිරු පෙරෙරා
Labendiye / Lahiru Perera
Lyrics - Manuranga Wijesekara
Melody - Lahiru Perera
Music - Music Oven Crew
ජන්තු අයියා;17588222 said:යෝදියේ කෙල්ල ගෙට ගනින්...මෙන්න සුකා රේඩියෝ අහන්න ඇවිත්...![]()


හා
කොමෙන්ට් එකට ස්තුතියි !!!



කොහෙන්ද බං මේවා ගන්නෙ??ඔබ එන්න සුලගේ… දැවටිලා…
මා ඉන්නේ ඔබ දැන්… එයි කියා….
සුදු හන්ස තටුවේ… සැතපිලා…
පෙම් කරමු රහසේ… සැගවිලා….
ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
ළබැදියේ…..ළබැදියේ…..
මා සිතින්…. පෙම් කලා…
නා දල්ල වාගේ… දිදුලනා….
මුදු හාදු වැස්සෙන්.. මා තෙමා….
ඔය දෙතොල් අතරේ…හිරවෙලා…
මට ඉන්න ඇත්නම්… තනිවෙලා…
ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
ළබැදියේ…..ළබැදියේ…..
මා සිතින්…. පෙම් කලා…
කිරි කවඩි මාලේ… මා ගොතා…
ඔය ගෙලේ… පළදා… හැඩ බලා….
මා වින්ද සතුටේ… නිම් සොයා….
ඔබ යන්න සුලගේ… අප දමා….
ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා
ළබැදියේ…..ළබැදියේ…..
මා සිතින්…. පෙම් කලා…
කල් ගතවෙනවා වෙන්න පුළුවන්..
එත් අපේ ලොක්ක සංවර්ධනේ නොකර ඉන්නේ නැ..
වෙලාව ඇවිල්ල නිසා උබලගේ ගැන හදයි දැන්..



කල් ගතවෙනවා වෙන්න පුළුවන්..
එත් අපේ ලොක්ක සංවර්ධනේ නොකර ඉන්නේ නැ..
වෙලාව ඇවිල්ල නිසා උබලගේ ගැන හදයි දැන්..
හා
ඔයා බලෙන් පැනල දුන්නට මට ඕක අවශ්‍ය නැති එක ගැන කණගාටුයි...


