අවුල් නේහ්.......
කිඹුලා ඔහොමම තමා..... අඩවනවා......
![]()







ඇහෙනෝ.......................................................මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගීKPZ ඔබට ඇසෙනවද

මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ
තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා
මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මන් පෙත පාදා -
අම්ම ගහයි
එල කොල්ලෙක්නේ
දැන්ම බාමි....![]()
එල එල බාගනින්...... තව කට්ටියට දීපන්..... 
එල එල බාගනින්...... තව කට්ටියට දීපන්.....
![]()



සිරාබොහොම ඉස්තුති කිබුලො දුවන රෙස් එක මොහාතකට නවත්තලා ජීවිතය විදින්න දුන්නට.![]()

