Sex සෙවීමෙන් ලබා ගත් ජයග්‍රහන

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Sex සෙවීමෙන් ලබා ගත් ජයග්‍රහන

    අන්තර් ජාලයෙන් Sex සෙවීමේ ශූරතාවය මෙවරත් ලංකාවට

    ssa-620x360.jpg



    Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා.

    Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.

    සම්පූර්ණ ලැයිස්තුව: මෙතනින්

    හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.:baffled:

    sex-sri-lanka.png



    Source
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.:baffled:

    මඩ ගහන්න එපා අවලං අහර කුක්කා:angry::angry::angry:
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    ඔතන හෝමාගම කියන එක නිවැරිදි නැහැ මොකද ශ්‍රී ලංකාවේ Geo IP totally wrong. වවුනියාවෙන් ලොග් උනත් කොලබ කියල තමයි පෙන්වන්නේ. අපේ සේවා දායකයෝ හරියට මේවා නඩත්තු කරන්නේ නැහැ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol: නොකියා නොකියා හිටියම ඌම ඇවිත් මඩ ගහ ගත්තා.
    මං මොනවා කරන්නද සුවාමිනී :rofl: :dull:
    25 එනවද ඔලුව වත් දාල යන්න.....
    සෙටමෝලට.....

    වෙන දවසක් නෑ බං සෙට් වෙන්න....ලාහට ගෙම්බො ඇහිදින්නහේ වැඩේ......:dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    25 එනවද ඔලුව වත් දාල යන්න.....
    සෙටමෝලට.....

    වෙන දවසක් නෑ බං සෙට් වෙන්න....ලාහට ගෙම්බො ඇහිදින්නහේ වැඩේ......:dull::dull::dull:
    :rolleyes: ටිකක් රෑ වෙනකං වැඩේ යනවද ?
    එහෙම උනොත් එන්ඤං.. නැතත් මං මචං එක පැත්තෙ එන්න ඉන්නෙ අරවයිං බෝතලයක් උස්සං :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: ටිකක් රෑ වෙනකං වැඩේ යනවද ?
    එහෙම උනොත් එන්ඤං.. නැතත් මං මචං එක පැත්තෙ එන්න ඉන්නෙ අරවයිං බෝතලයක් උස්සං :)
    :):):)
    නත්තලෙහි ප්‍රීතිය ද, සමාදානය ද ඔබ කෙරෙහි වේවා දරුව!!!!!!:)

    රෑ වෙන කං නම් යන එකක් නෑ......:dull::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :):):)
    නත්තලෙහි ප්‍රීතිය ද, සමාදානය ද ඔබ කෙරෙහි වේවා දරුව!!!!!!:)

    රෑ වෙන කං නම් යන එකක් නෑ......:dull::(
    ඔබටත් එසේම වේවා !
    9.gif

    එළ එළ.. අවුලක් නෑ බොස්.
    11.gif
    කට්ටිය හොදට කාලා බීලා ජොලියේ ඉන්න එහෙනං
    4.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ