This is good theory bro...TV series walin thmai english igena ganna lesima.headphone ekak use karanna.lip synching hodata balanna.
eth ekkama voice ekatath attention eka denna.
Listening waladi e sentence eka therenna aniwaryenma a words eka kalin danagena thiyenna one.
English british ,US accent eka hodata study karanna.
ita passe indian accent eka,ita passe spanish and russian accent eka study karanna.
------------------------------------------------------------
english writing wenama igena ganna.
---------------------------------------------------------------
spoken english nam ithin eka wachanaya deka katha karalama thmai alla ganna one.
mulinma oya english walin katha karanna welawata puluwannam sinhala poddakwath danne nathi kenekwa hoyaganna.
ekata hethuwa thmai,
01)u sinhala danne nathi nisa aniwaryenma oyata,mokak hari deyak gana explain karanna wenne english walin.
ethakota oya kohoma hari gata gahala danna words tika dala wade karaganna.
02) ubata poddak waradunama bada allagena sinhala ewun hinawenawa.ethakotama ube moral eka bahinawa.
mama ischoledi mulinma english katha karanakota "allion car" kiyana eka "alien" car kiyana accent ekken kiwwa kiyala panthiye hitapu hamoma ,teachersla,kello kollo okkoma hinauna.mata a welawe maara nondiyak danune.
eth mama eda hithgaththa "mama thopi okkokatama wada hodata english igena gannawa kiyala. " kiwwath wagema kala.
ita passe mama mulinma english walin katha kare tamil kenek ekka.edanam mama minihath ekka paya gaanak kathakara kara hitiya.
eda idan ada wenakam hama dema english thmai.
eka nisa mulinma oyala english kathakaranna hithagena inna kenek sinhala poddakwath bari nam hodai.

මට බං ෆිල්ම් බලනකොට ඒවයෙ තියෙන සබ් අවුලක් නැතුව තේරෙනවා.. ඉංශ්රීසි ආටිකල් එහෙම කියවන්නත් පුළුවන් අවුලක් නැතුව.. අවුල තියෙන්නෙ කාටහරි ඉංශ්රීසියෙන් රිප්ලයි එකක් දානකොට, කවුහරු හරි එක්ක ඉංශ්රීසියෙන් කතා කරනකොට බයක් වගේ දැනෙනවා.. වරදියි කියලා..

මට බං ෆිල්ම් බලනකොට ඒවයෙ තියෙන සබ් අවුලක් නැතුව තේරෙනවා.. ඉංශ්රීසි ආටිකල් එහෙම කියවන්නත් පුළුවන් අවුලක් නැතුව.. අවුල තියෙන්නෙ කාටහරි ඉංශ්රීසියෙන් රිප්ලයි එකක් දානකොට, කවුහරු හරි එක්ක ඉංශ්රීසියෙන් කතා කරනකොට බයක් වගේ දැනෙනවා.. වරදියි කියලා..

bestma system eka machan katha karana eka thamai machan
kedi kedi hari katha karala hadaganin
anith eka katha karana eka hodata ahagena
answer eka hemin hadaganin
![]()
බබා සර් දැන් English ක්ලාස් කරන්නෙ නැද්ද?no time machanබබා සර් දැන් English ක්ලාස් කරන්නෙ නැද්ද?
no time machan
gedara karanawa
අපි වගේ ගමෙහ් අනාතයො එක්කත් දැනුම බෙදා හදා ගනින් බබා සර්.
නොදන්න දෙයක් ඇහුවාම එහෙම සපෝට් එකක් දියන්.

kk broඅපි වගේ ගමෙහ් අනාතයො එක්කත් දැනුම බෙදා හදා ගනින් බබා සර්.
නොදන්න දෙයක් ඇහුවාම එහෙම සපෝට් එකක් දියන්.
![]()
![]()
site 1k.