English දැනුම

English Spoken & Listen දැනුම පරික්&

  • 10% Spoken & Listen

    Votes: 11 14.7%
  • 20% Spoken & Listen

    Votes: 1 1.3%
  • 30% Spoken & Listen

    Votes: 2 2.7%
  • 40% Spoken & Listen

    Votes: 5 6.7%
  • 50% Spoken & Listen

    Votes: 13 17.3%
  • 60% Spoken & Listen

    Votes: 15 20.0%
  • 70% Spoken & Listen

    Votes: 8 10.7%
  • 80% Spoken & Listen

    Votes: 9 12.0%
  • 90% Spoken & Listen

    Votes: 7 9.3%
  • 100% Spoken & Listen

    Votes: 4 5.3%

  • Total voters
    75
  • Poll closed .

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    TV series walin thmai english igena ganna lesima.headphone ekak use karanna.lip synching hodata balanna.

    eth ekkama voice ekatath attention eka denna.

    Listening waladi e sentence eka therenna aniwaryenma a words eka kalin danagena thiyenna one.

    English british ,US accent eka hodata study karanna.

    ita passe indian accent eka,ita passe spanish and russian accent eka study karanna.

    ------------------------------------------------------------

    english writing wenama igena ganna.

    ---------------------------------------------------------------

    spoken english nam ithin eka wachanaya deka katha karalama thmai alla ganna one.

    mulinma oya english walin katha karanna welawata puluwannam sinhala poddakwath danne nathi kenekwa hoyaganna.:dull::dull:

    ekata hethuwa thmai,

    01)u sinhala danne nathi nisa aniwaryenma oyata,mokak hari deyak gana explain karanna wenne english walin.
    ethakota oya kohoma hari gata gahala danna words tika dala wade karaganna.

    02) ubata poddak waradunama bada allagena sinhala ewun hinawenawa.ethakotama ube moral eka bahinawa.:oo::baffled::no:

    mama ischoledi mulinma english katha karanakota "allion car" kiyana eka "alien" car kiyana accent ekken kiwwa kiyala panthiye hitapu hamoma ,teachersla,kello kollo okkoma hinauna.mata a welawe maara nondiyak danune.

    eth mama eda hithgaththa "mama thopi okkokatama wada hodata english igena gannawa kiyala. " kiwwath wagema kala.:yes::yes::yes::yes::D

    ita passe mama mulinma english walin katha kare tamil kenek ekka.edanam mama minihath ekka paya gaanak kathakara kara hitiya.

    eda idan ada wenakam hama dema english thmai.:yes::yes::yes:

    eka nisa mulinma oyala english kathakaranna hithagena inna kenek sinhala poddakwath bari nam hodai.
    This is good theory bro... :yes:
     
    • Like
    Reactions: KingCM

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මට බං ෆිල්ම් බලනකොට ඒවයෙ තියෙන සබ් අවුලක් නැතුව තේරෙනවා.. ඉංශ්‍රීසි ආටිකල් එහෙම කියවන්නත් පුළුවන් අවුලක් නැතුව.. අවුල තියෙන්නෙ කාටහරි ඉංශ්‍රීසියෙන් රිප්ලයි එකක් දානකොට, කවුහරු හරි එක්ක ඉංශ්‍රීසියෙන් කතා කරනකොට බයක් වගේ දැනෙනවා.. වරදියි කියලා..:(

    matath ehemay bn :(
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මට බං ෆිල්ම් බලනකොට ඒවයෙ තියෙන සබ් අවුලක් නැතුව තේරෙනවා.. ඉංශ්‍රීසි ආටිකල් එහෙම කියවන්නත් පුළුවන් අවුලක් නැතුව.. අවුල තියෙන්නෙ කාටහරි ඉංශ්‍රීසියෙන් රිප්ලයි එකක් දානකොට, කවුහරු හරි එක්ක ඉංශ්‍රීසියෙන් කතා කරනකොට බයක් වගේ දැනෙනවා.. වරදියි කියලා..:(


    බය වෙන්න එපා බන් ...අපි සුද්දො නෙමෙයි... වරදින්න පුළුවන් ඒත් ඒ ගැන නොහිතා හිටියොත් දියුනු කර ගන්න පුළුවන්....බේසික් ටික මතක තියා ගන්න... එච්චරයි....හිනාවෙන්නෙ ඉංග්‍රීසි කථා නොකරන උන් විතරයි... ( අර මයින්ඩ් යුවර් ලැන්වේජ්) එක හැදුවෙ ඉන්දියන් කරයෙක් ද කොහෙද !

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    90% වගේ කියන දෙයක් තේරුම් ගන්නයි තථා කරන්නයි පුලුවන්.
    ලිවීම නම් ඔයිට වඩා අඩු මට්ටමක තියන්නේ.‍
    කථාව පුරුදු වෙන්න ප්‍රධාන සාදකය වුනේ මට උගන්වපු සර් කෙනෙකුගේ ඉගැන්වීම් රටාව. ඊට පස්සේ නුවර එහෙම යනකොට කෝච්චියේ ඉන්න සුද්දන්ව කතාවට අල්ලගත්තම හොදට කථාව පුරුදු වුනා.
     
    Nov 24, 2014
    789
    64
    0
    ප්රතිශතය මනින්නෙ කොහොමද කියල ඉදපං ඉස්සෙල්ල. මේකත් නිකං හරියට මයිත්රීගෙ ප්රතිපත්ති ප්රකාශය වගේ. නිකංම අකුරු තොගයක්. පැහැදිලි කිරීමක් මොකුත් නෑ ලියල නං තියෙනව දිගට.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කියන දේ නම් තේරෙනව , කතා කරන්න ටැපලෙනවා. වචන මතක් වෙන්නේ කෝචිය ගියාට පස්සේ.:(
    ඉංග්‍රිසි ප්‍රව්ත්ති , ඉංග්‍රිසි රේඩියො අහන්න එතකොට කතා කරන විදිය අල්ලගන්න පුලුවන්
    :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉංග්‍රීසි කියන දේ නිතරම භාවිතා වෙන්න ඕන... නැත්නම් දුර්වල වෙනවා.... පුළුවන් හැම වෙලාවේම කතා කරන්න පුලුවන්නම් වටිනවා.... අපෙත් නිතර භාවිතයක් නැති නිසා ගොඩක් දුර්වල වෙලා තියෙන්නේ..... ඒත් කතා කරන්න කෙනෙක් ඉන්නවා නම්, අයිත් අපිටත් පුළුවන් අළු ගසා දාල නැගිටින්න....

    ගොඩක් දෙනෙක් බයයි වරදුනොතින් හිනා වෙයි කියල... අන්න ඒ නිසා තමයි වටිනා දේවල් වගේම පුද්ගල දක්ශ්‍යතා යටපත් වෙන්නේ... ඔයාල කතා කරන්න බැහැ කියනවා, ලියන්න බැහැ කියනවා, තේරුම ගන්න බැහැ කියනවා.. මොන බොරුවක්ද.... ඔයාලට ඒ සේරම පුළුවන්.... ඒවා හැංගිලා තියෙන්නේ.... බලන්න sex සයිට් වලට ගිහින් ලස්සනට හොයල බාන්නේ... ඉංග්‍රීසි දන්නේ නැත්නම් කොහොමද ඒවා කරන්නේ....

    ලජ්ජා වෙන්න එපා දන්නේ නැහැ, බැහැ කියද්දී.... වැරදි වැරදි කතා කරන්න.... අපේ කොල්ලෝ එක්ක අපී සෙල්ලම් කරද්දී, හම්බ වෙච්ච වෙලාවල් වලදී කතා කරනවා... මුලින් කට්ටියට ලැජ්ජයි... දැන් හුරුව නිසා බය නැහැ.... අද මම අහගෙන පාරේ ගියපු කොල්ලෙක් කියනවා ගොඩ සුද්දෝ ඇවිල්ල කියල... මම බය නැතිව කියනවා, කෙනෙක්ට දෙයක් දන්නේ නැතිව, ඉගෙන ගන්න ඕන නැතිව ඉන්නවා නම් එයා තමයි අනිත් එවුන්ට හිනා වෙන්නේ.... තමන්ට බැරි කෙනා අනුන්ට හිනා වෙනවා.... ඒවට සැලෙන්න එපා.... සෙල්ෆ් ස්ටඩි කරන්න... ඒ කියන්නේ තමන්ම ඉගෙන ගන්න බලන්න. වැරදුනත් තමන්ට.... හරි ගියෝතින් කොහොමත් තමන්ට....

    11.gif
    11.gif
     
    • Like
    Reactions: KingCM

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    macahn mata english echchrama ba.kata krnna kohomat ba.liyanna kiyawanna lawata puluwan.kiyana dewalut lawata terenawa.english hadaganna widiyak kiyahanko :( site 1k.