පිස්සුද බං..
මන් ඉන්නේ ටිකක් ප්‍රබල ඇමති කෙනෙක් ගාව..
කවුරු චන්දෙ දින්න පැරදුනා උනත් අපේ බොස්ට ඇමති කමක් ෂුවර්..
ඒ හින්ද අපි බය නෑ කොහොමටවත් ම..
නමුත් අපිට ඕනේ නෑ ද්‍රෝහියෙක්ව දිනවන්න..
කියනවට බලපන්කො මම නිකමට...
කවදාවත්ම මෛත්‍රීපාලට දිනන්න අරින්නේ නෑ අපේ ලොක්ක..
එහෙනං ඉතිං එය මහින්ද රාජපක්ෂ නෙමෙයි..
මේ ෆෝරම් වලයි ටීවී වලයි උබල දකින දේ නෙමෙයි බං දේශපාලනේ කියන්නේ...
ඉදල බලහන්කො..
කියනවට බලහන් මම නිකමට..
මෛත්‍රීට 45% කට වඩා ප්‍රථිපල එද්දී චන්ද නෑ...
197,000 - Software Engineer, Sri Lanka
වංචාවෙන් චන්දෙ දිනුව කියල කොයි තරම් කාලයක් රට කරන්නද ලොක්ක. මේ ලෝක ඉතිහාසයේ ඒකාධිපති පාලන වලට වැඩි ආයුෂ තිබුනේ නැහැ ලොකු උන්නැහේ. ඔව්ව තාවකාලිකයි. බොරුව හැමදාම රජ කරන්නේ නැහැ. සත්‍යය සාධාරණය කවද හරි ජයගන්නවා. මහින්ද රාජපක්ෂ රට කොටියාගෙන් බේරගත්ත තමයි. ඒ හින්ද මම පුද්ගලිකව මහිද රාජපක්ෂට නිග්‍රහ වෙන විදිහට කතා කරන්නේ නැහැ. මොකද ජනාධිපති වරු හතරදෙනෙකුට කරගන්න බැරි දේ මෙතුමා කරා. එත් එහෙම කියල තව දුරටත් මහින්ද රාජපක්ෂට රටේ පාලනය භාරදුන්නොත් රට විනාස වෙනවා ඇරෙන්න සෙතක් නම් වෙන්නේ නැහැ. මේ රට ගොඩ ගන්න මයිත්රීපාල සිරිසේනටවත් රනිල් වික්රමසිංහටවත් විශේෂවූ කියන හැකියාවක් තිබුනත් නැතත් මේ වෙන්න යන විනාසේ නවත්වන්න රටේ පාලනය වෙනස්විය යුතුමයි. උඹලාට ලක්ස ගණනින් මුදල් ලැබෙනවා ඇති, එත් මහත්තයෝ ඔව්ව ඩබල් ත්‍රිබල් කරලා දුක් විඳින්න වෙන්නේ උඹලාගේ දරුවොන්ටම තමයි. මේ ලෝකේ අසාධාරනෙන් සල්ලි හම්බකරපු එවුන්ගේ දරුවෝ එව්වට වන්දි ගෙවනවාමයි. වංචාවෙන් ලබාගත්තු දේවල් වැඩි කල් පවතින්නේ නැහැ ලොක්ක. ඔව්වට මේ ආත්මේම වන්දි ගෙවන්න වෙනවාමයි.
පාරේ යන එනකොට පරෙස්සමෙන් පලයන් මහත්තයෝ ..පොල්ගස් වගේ ලොකු ගෙඩි තියන ගස් යට එහෙම ඉන්න එපා මහත්තයෝ .. විදුලි ගහල වහින වෙලාවට වැඩිය එලියට බහින්න එපා මහත්තයෝ..මොකද උඹල කන්නේ බොන්නේ දුක් විඳින ජනතාවගේ බදු සල්ලි වලින්..තුන් වේලට එක වේලක් කන මිනිස්සු ඉන්න රටක මහජන මුදල් වංචාවෙන් යටිමඩි ගහන උඹලාටත් උඹලගේ මහා එවුන්ටත් දඬුවම් දෙන්නේ ස්භාවධර්මය මිසක් වෙන කව්රුවත් නෙවෙයි.
25000 job salary eka
around 15000-20000 on ebay selling
ලෝකෙත් එක්ක සංසන්දනය කරලා කවදාවත් ලංකාව දිහා බලන්න එපා මචං...
ලංකාවේ උන් කියන්නේ මහා අමුතුම ජාතියක්...
අනික අපි චන්ද දෙනවනේ.. එතකොට මොකද්ද එකාධිප්ද්ති කියන්නේ...
ඒකාධිපති කියන්නේ චන්ද නොදී බලෙන් පාලනේ ඉන්න එක..
දැන් බලහන්කො...සාමාන්‍යයෙන් එකාධිපතිවාදයේදී වෙන්න මොකද්ද...
විපක්ෂෙන් චන්ද ඉල්ලද්දී පාලකය චන්ද නොදී ඉන්න එක..
දැන් වෙන්නේ එකද... නෑ.. විපක්ෂේ චන්ද එපා එපා කියද්දීත් අපේ ලොක්ක බලෙන්ම චන්ද දෙනවා.. ඇයි ඒ..
ජනතාවගේ ප්රජාතන්ත්රවාදය නැවත නැවතත් තහවුරු කරන්න..
මට කාට වැඩ කරත් එකයි..
නමුත් මන් පුද්ගලිකව මහින්ද ලොක්කට වැඩ කරන්නේ මෛත්‍රී එක්ක වටවෙලා ඉන්න දෙමෙල්ලු හම්බයෝ රොත්ත වැඩි..
රනිල් අගමැති නොවී වෙන කෙනෙක් අගමැති වෙනවනං මං ලොවෙත් සැප එක දෙනවා බැහැලාම..රනිල් පොන්සිය අගමැති කරන්න ශ්‍රී ලංකා අපේ ජන්ද මෛත්‍රීට යවන්න ලොවෙත් අපි දෙන්නේ නෑ...
ඕක ඊලගට කරන්නේ හම්බයන්ට කෑල්ලක් ලියලම දීල තව එකක් උඩින් දෙමෙල්ලුන්ට දෙයි..ඕක 2002 දී අපු යෝජිත සංශෝධිත ව්‍යවස්තාවට කැමැත්ත දුන්නෙත් නෑ ඇයි එක LTTE එකට පෙන්නලා උන්ගේ කැමැත්ත නැතුව ගෙනාව නිසා...
එහෙව් බල්ලෙක් ඕක...
අගමැති උනොත් හම්බයෝ දෙමෙල්ලු රටෙන් කෑල්ලක් ගැලව ගන්න එක ගැලව ගන්නවා අනිවා..;
ලොකුම දේ ඕක ඊලගට යාපනෙන් හමුදාව අයින් කරනවා...
ඊට පස්සේ කෙලවල තියෙයි යසට..
ඕක අගමැති නොවී වෙන විකල්පයක් තියෙනවනං මටත් ගැටළුවක් නෑ..
මොනවා නැතත් මං මහින්ද මහත්තයට සපෝර්ට් එක දෙන්නේ කෙලින් ඉන්න කොන්දක් පන තියෙන නිසා රටම එකට තියාගෙන...
මන් හොදටම දන්නවා අපේ ලොක්ක මලත් රට බෙදන්නේ නෑ..
මෛත්‍රී අවොත් ඕක වෙන එක වෙනවමයි..
මොකද දැන් මිනිහ අනාතයි..
මොකද මිනිහට පක්ෂයක් නෑනේ..
එක ලොකුම ගැටලුවක්...
මොනිහට සැප එක දෙන්න පක්ෂයක් හිටියනං ගැටළු තව ටිකක් හරි කෙලින් ඉන්න තිබ්බ...
අනික මන් හම්බ කරන එක ගැන කිව්වනේ..
මිනිස්සු එදා වෙලා නොකා දුක් විද විද කල් ගෙවනවා තමයි...
ඇයි එහෙම වෙන්නේ... ඒ ඒ මිනිස්සුන්ගෙම දුර්වල කම් නිසා...
ඒවා සහමුලින්ම උන්ගේම වැරදි.. උන් දැනගන්න ඕනේ තමන්ට ගොඩ යන්න පුළුවන් වෙන්න පාරක් කපාගන්න..
මමත් එහෙම තමයි ආවේ..
අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා තමන්ගේම කියල ගෙයක් දොරක් හදාගන්න බැරි උන කියන්නේ එක උන්ගේ දුර්වල කම... මම ලැස්ති නෑ කවදාවත් උන්ට පව් කියන්න..
අපිත් උඩ බලන් ඉදල මේවට ආවේ නෑ..
කට්ට කාල තමයි ආවේ...
බලයේ ඉන්න එක තලලා පෙලල මිනිස්සුන්ගේ බදු වලින් කන කතාවකුත් කිව්වනේ...
එක රටේ විතරක් නෙමෙයි.. මුළු ස්වාභාවධර්මේම හැටි...
කැළේ ඉන්න සිංහයා මුවාව කනවා... මුහුදේ ඉන්න ලොකු මාළුවා පොඩි මාළුවව ගිලිනවා..කොහෙත් එක පොදුයි..
හයිය හත්තිය තියෙන එකාට, බල පුළුවන්කාරකම තියෙන එකාට දුර්වලය යටවෙනවා...
එක සාමාන්‍යයි.. එක දේශපාලනයත් පොදුයි ඉතිං...
වංචාවෙන් චන්දෙ දිනුව කියල කොයි තරම් කාලයක් රට කරන්නද ලොක්ක. මේ ලෝක ඉතිහාසයේ ඒකාධිපති පාලන වලට වැඩි ආයුෂ තිබුනේ නැහැ ලොකු උන්නැහේ. ඔව්ව තාවකාලිකයි. බොරුව හැමදාම රජ කරන්නේ නැහැ. සත්‍යය සාධාරණය කවද හරි ජයගන්නවා. මහින්ද රාජපක්ෂ රට කොටියාගෙන් බේරගත්ත තමයි. ඒ හින්ද මම පුද්ගලිකව මහිද රාජපක්ෂට නිග්‍රහ වෙන විදිහට කතා කරන්නේ නැහැ. මොකද ජනාධිපති වරු හතරදෙනෙකුට කරගන්න බැරි දේ මෙතුමා කරා. එත් එහෙම කියල තව දුරටත් මහින්ද රාජපක්ෂට රටේ පාලනය භාරදුන්නොත් රට විනාස වෙනවා ඇරෙන්න සෙතක් නම් වෙන්නේ නැහැ. මේ රට ගොඩ ගන්න මයිත්රීපාල සිරිසේනටවත් රනිල් වික්රමසිංහටවත් විශේෂවූ කියන හැකියාවක් තිබුනත් නැතත් මේ වෙන්න යන විනාසේ නවත්වන්න රටේ පාලනය වෙනස්විය යුතුමයි. උඹලාට ලක්ස ගණනින් මුදල් ලැබෙනවා ඇති, එත් මහත්තයෝ ඔව්ව ඩබල් ත්‍රිබල් කරලා දුක් විඳින්න වෙන්නේ උඹලාගේ දරුවොන්ටම තමයි. මේ ලෝකේ අසාධාරනෙන් සල්ලි හම්බකරපු එවුන්ගේ දරුවෝ එව්වට වන්දි ගෙවනවාමයි. වංචාවෙන් ලබාගත්තු දේවල් වැඩි කල් පවතින්නේ නැහැ ලොක්ක. ඔව්වට මේ ආත්මේම වන්දි ගෙවන්න වෙනවාමයි.
පාරේ යන එනකොට පරෙස්සමෙන් පලයන් මහත්තයෝ ..පොල්ගස් වගේ ලොකු ගෙඩි තියන ගස් යට එහෙම ඉන්න එපා මහත්තයෝ .. විදුලි ගහල වහින වෙලාවට වැඩිය එලියට බහින්න එපා මහත්තයෝ..මොකද උඹල කන්නේ බොන්නේ දුක් විඳින ජනතාවගේ බදු සල්ලි වලින්..තුන් වේලට එක වේලක් කන මිනිස්සු ඉන්න රටක මහජන මුදල් වංචාවෙන් යටිමඩි ගහන උඹලාටත් උඹලගේ මහා එවුන්ටත් දඬුවම් දෙන්නේ ස්භාවධර්මය මිසක් වෙන කව්රුවත් නෙවෙයි.
කෑප්ටන් Jack Sparrow;17593060 said:uba monawada macn sell karanne?