මහින්ද මහත්තයා බය වෙලා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද මහත්තයා බය වෙලා

    මහින්ද මහත්තයා බය වෙලා නේද ඉන්නේ හැමදාම නිවුස් වලට පෙන්වද්දි වෙනදා වගේ හිනාවෙලා ඉන්නේනෑ මිනිස්සු එක්ක කතා කලත් අමුත්තක් තියෙනවා .ලමයි වඩා ගන්නෙත් හරි අඩුවෙන් රුස්විම් වලදි කියන දේ වුනත් එකකට එකක් ගැලපිමක් නෑ .දැනටම පරාද වෙලා වගේනේ හැසිරෙන්නේ. වෙනදා වෙදිකාවේ නොකියන එවත් කියනවා" මෛත්‍රිගේ පුතා පොලිසියේ ගෑණු එක්ක නිදාගත්තා" ‍වගේ පහත් එවත් කියන්න පටන් අරන් .සන්ධානේ පාක්ෂිකයොත් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ ගොඩක් බයකින් ඉන්නේ මොකද මේ වෙලාතියෙන්නේ උබලටත් එක තේරෙනවද? මේ පාර ලොකු කලබලයක් වෙයි වගේ මට නම් හිතෙන්නේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    MahindaSadMood.jpg
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහින්ද මහත්තයා බය වෙලා නේද ඉන්නේ හැමදාම නිවුස් වලට පෙන්වද්දි වෙනදා වගේ හිනාවෙලා ඉන්නේනෑ මිනිස්සු එක්ක කතා කලත් අමුත්තක් තියෙනවා .ලමයි වඩා ගන්නෙත් හරි අඩුවෙන් රුස්විම් වලදි කියන දේ වුනත් එකකට එකක් ගැලපිමක් නෑ .දැනටම පරාද වෙලා වගේනේ හැසිරෙන්නේ. වෙනදා වෙදිකාවේ නොකියන එවත් කියනවා" මෛත්‍රිගේ පුතා පොලිසියේ ගෑණු එක්ක නිදාගත්තා" ‍වගේ පහත් එවත් කියන්න පටන් අරන් .සන්ධානේ පාක්ෂිකයොත් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ ගොඩක් බයකින් ඉන්නේ මොකද මේ වෙලාතියෙන්නේ උබලටත් එක තේරෙනවද? මේ පාර ලොකු කලබලයක් වෙයි වගේ මට නම් හිතෙන්නේ.
    :yes:
    පරාජයේ සීත් වේදනාවෙන් දොඩවීම
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මාමා බීලා කුසුමා (චන්ද්‍රිකා) ඵක්ක සෙට් වෙලා.................නටනවා
    ______________________________________________
    පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
    ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
    අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ දැම්මේය...
    ඵතකොට මාමා හිටියේ ලෙන් දොරේය.... ඇතුලේය
    ඵහෙත් නරක කාලය ආපුවාම මොකාටත් පිස්සු හැදෙනවා වාගේ
    ඵ් ආනිසංසෙම පාඨලී මාමාටත් ටිකට් ඵක ඇදුනේය..
    ගුලියක් කෑවේය...
    ලෙන් දොර කඩාගෙන ඵලි්යට ගියේය...
    නරි හා ඵකතු උනේය.....
    දැන් සිංහලයාට බෞද්ධයින්ට කෙලවන්නට මොකෙකවත් ඉන්න බවක් මාමාට මතක නැත.. ඊයේ පෙරේදා මාමා ව්‍යංගයෙන් කිව්වාය උතුරු නරගෙනහිර හමුදා පාලනයට අපි තිත තබන්න ඕනේ කියලා... මාමා හරිය... චූන් ඔදතෙද වෙලාය...
    හෙට මාමා මෙසේ කියනු ඇත.....
    ''මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නෑ'' කියාය....
    ''අපි ඵදා කිව්වේ බොරු බන්'' කියා..
    අනේ පාඨලී මාමේ ඔයා ගහපු බ්‍රෑන්ඩ් ඵකම අපිටත් දෙනවද නැත්නම් මේ ඔයා කියන දේවල් අහලා අපිට නිකන් මෝල් කලන්තේ වාගේය...
    අම්මපා ඕයි!!

    1507637_324787767714107_6987464481019473843_n.jpg

    1476045_772864512807239_2016931084717045779_n.jpg
     
    View attachment 55218

    View attachment 55219

    මම කිව්වේ උබත් බය වෙලා නේද?:lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද බයවෙලා ලු:lol:.:lol:.:lol: එහෙනම් මෛත්‍රී යුගයක් අඹරමු:lol:.:lol:.:lol:.:lol: