මහින්ද මහත්තයා බය වෙලා
මහින්ද මහත්තයා බය වෙලා නේද ඉන්නේ හැමදාම නිවුස් වලට පෙන්වද්දි වෙනදා වගේ හිනාවෙලා ඉන්නේනෑ මිනිස්සු එක්ක කතා කලත් අමුත්තක් තියෙනවා .ලමයි වඩා ගන්නෙත් හරි අඩුවෙන් රුස්විම් වලදි කියන දේ වුනත් එකකට එකක් ගැලපිමක් නෑ .දැනටම පරාද වෙලා වගේනේ හැසිරෙන්නේ. වෙනදා වෙදිකාවේ නොකියන එවත් කියනවා" මෛත්රිගේ පුතා පොලිසියේ ගෑණු එක්ක නිදාගත්තා" වගේ පහත් එවත් කියන්න පටන් අරන් .සන්ධානේ පාක්ෂිකයොත් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ ගොඩක් බයකින් ඉන්නේ මොකද මේ වෙලාතියෙන්නේ උබලටත් එක තේරෙනවද? මේ පාර ලොකු කලබලයක් වෙයි වගේ මට නම් හිතෙන්නේ.

මේ තියෙන්නේ