Ranil ge patta reaction eka

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    :D :D :D :D :D :D
    එතනෝල් ටිකක් වැඩියෙන් අරගෙන වගේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,802
    113
    Ranil kiyanne hoda molakarayek.ape samahara 8 pass in danne within ponil ponil ganna thama.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Ranil kiyanne hoda molakarayek.ape samahara 8 pass in danne within ponil ponil ganna thama.

    :yes::yes::yes::yes:



    ඔය සීන් එක මහින්දයට මුහුණ දෙන්න උනානම් රජාගේ හොද ගොන් ආතල් ටිකක් බලා ගන්න තිබුණා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පට්ට Cool බුවා :D

    අර අනිත් පැත්තෙ එකාට හූ කිව්වම කක්කි උන Video එක නැද්ද බං :D
    තියෙනවා තියෙනවා.. මේ තියෙන්නේ:lol:.:lol:.:lol:.:lol:
    0.09 ඉදන් බලහං :lol:

     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    තියෙනවා තියෙනවා.. මේ තියෙන්නේ:lol:.:lol:.:lol:.:lol:
    0.09 ඉදන් බලහං :lol:


    පට්ට Video එක Thanks බන්.

    මගේ ඉස්කෝලෙ යාලුවෙක් මහින්දට සප් එකට ලක්ශ ගනන් වියදම් කරනවා, උගෙ ඩිෆෙන්ඩර් එකයි ඩොල්ෆින් එකයි දෙකම දිලා මේ දවස් වල පාවිච්චියට.

    ඉයේ මාත් එක්ක ඇරගෙන අන්තිමට මම ඇහුවා ඇත්තටම ඇයි බං උබ මය්යට සපෝට් කියලා, පොර කියනවා දෙමලුන්ගෙන් ඔලුව බේරන් ඉන්නෙ මය්යා නිසාලු, නැත්නම් දෙමලු උන්ගෙ කරේ නගිනවලු. (පොරගෙ ගොඩක් බිස්නස් / හොටෙල් තියෙන්නෙ ටිකක් දෙමල පැති වල)

    දැන් මම යැව්වා Video එක, පොරට කියන්න වචන නැ :D :D :D

    ඌ බස් එකේ ගිහින් මූට වාහන දුන්න ඌට හෙන ගහන්න ඕනලු :D, පොඩ්ඩක් හිටපන් තව ටිකක් වයින් කරලා එන්නම්. ..