ඕක හොදට අහපං.. ඔකේ මහින්දය දෙමලෙන් කතා කරද්දී 2010.. දෙමළ උන් කැ ගහනවා අපි සිංහල අපි සිංහල කියලා... මහින්දය කියන්නේ ඔකේ තමුසෙලා කෑ ගහන නිසාම තව කථා කරනවා කියලාපට්ට Video එක Thanks බන්.
මගේ ඉස්කෝලෙ යාලුවෙක් මහින්දට සප් එකට ලක්ශ ගනන් වියදම් කරනවා, උගෙ ඩිෆෙන්ඩර් එකයි ඩොල්ෆින් එකයි දෙකම දිලා මේ දවස් වල පාවිච්චියට.
ඉයේ මාත් එක්ක ඇරගෙන අන්තිමට මම ඇහුවා ඇත්තටම ඇයි බං උබ මය්යට සපෝට් කියලා, පොර කියනවා දෙමලුන්ගෙන් ඔලුව බේරන් ඉන්නෙ මය්යා නිසාලු, නැත්නම් දෙමලු උන්ගෙ කරේ නගිනවලු. (පොරගෙ ගොඩක් බිස්නස් / හොටෙල් තියෙන්නෙ ටිකක් දෙමල පැති වල)
දැන් මම යැව්වා Video එක, පොරට කියන්න වචන නැ![]()
![]()
![]()
ඌ බස් එකේ ගිහින් මූට වාහන දුන්න ඌට හෙන ගහන්න ඕනලු, පොඩ්ඩක් හිටපන් තව ටිකක් වයින් කරලා එන්නම්. ..


. මෛත්රීට ජය වේවා.....!!!!!!!!!!!! 


