moped help 49cc මදුරුවා

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    මදුරුවා බයික් වල lever 4ක් එන්නෙ මොකටද ? බ්‍රේක් lever 2යි අනික් 2 තියෙන්නෙ මොනව කරන්නද?

    :confused::confused::confused::confused:

    Hero_Honda_Gizmo_2.jpg

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලීවර් 3යි මචෝ..

    දෙකක් බ්‍රේක් අනිකෙන් වෙන්නේ වැල් රිලීස් කරලා දෙන එක පාගන වෙලාවට දැනෙන බර අඩුවෙන්න... හරි විදියනම් ඕක අල්ලන් පාගලා කැරකෙනකොට අතාරින එක. එහෙම නොකලත් ස්ටාර්ට් වෙනවා..:yes::yes:

    අත්ට්‍රැක්ටර් වල විදියම තමා...:yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ලීවර් 3යි මචං..:yes:
    දෙකක් බ්‍රේක් වලට (ඉස්සරහ/පිටිපස්ස):shocked::shocked:
    අනිත් එක Half Compression ;););)
    ඕක ඇල්ලුවම වෑල් එකක් තියනව ඒක බාගෙට ඇරෙනව. එතකොට කම්ප්‍රෙශන් එක අඩු වෙලා පාගල ස්ටාට් කරන්න ලේසි වෙනව.
    ඕක නැත්තන් දෙක තලාගෙන පාගන්න වෙනව
    :lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ලීවර් 3යි මචං..:yes:
    දෙකක් බ්‍රේක් වලට (ඉස්සරහ/පිටිපස්ස):shocked::shocked:
    අනිත් එක Half Compression ;););)
    ඕක ඇල්ලුවම වෑල් එකක් තියනව ඒක බාගෙට ඇරෙනව. එතකොට කම්ප්‍රෙශන් එක අඩු වෙලා පාගල ස්ටාට් කරන්න ලේසි වෙනව.
    ඕක නැත්තන් දෙක තලාගෙන පාගන්න වෙනව
    :lol::lol::lol:

    නෑ බන් 4ක් තියනව :confused::eek: