Ranil ge patta reaction eka

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පට්ට Video එක Thanks බන්.

මගේ ඉස්කෝලෙ යාලුවෙක් මහින්දට සප් එකට ලක්ශ ගනන් වියදම් කරනවා, උගෙ ඩිෆෙන්ඩර් එකයි ඩොල්ෆින් එකයි දෙකම දිලා මේ දවස් වල පාවිච්චියට.

ඉයේ මාත් එක්ක ඇරගෙන අන්තිමට මම ඇහුවා ඇත්තටම ඇයි බං උබ මය්යට සපෝට් කියලා, පොර කියනවා දෙමලුන්ගෙන් ඔලුව බේරන් ඉන්නෙ මය්යා නිසාලු, නැත්නම් දෙමලු උන්ගෙ කරේ නගිනවලු. (පොරගෙ ගොඩක් බිස්නස් / හොටෙල් තියෙන්නෙ ටිකක් දෙමල පැති වල)

දැන් මම යැව්වා Video එක, පොරට කියන්න වචන නැ :D :D :D

ඌ බස් එකේ ගිහින් මූට වාහන දුන්න ඌට හෙන ගහන්න ඕනලු :D, පොඩ්ඩක් හිටපන් තව ටිකක් වයින් කරලා එන්නම්. ..
ඕක හොදට අහපං.. ඔකේ මහින්දය දෙමලෙන් කතා කරද්දී 2010.. දෙමළ උන් කැ ගහනවා අපි සිංහල අපි සිංහල කියලා... මහින්දය කියන්නේ ඔකේ තමුසෙලා කෑ ගහන නිසාම තව කථා කරනවා කියලා:lol:
 
ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28

    Moral of the story K_ZONE ට ලක්ෂ ගණන් වියදම් කරන්න පුලුවන් කෝටි පති හිත මිතුරන් ඇත :lol::lol: :shocked::cool:. මෛත්‍රීට ජය වේවා.....!!!!!!!!!!!!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    Moral of the story K_ZONE ට ලක්ෂ ගණන් වියදම් කරන්න පුලුවන් කෝටි පති හිත මිතුරන් ඇත :lol::lol: :shocked::cool:. මෛත්‍රීට ජය වේවා.....!!!!!!!!!!!!

    කෝටිපති උනා නම් කමක් නැ, මුන් මේ ගිලෙන නැවකට පනින්න යන්නෙ අතේ තියෙන අන්තිම සතෙත් වියදම් කරගෙනනෙ බං, ඒකයි හිතට දුක :D

    ඉස්සර කැල්ලක් ටෝක් කරද්දි ඕක උබට හරි යන්නෙ නැ බං, ඉදපං හරි යන එකක් හොයලා දෙන්න කියලා යාලුවො විදියට සප් එක දිලා හරි පාරට ගත්තා නම්, අදත් කරන්න ඕන එක තමයි.

    වැරදි පාරෙ යනවා කියලා දැන දැන අහක බලන් ඉන්න බැනෙ බං :D

    --------------------------
    (ලක්ෂ ගණන් වියදම් කරන්න පුලුවන් කෝටි පති හිත මිතුරන් ඇත.) << ඒ යාලුවො මම නෙමෙයි :D
     
    හරි හරි බං විහිලුවක් කලේ. උඹලට විහිලු තේරෙන්නේ නැහැනේ;);) . කරන්න තියෙන්නේ මහින්දට කතා කරන උන්ට තෙල ගහලා ඇත්ත පහදලා දීලා චන්ද කඩන එක තමයි බං. මෙච්චර කාලයක් මහින්ද දිනනවා කිය කිය හිටපු උනුත් දැන් කියනවා පරදියිලු. මට නම් පට්ට හැපි. :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පට්ට Video එක Thanks බන්.

    මගේ ඉස්කෝලෙ යාලුවෙක් මහින්දට සප් එකට ලක්ශ ගනන් වියදම් කරනවා, උගෙ ඩිෆෙන්ඩර් එකයි ඩොල්ෆින් එකයි දෙකම දිලා මේ දවස් වල පාවිච්චියට.

    ඉයේ මාත් එක්ක ඇරගෙන අන්තිමට මම ඇහුවා ඇත්තටම ඇයි බං උබ මය්යට සපෝට් කියලා, පොර කියනවා දෙමලුන්ගෙන් ඔලුව බේරන් ඉන්නෙ මය්යා නිසාලු, නැත්නම් දෙමලු උන්ගෙ කරේ නගිනවලු. (පොරගෙ ගොඩක් බිස්නස් / හොටෙල් තියෙන්නෙ ටිකක් දෙමල පැති වල)

    දැන් මම යැව්වා Video එක, පොරට කියන්න වචන නැ :D :D :D

    ඌ බස් එකේ ගිහින් මූට වාහන දුන්න ඌට හෙන ගහන්න ඕනලු :D, පොඩ්ඩක් හිටපන් තව ටිකක් වයින් කරලා එන්නම්. ..

    ඕක පොඩ්ඩක් ආයේ තේරුම් ගත්තොත් මොකද්ද කියන්නේ කියලා පැහැදිළී

    " අපි සිංහල , මමත් සිංහල , ඒක හින්දා අහන් ඉන්නවා දෙමළත්"

    මෙතන දෙමළ භාෂාව අහගෙන ඉන්නයි කියලා සිංහල මිනිහෙක්ට කියන්නේ ,
    * . ඒ බැන්නේ දෙමළ මිනිහෙක්ටනම් සිංහලෙන් ඒ දේකියනවද?
    * ඊට පස්සේ දෙමළෙන් කථාකරන්නේ අපූරුවට

    *. *. ආයේ කියනවා මම දිගටම දෙමළෙන් කථා කරනවයි කියලා . ( දෙමළ උන්ට බැන්නනම් සිංහල අහගෙන ඉන්න කියලා , සිංහලෙන් දිගටම කථාකරනවා මිසක් දෙමළෙන් කථා කරයිද?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    Balapan puduma iwaseemak thiyena manussayek.
    උගතා සහ නුගතා අතර වෙනස හොදටම තෙරුන් ගන්න පුලුවන් නායකයෙක්..."අපෙ හාමුදුරුවනෙ" කිය කියා පට්ට බෙගල් ඈද බානවා එහෙම අහල තියෙනවද???:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    අන්න මිනිස්සු..... නිකන් ජනතාව කෑ ගැහුවා කියලා පිස්සෙක් වගේ කෑ ගහන්නේ නෑ.....!! :cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,158
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට රනිල්ගේ දේශපාලන මත ගැන විවේචන තියෙනවා. ඒත් මේක නම් පට්ට වැඩක්. හැට්ස් ඔෆ්ෆ් රනිල්
    ආයෙත් අහල.....
    නියම රාජතාන්ත්‍රිකයෙක් කියල පෙන්නුවා.....
    මමත් රනිල් ගේ දේශපාලනයේ සමහර දේවල් වලට එකග නෑ. නමුත්, අගය කළ යුතු දේ අගය කළ යුතුයි. විවේචනය කල යුතු දේ විවේචනය කළ යුතුයි!
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕක හොදට අහපං.. ඔකේ මහින්දය දෙමලෙන් කතා කරද්දී 2010.. දෙමළ උන් කැ ගහනවා අපි සිංහල අපි සිංහල කියලා... මහින්දය කියන්නේ ඔකේ තමුසෙලා කෑ ගහන නිසාම තව කථා කරනවා කියලා:lol:
    තොණ්ඩමාන් හකීම් සිංහල වෙන්නැති නේ උඹලට, නොදකින් උන්ගෙන්ම ඡන්ද දින දින උන්ටම ගරහනවා:lol:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    මචන් අර 0.45 දී MR මොකක්ද බන් කියන්නේ ," තමුසේ ගිහින් ගහන්න ඕනේ නැතනම් තමුසෙට තමයි දෙන්නේ" කියලද ?? :baffled::baffled:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    maraata ohoma wuna nm thopita ona deyak karaganilla kiyala bahala yai. menna niyama minissu