Fiverr Guide A to Z

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
.
.
.
.
.
.
මචන්ල මුල ඉඳලා ෆයිවර් කරන්න ටියුට් එකක් තියෙන සයිට් එකක් දන්න කෙනෙක් කියනවද? එකවුන්ට් එකක් හදාගන්න හැටි,එහෙම මොකද ලන්කාවට ෆයිවර් සපෝට් නැති සීන් එකක් තියෙනව නේද? එහෙම හොඳ ගයිඩ් එකක්,දැන් අවුරුදු දෙකකට විතර කලින් හොඳ බ්ලොග් එකක් තිබ්බ (නම මතක නැහැ) ඒත් දැන් ඒක නෑ කියලා කවුරුහරි කිවුවා,

එහෙම ගයිඩ් එකක් තියෙනවනම් අපි හැමෝටම දැනගන්න මෙතන දාන්න මචන්ලා

හැමෝටම ජය! :cool::yes::yes:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    bump

    Lynda එකේ illustrator set එකෙක් තිබ්බ මචෝ..
    කවුද එළකිරි එකෙත් දාල තිබ්බ සෙට් එකම
     
    • Like
    Reactions: S_M_S

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    bump

    Lynda එකේ illustrator set එකෙක් තිබ්බ මචෝ..
    කවුද එළකිරි එකෙත් දාල තිබ්බ සෙට් එකම

    machan ubata e thread eka mataka nadda machan? :) lynda eke videos free naha neda? :confused:
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    iPlus blog එකෙන් තමයි මමත් ඉගන ගත්තෙ, ඒත් දැන් ඒක වැඩ නෑ, ඒකෙ ඔක්කොම posts මේ ලින්ක් එකෙන් බාගන්න....

    http://www.mediafire.com/download/0k60fiad94gf2yp/iPlusblog+by+vimasumblog.zip
    elaz anna machan e blog eka tamai discontinue kare...aparade mokada danne na nawaththuwe... kollo ki denek nam oya blog eka nisa sallikarayo unada?

    dan fiverr eka wenas neda machan? oya article dala thiyenne godak issara...btw thanks!