Housing Loan In SL Banks

soona

Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    Machanla mama Housing Loan ekak ganna innawa 20lakhs wage.mokakda lankawe hondama bank eka housing loan walata. interest eka adu.

    samanyen 20lakhs walata masekata keeyak wage monthly installment eka watenawada?

    Housing Loan Gaththa Ayai, bank wala inna ayai podi help ekak dennako.

    Thanks:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට ණය ගන්න ඉඩම් ඔප්පුවක්වත් ත්යන්න වෙනවා ලක්ශ 20ක් ගන්න 30 කවත් ඔප්පු ඔන වෙයි මම හිතන්නෙ මම ලක්ශ 6ක් ගත්තා ලගදි එකට නම් මොනවාත් ඔන උනෙ නැහැ (අර රට විරුවො එක)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    හැම බැන්ක් එකකම එකම රේට් එකක් තියෙන්නේ...
    මාසික අදායම පෙන්නලා ඇපයක් තියන්න වෙනවා :yes:
     
    idame oppuwa thiyala puluwan weida?
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    හැම බැන්ක් එකකම එකම රේට් එකක් තියෙන්නේ...
    මාසික අදායම පෙන්නලා ඇපයක් තියන්න වෙනවා :yes:

    ow machan mata one samanyen monthly installment eka keeyak withara weida kiyala danaganna.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    උබට ණය ගන්න ඉඩම් ඔප්පුවක්වත් ත්යන්න වෙනවා ලක්ශ 20ක් ගන්න 30 කවත් ඔප්පු ඔන වෙයි මම හිතන්නෙ මම ලක්ශ 6ක් ගත්තා ලගදි එකට නම් මොනවාත් ඔන උනෙ නැහැ (අර රට විරුවො එක)

    ගයාන් උඹ ලොන් එක ගත්ත බැංකුව මොකක්ද? ඇපයක් තියන්නේ නැතුව කොහොමද ලොන් එක ගත්තේ? රට ඉන්න අයට මොකක් හරි සහනයක් තියෙනවද බන් එහෙම ලොන් එකක් ගන්න.. පොඩ්ඩක් පැහැදිලි කොරහන්කො:confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    9% පොලියට දැන් දෙනවා.. හොයලා බලන්න..
    මේ දවස්වල තමයි ලෝන් ගන්න ලේසිම. හැබැයි පොඩ්ඩක් හොයලා බලලා ගන්න.
    බිස්නස් වගේ නම් කරන්නේ ජනාදිපතිවරනය පහුවෙනකන් ඉන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයාන් උඹ ලොන් එක ගත්ත බැංකුව මොකක්ද? ඇපයක් තියන්නේ නැතුව කොහොමද ලොන් එක ගත්තේ? රට ඉන්න අයට මොකක් හරි සහනයක් තියෙනවද බන් එහෙම ලොන් එකක් ගන්න.. පොඩ්ඩක් පැහැදිලි කොරහන්කො:confused:

    මම ගත්තෙ සණස බැංකුවෙන් මොනවාත් තියන්න ඔන නැහැ රට ඉන්න අයට රක්ශණය කරලා තියෙන්න ඔන උබෙ පාස්පොර්ට් කොපි හා රටට සල්ලි එවපු කොල දෙකක් හො කිහිපයක් උබෙ බලය පවරන්න ඔන ලංකාවෙ උබෙ නියොජිතයාට (අයියා අමම තත්ටහ වයිෆ්} ඉට පස්සෙ සණස බැංකුට ඔය ඔක්කොම ටික දුන්නාහම සල්ලි ගන්න පුලුවන් හැබැයි නිවාස ණය මුලින් ලක්ශ 3ක් දෙනවා ආයෙ වැඩ කරලද කියලා බලනවා (ගමෙහ් නිසා වෙන්න ඇති සමහරවිට )ඉට පස්සෙ ලක්ශ 3 ඩෙනවා පොලියක් වැටෙන්නෙත් නැහැ අවුරුඩු 3/5ට දා ගන්න පුලුවන් වාරික
    තව ක්‍ර්මයක් තිබුනා ලංකාවට සල්ලි හදපු මාස 6ක කොල ඉදිරිපත් කරන්න ඔන ලක්ශ 5ක් දෙනවා එක දැන් තියෙනවාද දන්නෙ නැහැ කුවෙට් වලනම් නිශාන්ත කියාල කෙනෙක් කරෙ
    එම්බසියත් සම්බන්දයි:cool::)
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    uba profession ekak kannnawanan (Ex: Dr. Engineer. Forces Officer) Kenek wagenan Personal Loan yathahaki 12% with one Guarantor.. Oppu one na.. Ehema nathnan Mortgage ekakata ( e kiyanne oppuwak, commercial property ekak) over loan ekak gathahaki 13% wage..Personal Loan nan up to 7 years wenakan gewanna denawa.. Property nan 10 years wenakan puluwan.. Bt all are depend on your monthly salary.. Loan installment eka oyage Salary eken 60% k exceed wenna be.. Ehema unoth oyata Additional income pennanna wenawa,, Best thing is go and talk to your bank manager that you usually banking with..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    මම ගත්තෙ සණස බැංකුවෙන් මොනවාත් තියන්න ඔන නැහැ රට ඉන්න අයට රක්ශණය කරලා තියෙන්න ඔන උබෙ පාස්පොර්ට් කොපි හා රටට සල්ලි එවපු කොල දෙකක් හො කිහිපයක් උබෙ බලය පවරන්න ඔන ලංකාවෙ උබෙ නියොජිතයාට (අයියා අමම තත්ටහ වයිෆ්} ඉට පස්සෙ සණස බැංකුට ඔය ඔක්කොම ටික දුන්නාහම සල්ලි ගන්න පුලුවන් හැබැයි නිවාස ණය මුලින් ලක්ශ 3ක් දෙනවා ආයෙ වැඩ කරලද කියලා බලනවා (ගමෙහ් නිසා වෙන්න ඇති සමහරවිට )ඉට පස්සෙ ලක්ශ 3 ඩෙනවා පොලියක් වැටෙන්නෙත් නැහැ අවුරුඩු 3/5ට දා ගන්න පුලුවන් වාරික
    තව ක්‍ර්මයක් තිබුනා ලංකාවට සල්ලි හදපු මාස 6ක කොල ඉදිරිපත් කරන්න ඔන ලක්ශ 5ක් දෙනවා එක දැන් තියෙනවාද දන්නෙ නැහැ කුවෙට් වලනම් නිශාන්ත කියාල කෙනෙක් කරෙ
    එම්බසියත් සම්බන්දයි:cool::)

    එල තෑන්ක්ස් මචන්.. මම මේ ගැන පොඩ්ඩක් බලන්න ඔන..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම ගත්තෙ සණස බැංකුවෙන් මොනවාත් තියන්න ඔන නැහැ රට ඉන්න අයට රක්ශණය කරලා තියෙන්න ඔන උබෙ පාස්පොර්ට් කොපි හා රටට සල්ලි එවපු කොල දෙකක් හො කිහිපයක් උබෙ බලය පවරන්න ඔන ලංකාවෙ උබෙ නියොජිතයාට (අයියා අමම තත්ටහ වයිෆ්} ඉට පස්සෙ සණස බැංකුට ඔය ඔක්කොම ටික දුන්නාහම සල්ලි ගන්න පුලුවන් හැබැයි නිවාස ණය මුලින් ලක්ශ 3ක් දෙනවා ආයෙ වැඩ කරලද කියලා බලනවා (ගමෙහ් නිසා වෙන්න ඇති සමහරවිට )ඉට පස්සෙ ලක්ශ 3 ඩෙනවා පොලියක් වැටෙන්නෙත් නැහැ අවුරුඩු 3/5ට දා ගන්න පුලුවන් වාරික
    තව ක්‍ර්මයක් තිබුනා ලංකාවට සල්ලි හදපු මාස 6ක කොල ඉදිරිපත් කරන්න ඔන ලක්ශ 5ක් දෙනවා එක දැන් තියෙනවාද දන්නෙ නැහැ කුවෙට් වලනම් නිශාන්ත කියාල කෙනෙක් කරෙ
    එම්බසියත් සම්බන්දයි:cool::)
    onema bank ekak housing loan ekak deddi installments vidiyata tamai denne.:)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Machanla mama Housing Loan ekak ganna innawa 20lakhs wage.mokakda lankawe hondama bank eka housing loan walata. interest eka adu.

    samanyen 20lakhs walata masekata keeyak wage monthly installment eka watenawada?

    Housing Loan Gaththa Ayai, bank wala inna ayai podi help ekak dennako.

    Thanks:cool:

    40laks wage dammoth 53k gewanna wenwa 10 years. (10.5% tibuna dawaswala)

    e kiyanne 20 laks walata 25k vitara maseta gewanna wei..
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    sampath ganna puluwan wei ikmanata gannawanan 9.5% walata.... ehema unoth ubata 18200k wei rental eka... 20 years walata..... ubata me gaana ganna aduma salary eka 60000k wath tiyenna wei machan habai..... charges yanne 0.25% processing fee and 0.1 stamp duty...... documents okkoma ok nan 2 weeks walin loan eka ganna puluwan