Need to open Bank Account

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    Machanla Bank accout ekak open karanna ona saving walata (Monthly).

    Loku ganan danna nemei.

    Seen eka mama inne rata. Lankawe account ekak open kara ganna ona.
    වෙන එවුන්ට ඇටර්නි දිලා හදනවානම් පුතේ ඕපන් කරන්න විතරක් ලියලා දීපන්. උබ රටනම් මෙහෙ සල්ලි වලට කෙල හලනවා. කොච්චර යාලුවෝ /ලේ නෑයෝ උනත් සල්ලි වලට සෙකන්ඩ්. සල්ලි වල බලය වෙන උන්ට දෙන්න එපා.

    හොදම දේ online කරන්න පුලුවන් විදිහක් බලන එක. එහෙම නැතිනම් පුතේ ආවාම හදාගනින්.
    සැපයි සනීපයි එතකොට
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Bank nam danne na. LOLC iPay Digital account ekak open karanna puluwan without visiting.
    Dialog Genie eketh puluwan mama danna vidiyata, hebei Video call ekak ganna scene ekak thiyenava.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    frimi (ntb), wepay (smp) වගේ app එකක් දාගන්න
    ඊට පස්සේ saving account එකක් ඕපන් කරන්න
    දැන් වැඩේ හරි. සල්ලි දාන්න පුළුවන් saving account එකට
    මිලියන 2 ට වඩා බැලන්ස් එකක් එකතු වෙනවා නම් මේ ක්‍රමේ අනුමත කරන්නේ නෑ...