මම ගත්තෙ සණස බැංකුවෙන් මොනවාත් තියන්න ඔන නැහැ රට ඉන්න අයට රක්ශණය කරලා තියෙන්න ඔන උබෙ පාස්පොර්ට් කොපි හා රටට සල්ලි එවපු කොල දෙකක් හො කිහිපයක් උබෙ බලය පවරන්න ඔන ලංකාවෙ උබෙ නියොජිතයාට (අයියා අමම තත්ටහ වයිෆ්} ඉට පස්සෙ සණස බැංකුට ඔය ඔක්කොම ටික දුන්නාහම සල්ලි ගන්න පුලුවන් හැබැයි නිවාස ණය මුලින් ලක්ශ 3ක් දෙනවා ආයෙ වැඩ කරලද කියලා බලනවා (ගමෙහ් නිසා වෙන්න ඇති සමහරවිට )ඉට පස්සෙ ලක්ශ 3 ඩෙනවා පොලියක් වැටෙන්නෙත් නැහැ අවුරුඩු 3/5ට දා ගන්න පුලුවන් වාරික
තව ක්‍ර්මයක් තිබුනා ලංකාවට සල්ලි හදපු මාස 6ක කොල ඉදිරිපත් කරන්න ඔන ලක්ශ 5ක් දෙනවා එක දැන් තියෙනවාද දන්නෙ නැහැ කුවෙට් වලනම් නිශාන්ත කියාල කෙනෙක් කරෙ
එම්බසියත් සම්බන්දයි
