ඇත්ත

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
වෙන රට වල කෙල්ලො ගෙදරින් එළියට යද්දි පාටියකට වගේ
එහෙම ගෙදර දෙමව්පියො මතක් කරනවලු කොන්ඩම් එකක් අරන් යන්න කියල..
ඒකට ලංකාවේ.. අපේ පැත්තේ කෙල්ලෙක් ලග එකක් අහු වෙලා මේ ලගදී ඒකිව (නොමර)මැරුවා
ඒකිගෙ මහ උන්දැලා
:lol::lol:

ඉතින් අන්තිමට කියනව සමාජේ දූශිතයිලු.. සදාචාරේ පිරිහිලාලූ.. ඒකනං කෝමත් එහෙමයි.. :no::growl:
ඒත් අපේ උන්ගෙ ගෝත ගති පැවතුම් සහ මේ ගෝත බැදිම් එක්ක බැදිල තියන මහා බොලද සිස්ටාචාරේ නිසා තමා
බං අපිට කවද හරි ලෙල්ල හුටන් වෙන්න කෙල උනොත් කෙල වෙන්නේ.. මේක ඕනෙම පැත්තකට අදාලයි..
අවදානමක් දැක දැක.. අවදානමේ වැටෙනවට වඩා සදාචාර සීලී නැති ව්දියකින් හරි ඒ අවදානමෙන් බේරෙන්න අපේ
ගෝත සමාජෙට හැකියාවක් නෑ..

මේව දැන් බලල ලාවට හිනා වෙලා පලයන්.. ඒත් මේ ගෝත සමාජෙ එක්ක බැදිලා තියන විහිලුවක් වෙලා තියන
මේ විකාර ගති පැවතුම් තමා බං අපේ රටේ ප්‍රස්න..
ඔය උබල නොදන්නව උනාට ගොඩක් කෙල්ලො දූසනේ වෙනව
දවසකට එක ගානෙ වගේ අවම වසයෙන් ගත්තත්
ඈත ගම් වල නිවුස් වලින් කියන්නේ නෑ ඒත් තිත්ත ඇත්ත මේක බං. :frown::frown:
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
වෙන රට වල කෙල්ලො ගෙදරින් එළියට යද්දි පාටියකට වගේ
එහෙම ගෙදර දෙමව්පියො මතක් කරනවලු කොන්ඩම් එකක් අරන් යන්න කියල..

Suddange respectable families wala ehema deyak na :yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි උඹ ලබ්බෙ ටෝක් දෙන්න කලින් මේ ටිකත් අහගනිං.. මට සිරාවටම උඹ කරපු පක්කිලි වැඩේ ගැන හිතට අප්සට් වගේම පට්ට තරහයි..

    උඹ මේකෙ මට දාපු VM වලට එහෙම මං හිතුවා උඹත් ගයියලා වගේ විහිලුවෙන් ඉන්න කොල්ලෙක් කියලා.. ඒකයි මං ත්‍රේඩ් වල එහෙම උඹට අනං මනං කිව්වෙ.. අන්න අරූ කෙල්ලොන්ට කඩේ යනවා එහෙම කියලා..

    එතකොට උඹත් මට රිටන් එක විදියට පට්ටම චාටර් කරලා ත්‍රේඩ් දෙකක් දැම්මා.. එදාම මට ගොඩක් උන් මැසේජ් කලා මචං අරූට ගේමක් දෙන්නද කියලා.. ඒ හැම එකාටම මං රිප්ලයි කලේ පිස්සුද බං ඌ මගේ යාලුවෙක් කියලා.. මං පඩේකටවත් ඒවා ගණන් ගත්තෙ නැහැ..

    හැබැයි උඹ කලේ මොකක්ද..? මම උඹගෙ ෆේස්බුක් එක උඹව චාටර් කරන්න පාවිච්චි කරනවා කියලා මාව බ්ලොක් කරලා.. මොනවද බං ගෑනු වැඩ.. තොපි අලි පුකෙං කතාව.. කොල්ලෙක් විහිලුවක් කලාම දිරවන්නෙ නෑ.. උඹලට විහිලු දිරවන්නෙ නැත්තං අනිත් උන්ට විහිලු නොකර ඉන්න ඕන..

    මේකෙ අපි විහිලු කරගන්න හැටියට උඹ මෙලහකටත් සාරියක් හොයන් බෙල්ලෙ වැළලාගෙන.. උන් සිරා කොල්ලො බං.. විහිලුව අඳුනනවා..

    මම උඹව දැනගෙන වැඩි කලක් නෑ.. හයිව් එකෙන්මද කොහෙද සෙට් උනේ.. හැබැයි කරපු වැඩේ නම් අන්තිමයි..

    අනුන්ට ඔවදන් දෙන්න කලින්, සමාජය වෙනස් කරන්න කලින් තමන්ගෙ වැරදි අඩුපාඩු හදාගෙන හිටපං.. ආසාවටවත් සමාජයට බැහැපු නැති උඹට කවදාවත් සමාජය වෙනස් කරන්න බැහැ.. ඔය කාමරෙන් එළියට බැහැලා සමාජය ආශ්‍රය කරපං.. එතකොට හරි.. උඹගෙ ඔය වැරැද්ද හදාගනිං.. එතකන් අනුන්ට ඔවදන් දෙන්නෙපා..
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28

    ඔන්න අහගනින් අයියා කෙනෙක්ගේ සැබෑම දුක.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න අහගනින් අයියා කෙනෙක්ගේ සැබෑම දුක.
    අවුල් ගියා බං මට මූ එක්ක.. වැරැද්දක් නැතිව වැරදිකාරයා වෙන්න මං කැමති නැහැ.. එහෙම නම් මූ මට කලින් කියන්න ඕන මචං මට විහිලු දිරවන්නෙ නෑ ඒක නිසා විහිලු කරන්නෙපා කියලා.. අනික මූත් මට විහිලු නොකර ඉන්න ඕන.. උඹලා දැකලා ඇතිනේ අපි කරන විහිලු.. එහෙම විහිලු කලොත් මූ එල්ලිලා මැරෙනවා තක්කෙටම.. සමාජය ආශ්‍රයක් නැතිව කොම්පියුටර් එක ජීවිතේ කරගත්තම වෙන්නෙ ඔය නස්පැත්තිය තමයි.. කවදාවත් ජොබ් එකක ඉන්ටවර්විව් එකකට පය තියන්න බෑ.. තැනකට යන්න බෑ.. සමාජයක් ඉදිරියෙ වචනයක් කතා කරන්න බෑ.. කකුල් වෙව්ලනවා ලැජ්ජාවට.. මං වැරැද්දක් නෙමේ බං කිව්වෙ.. ඇත්ත..:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    970774_10201267140428155_921565250_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මල්ලි උඹ ලබ්බෙ ටෝක් දෙන්න කලින් මේ ටිකත් අහගනිං.. මට සිරාවටම උඹ කරපු පක්කිලි වැඩේ ගැන හිතට අප්සට් වගේම පට්ට තරහයි..

    උඹ මේකෙ මට දාපු VM වලට එහෙම මං හිතුවා උඹත් ගයියලා වගේ විහිලුවෙන් ඉන්න කොල්ලෙක් කියලා.. ඒකයි මං ත්‍රේඩ් වල එහෙම උඹට අනං මනං කිව්වෙ.. අන්න අරූ කෙල්ලොන්ට කඩේ යනවා එහෙම කියලා..

    එතකොට උඹත් මට රිටන් එක විදියට පට්ටම චාටර් කරලා ත්‍රේඩ් දෙකක් දැම්මා.. එදාම මට ගොඩක් උන් මැසේජ් කලා මචං අරූට ගේමක් දෙන්නද කියලා.. ඒ හැම එකාටම මං රිප්ලයි කලේ පිස්සුද බං ඌ මගේ යාලුවෙක් කියලා.. මං පඩේකටවත් ඒවා ගණන් ගත්තෙ නැහැ..

    හැබැයි උඹ කලේ මොකක්ද..? මම උඹගෙ ෆේස්බුක් එක උඹව චාටර් කරන්න පාවිච්චි කරනවා කියලා මාව බ්ලොක් කරලා.. මොනවද බං ගෑනු වැඩ.. තොපි අලි පුකෙං කතාව.. කොල්ලෙක් විහිලුවක් කලාම දිරවන්නෙ නෑ.. උඹලට විහිලු දිරවන්නෙ නැත්තං අනිත් උන්ට විහිලු නොකර ඉන්න ඕන..

    මේකෙ අපි විහිලු කරගන්න හැටියට උඹ මෙලහකටත් සාරියක් හොයන් බෙල්ලෙ වැළලාගෙන.. උන් සිරා කොල්ලො බං.. විහිලුව අඳුනනවා..

    මම උඹව දැනගෙන වැඩි කලක් නෑ.. හයිව් එකෙන්මද කොහෙද සෙට් උනේ.. හැබැයි කරපු වැඩේ නම් අන්තිමයි..

    අනුන්ට ඔවදන් දෙන්න කලින්, සමාජය වෙනස් කරන්න කලින් තමන්ගෙ වැරදි අඩුපාඩු හදාගෙන හිටපං.. ආසාවටවත් සමාජයට බැහැපු නැති උඹට කවදාවත් සමාජය වෙනස් කරන්න බැහැ.. ඔය කාමරෙන් එළියට බැහැලා සමාජය ආශ්‍රය කරපං.. එතකොට හරි.. උඹගෙ ඔය වැරැද්ද හදාගනිං.. එතකන් අනුන්ට ඔවදන් දෙන්නෙපා..
    :cool::D;):P

    අවුල් ගියා බං මට උබ එක්ක.. වැරැද්දක් නැතිව වැරදිකාරයා වෙන්න මං කැමති නැහැ.. එහෙම නම් උබ මට කලින් කියන්න ඕන මචං මට විහිලු දිරවන්නෙ නෑ ඒක නිසා විහිලු කරන්නෙපා කියලා.. අනික බෞත් මට විහිලු නොකර ඉන්න ඕන.. උඹලා දැකලා ඇතිනේ අපි කරන විහිලු.. එහෙම විහිලු කලොත් උබ එල්ලිලා මැරෙනවා තක්කෙටම.. සමාජය ආශ්‍රයක් නැතිව කොම්පියුටර් එක ජීවිතේ කරගත්තම වෙන්නෙ ඔය නස්පැත්තිය තමයි.. කවදාවත් ජොබ් එකක ඉන්ටවර්විව් එකකට පය තියන්න බෑ.. තැනකට යන්න බෑ.. සමාජයක් ඉදිරියෙ වචනයක් කතා කරන්න බෑ.. කකුල් වෙව්ලනවා ලැජ්ජාවට.. මං වැරැද්දක් නෙමේ බං කිව්වෙ.. ඇත්ත..:(
    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉතිං.. හිත රිද්දනෝ..
    ස්පෝටනය වෙයි උට්ටො..
    :frown:

    :cool::D;):P
    අවුල් ගියා බං මට උබ එක්ක.. වැරැද්දක් නැතිව වැරදිකාරයා වෙන්න මං කැමති නැහැ.. එහෙම නම් උබ මට කලින් කියන්න ඕන මචං මට විහිලු දිරවන්නෙ නෑ ඒක නිසා විහිලු කරන්නෙපා කියලා.. අනික බෞත් මට විහිලු නොකර ඉන්න ඕන.. උඹලා දැකලා ඇතිනේ අපි කරන විහිලු.. එහෙම විහිලු කලොත් උබ එල්ලිලා මැරෙනවා තක්කෙටම.. සමාජය ආශ්‍රයක් නැතිව කොම්පියුටර් එක ජීවිතේ කරගත්තම වෙන්නෙ ඔය නස්පැත්තිය තමයි.. කවදාවත් ජොබ් එකක ඉන්ටවර්විව් එකකට පය තියන්න බෑ.. තැනකට යන්න බෑ.. සමාජයක් ඉදිරියෙ වචනයක් කතා කරන්න බෑ.. කකුල් වෙව්ලනවා ලැජ්ජාවට.. මං වැරැද්දක් නෙමේ බං කිව්වෙ.. ඇත්ත..:(
    :rofl::rofl:
    ඕකා මහ කැත මුනියා බං.. :(