Best Ever Election Songs

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මේ තියෙන්නේ මට ඇහුන ලස්සනම ජන්ද සින්දු ටිකක්..ඔයාලගේ ඒවත් මෙතන දාන්න..අවුලක් නෑ..ජය වේවා...:rofl::yes:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය එකක්වත් නෙවෙයි බං........
    මෙන්න මේක......

    ඇත්තටම මේකේ අන්තිමට එන අර දිනවමු ශ්‍රී ලංකා කියන ස්ලෝගන් එක වෙනස් කලා නම් මේක තමා හොදම ජනාධිපතිවරණ ප්‍රචාරක ගීතය වන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මාණන්ට...............

    නියමෙට දැනෙන, ජවසම්පන්න, ආවේග වලින් පොහොසත් ගායනයක්, අජිත් ප්‍රේමලාල් ගේ.............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දාපු ගීතය වඩාත් ම ගැලපෙන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට, මේ පවතින වටාපිටාව අනුව...................
     
    සින්දුව නම් අවුලක් නෑ....හැබැයි මහින්දගේ පැරණ එකක්..:oo::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සින්දුව නම් අවුලක් නෑ....හැබැයි මහින්දගේ පැරණ එකක්..:oo::P
    ඕකෙ නැවත රුප රචනයක් කරන එක මෛත්‍රීපාල මහත්මාණන් වෙනුවෙන් මම හිතන්නේ හොද අදහසක්...........
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඕකෙ නැවත රුප රචනයක් කරන එක මෛත්‍රීපාල මහත්මාණන් වෙනුවෙන් මම හිතන්නේ හොද අදහසක්...........

    :yes::yes::yes: eth mahindage tharam media coverage eka maithreeta na....mahindage ideas hodai...wiyadam kelata paadu na publicity welata.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    kelinma Mahindama hondayi kiwwanam ahawarayine.
    dan ithin tharaha ganna epa.

    okane meke mokuth kiyanna bari...oya man dewaniyata daala tiyana maithreege song eke anthima tika lassanai mahindage aluth ekata wada...

    ratakata ona apamana agayak..
    hetakata ona maithree yugayakk...!!:P:P
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    මේ සැරේ වන්දිභට්ටයොන්ට ‍රැවටෙන්නෙ නැහැ. ඒ වස්සා වික්කා 2010 දි.:P
    1507196_762358453846028_5965654398039248830_n.png
     
    Last edited:

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    ටොප් ..

    හැබැයි 2015 චන්දෙට මේ වෙනකල් හදපු එවලින් ගතිම එක මයිත්‍රී සින්දුව..

    රටකට ඕනෑ අපමණ අගයක් - රටකට ඕනෑ මයිත්‍රී යුගයක්..

    එකේ දෙමල version eka thawath gathi තේරුනේ නැතත් මාරෙට feel වෙනවා
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    ටොප් ..

    හැබැයි 2015 චන්දෙට මේ වෙනකල් හදපු එවලින් ගතිම එක මයිත්‍රී සින්දුව..

    රටකට ඕනෑ අපමණ අගයක් - රටකට ඕනෑ මයිත්‍රී යුගයක්..

    එකේ දෙමල version eka thawath gathi තේරුනේ නැතත් මාරෙට feel වෙනවා

    ow..jayawe kiyana eka 2010 mahindage..eka niyameta feel wenawa...:P:P
    maithreege eka thama 2015 hoda eka..:yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔය එකක්වත් නෙවෙයි බං........
    මෙන්න මේක......

    ඇත්තටම මේකේ අන්තිමට එන අර දිනවමු ශ්‍රී ලංකා කියන ස්ලෝගන් එක වෙනස් කලා නම් මේක තමා හොදම ජනාධිපතිවරණ ප්‍රචාරක ගීතය වන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මාණන්ට...............

    නියමෙට දැනෙන, ජවසම්පන්න, ආවේග වලින් පොහොසත් ගායනයක්, අජිත් ප්‍රේමලාල් ගේ.............

    MaRa ge ekak ne. :baffled:
    Music walata lyrics nogalapena gathiyak thiyenawa.
     
    Last edited:
    මේ පාර හිතට වැදුනේ මේ දැන්වීම එක්ක තියෙන සින්දුව තමයි.

    ගියපාර දැනුනේ මෙන්න මේක. මේකේ කියන විදිහ පට්ට.

    මම කාටවත් කඩේ යන්නේ නැත. මේ පාර චන්දෙ දෙන්නේද නැත.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ලොවෙත් මාකටින් නෙහ්? පට්ට බං මේ සින්දු