Air Rifle New

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Hatsan striker 1000s

    1510824_1589848554582940_4672292667861671001_n.jpg

    10421396_1589848544582941_273147633633429521_n.jpg

    10670245_1589848664582929_8316051650127580089_n.jpg

    1622744_1589848677916261_3826448988052543936_n.jpg

    10341594_1589848687916260_4218723040023898149_n.jpg

    10610944_1589848747916254_322919691901437530_n.jpg

    මෙන්න Official Product ලින්ක් එක..මම ගත්තේ 40000/= කට, තෝමස් ලාගෙන්. . මීටර 10ක දුරකින් රයිනෝ ඇස්බැස්ටෝස් එකක් හිල් කරගෙන යනවා..සෙල්ලම් බඩුවක් නම් නෙමෙයි..

    HTML:
    http://www.hatsan.com.tr/en_striker_1000s.html
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ඕක ලංකාවේ ගන්න තියෙද ? උන් ගෙදරට කුරියර් එකෙන් එවනවද
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක ලංකාවේ ගන්න තියෙද ? උන් ගෙදරට කුරියර් එකෙන් එවනවද
    එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    දැන් ඉතින් අහල පහල ඉන්න අහිංසක සත්තු ටික ඉවරයි... :lol: :lol:

    maru item eka bn
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් ඉතින් අහල පහල ඉන්න අහිංසක සත්තු ටික ඉවරයි... :lol: :lol:

    maru item eka bn

    සත්තු මරන්නේ නැහැ බන්, :no: පව්. උන් ඉන්නකොට තමයි බන් වටේ ලස්සන තියෙන්නේ..:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    crossbows tiyanawada? price kohomada?
    මෙන්න මුන්ගෙන් අහපන්. තෝමස් ගාව ක්‍රොස් බෝ නැහැ මම හිතන්නේ..
    HTML:
    https://www.facebook.com/pages/Nimrods-Limited/332638670090015
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.

    උන්ට සල්ලි ගෙවන්නේ කොහොමද ? බෑන්ක් අකවුන්ට එකටද
    මම අඩු ගානකට එකක් ගන්න බැලුව පස්සේ තව ටිකක් දාල ඊට හොද එකක් ගන්න හිතුනා දැන් මේක දැක්කම තවත් වැඩි ගානක එකකට යන්න හිතෙනවා
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.
    :D:D:D:Dmehe kiwwe uba koheda inne kiyahanko,matth ekak ganna ona, unge address eka, contact no dannawanam dahanko macho:cool::cool:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උන්ට සල්ලි ගෙවන්නේ කොහොමද ? බෑන්ක් අකවුන්ට එකටද
    මම අඩු ගානකට එකක් ගන්න බැලුව පස්සේ තව ටිකක් දාල ඊට හොද එකක් ගන්න හිතුනා දැන් මේක දැක්කම තවත් වැඩි ගානක එකකට යන්න හිතෙනවා
    සල්ලි කලින් දාන්න ඕන මචන්. Bank තමයි
    මෙන්න මේක 75ක් වෙනවා මෙහෙ..
    http://www.hatsan.com.tr/en_mod_125_sniper.html
    mod_125_sniper_combo_butt_raised.jpg

    :D:D:D:Dmehe kiwwe uba koheda inne kiyahanko,matth ekak ganna ona, unge address eka, contact no dannawanam dahanko macho:cool::cool:
    මම ඉන්නේ ඇඹිලිපිටියේ..
    මේ තියෙන්නේ උන්ගේ සයිට් එක , බලපන් උඹට ළඟ තැනක් තියනවද කියල. ෆෝන් නම්බස් ඔතන තියනවා. මම ඒවා දැම්මොත් මම ඕනවට වඩා උන්ව ප්‍රොමෝට් කළා වෙනවනේ බන්.
    HTML:
    http://www.wthomasandsons.com/
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    ubata pissuda bn oka minihek ge oluwata vadunoth ivarai podi ekek ta ehema ahu unoth idala ivara :O
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ පට්ට බං. දැක්කාම ආස හිතෙනව. ♥ ♥ ♥ නීතිමය තත්ත්වය කොහොමද බං ? පොලිසිය දැනගත්තොත් කේස් නැද්ද ? ලඞ්කාවෙ තුවක්කු පාවිච්චි කරන්න වෙනම අවසර ගන්න ඕනෙ නේද ?
    අර ක්‍රොස්බෝ ගැන අහල තියෙන කෙනාට, ක්‍රොස්බෝ ගන්න එපා බං :( තේරුමක් නෑ. රීලෝඩ් කරන්න හෙන ගේමක් දෙන්න ඕනෙ අනික වෙලා යනව. හරි හමං එකෙක්ට තිබ්බොත් ඌ ඊතලේ ඇඟේ තියාගෙන ඇවිත් ඇණල යනව. උඹට රීලෝඩ් කරගන්නවත් වෙලාවක් නෑ.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    patta bhaande ne.......
    saththuntanam thiyanda epa machan,, job ekak karana kaleka asawata ganda one
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,398
    6,518
    113
    Land of Lions
    Man gawa theynne spanish eakai ,english eakai... spanish eakaaragena awrudu 5k wage .... english eaka nam thama awrudhai.... mama nam rifel club eake innewa