Air Rifle New

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,413
    6,557
    113
    Land of Lions
    5cf9cad94714c5577919c266171d935c_XL.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ubata pissuda bn oka minihek ge oluwata vadunoth ivarai podi ekek ta ehema ahu unoth idala ivara :O
    බොහොම ආරක්ෂිතව තියෙන්නේ.

    අඩෝ පට්ට බං. දැක්කාම ආස හිතෙනව. ♥ ♥ ♥ නීතිමය තත්ත්වය කොහොමද බං ? පොලිසිය දැනගත්තොත් කේස් නැද්ද ? ලඞ්කාවෙ තුවක්කු පාවිච්චි කරන්න වෙනම අවසර ගන්න ඕනෙ නේද ?
    අර ක්‍රොස්බෝ ගැන අහල තියෙන කෙනාට, ක්‍රොස්බෝ ගන්න එපා බං :( තේරුමක් නෑ. රීලෝඩ් කරන්න හෙන ගේමක් දෙන්න ඕනෙ අනික වෙලා යනව. හරි හමං එකෙක්ට තිබ්බොත් ඌ ඊතලේ ඇඟේ තියාගෙන ඇවිත් ඇණල යනව. උඹට රීලෝඩ් කරගන්නවත් වෙලාවක් නෑ.

    වායු තුවක්කු ගිනි අවි පනතට වැටෙන්නේ නැහැ මචන්. ඒ වගේම අපි ගන්න සෑම වායු තුවක්කුවක්ම වගේ "නීතිය සහ සාමය " කියන රාජ්‍ය ආයතනයේ හිමිකරුවා එක්ක ලියාපදිංචි වෙනවා.
    Air walin oka wada karanne kohomada bn...
    මචන් මේවා Break barrel" නෙට් එකේ බලපන් සිම්පල් දෙයක්.
    patta bhaande ne.......
    saththuntanam thiyanda epa machan,, job ekak karana kaleka asawata ganda one
    සතුනට මම හානිකරන් නැහැ බන්.
    Man gawa theynne spanish eakai ,english eakai... spanish eakaaragena awrudu 5k wage .... english eaka nam thama awrudhai.... mama nam rifel club eake innewa
    ක්ලබ් එකේ පේජ් එකක් තියනවා නම් ලින්ක් එකක් දාපන්කෝ.
    මේක PCP (Precharged Pneumatic) එකක් නේද?
    kadawatha koheda showroom eka tiyenne?
    HTML:
    http://www.wthomasandsons.com/
    methanin wisthara balanna
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    machan oke warranty eka kohomada?okata dana bullet wala price eka kohomada?
    math ekak ganna inne,pistol wage ewa nadda ban?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මම චයිනිස් B1 එකෙනුත් මීටර 45 ගහලා තියනවා ටෙනිස් බෝල වලට.. 360 FPS එකෙන්, දැන් තියන 1000 FPS එකෙන් අඩුම තරමේ මීටර 100ක් 150ක් වත් දුර ගන්න පුළුවන් වෙන්න ඕන.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan oke warranty eka kohomada?okata dana bullet wala price eka kohomada?
    math ekak ganna inne,pistol wage ewa nadda ban?

    වායු පිස්තෝල ලංකාවට ගෙන්වීම තහනම් කර ඇත. වන සතුන් එළවීමට පිස්තෝල ප්‍රායෝගික නොවන නිසා කියලයි නිවේදනයේ තිබුනේ.

    තුවක්කුවට අවුරුදු 2ක වගකීම. පැලට් 250ක ටින් එකක් 700 ඉඳල ඉහලට තියනවා.
     
    Aug 14, 2012
    69
    4
    0
    මම චයිනිස් B1 එකෙනුත් මීටර 45 ගහලා තියනවා ටෙනිස් බෝල වලට.. 360 FPS එකෙන්, දැන් තියන 1000 FPS එකෙන් අඩුම තරමේ මීටර 100ක් 150ක් වත් දුර ගන්න පුළුවන් වෙන්න ඕන.

    at least 30M bro
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,365
    17,292
    113
    Auckland
    .22 caliber 1000fps rifle ekak keeyak wage wenawada ? caliber size ekath ekka ganan wenas wenawada ? bullet ganan kohomada .22 vs .177 ? help
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    .22 caliber 1000fps rifle ekak keeyak wage wenawada ? caliber size ekath ekka ganan wenas wenawada ? bullet ganan kohomada .22 vs .177 ? help
    .177 ගොඩක් දුර කෙලින් යනවා. මේකේ නම් 250ක ටින් එකක් 700 ඉඳල තියනවා.
    .22 යන්නේ දේදුන්නක ශේප් එකට. impact එක වැඩි . මේකේ නම් ගණන දන්නේ නැහැ.

    bfta-setup-22_en.gif
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,413
    6,557
    113
    Land of Lions
    .177 ගොඩක් දුර කෙලින් යනවා. මේකේ නම් 250ක ටින් එකක් 700 ඉඳල තියනවා.
    .22 යන්නේ දේදුන්නක ශේප් එකට. impact එක වැඩි . මේකේ නම් ගණන දන්නේ නැහැ.

    bfta-setup-22_en.gif

    .22 nawathuwa ban lankawe...