Co2 ekanan awlak na ban. Magawa thiyenne barrel break ekak. Mul kale patta athal. dan epa wenawa nama nama load karaddi. Co2 ewa pasta gananne ban. 


මොකක්ද මොඩල් එක?Co2 ekanan awlak na ban. Magawa thiyenne barrel break ekak. Mul kale patta athal. dan epa wenawa nama nama load karaddi. Co2 ewa pasta gananne ban.
දැන් ඉතින් අහල පහල ඉන්න අහිංසක සත්තු ටික ඉවරයි...![]()
![]()
maru item eka bn


එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.
Echchara loku ganaka ekak neme banමොකක්ද මොඩල් එක?
)Brothers those who owns air rifles lets get together and make a club so we can meet at a place and do some pellet shooting and arrange a event so we can compete, show our skills
kattiya mokada Kiyanne


Good Idea..![]()
Hatsan striker 1000s
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙන්න Official Product ලින්ක් එක..මම ගත්තේ 40000/= කට, තෝමස් ලාගෙන්. . මීටර 10ක දුරකින් රයිනෝ ඇස්බැස්ටෝස් එකක් හිල් කරගෙන යනවා..සෙල්ලම් බඩුවක් නම් නෙමෙයි..
HTML:http://www.hatsan.com.tr/en_striker_1000s.html
Man gawa theynne spanish eakai ,english eakai... spanish eakaaragena awrudu 5k wage .... english eaka nam thama awrudhai.... mama nam rifel club eake innewa
රත්තරං;17600618 said:
කඩවත කොහෙද?
නොම්බරයක් තියෙනවද?
කඩවත එයාර් පිස්ටල් තියෙනවද?
Thawama use karanawada umba meka?Hatsan striker 1000s
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙන්න Official Product ලින්ක් එක..මම ගත්තේ 40000/= කට, තෝමස් ලාගෙන්. . මීටර 10ක දුරකින් රයිනෝ ඇස්බැස්ටෝස් එකක් හිල් කරගෙන යනවා..සෙල්ලම් බඩුවක් නම් නෙමෙයි..
HTML:http://www.hatsan.com.tr/en_striker_1000s.html