එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.ඕක ලංකාවේ ගන්න තියෙද ? උන් ගෙදරට කුරියර් එකෙන් එවනවද
ඕක ගත්තෙ මොකකටද..?
දැන් ඉතින් අහල පහල ඉන්න අහිංසක සත්තු ටික ඉවරයි...![]()
![]()
maru item eka bn
පව්. උන් ඉන්නකොට තමයි බන් වටේ ලස්සන තියෙන්නේ..
Joke Ekata Kiwwe Bnසත්තු මරන්නේ නැහැ බන්,පව්. උන් ඉන්නකොට තමයි බන් වටේ ලස්සන තියෙන්නේ..
![]()


මෙන්න මුන්ගෙන් අහපන්. තෝමස් ගාව ක්‍රොස් බෝ නැහැ මම හිතන්නේ..crossbows tiyanawada? price kohomada?
https://www.facebook.com/pages/Nimrods-Limited/332638670090015
එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.
එවනවා, දවස් දෙකක් විතර යනවා එන්න.. මට නම් මෙහෙ ටවුන් එකෙත් මේ මාසේ අලුතෙන් උන්ගේ ඩිලර් කෙනෙක් දාපු ෂොප් එකක් තියනවා. කඩවත ගොඩක් ගණන් අඩුයි.



mehe kiwwe uba koheda inne kiyahanko,matth ekak ganna ona, unge address eka, contact no dannawanam dahanko macho

සල්ලි කලින් දාන්න ඕන මචන්. Bank තමයිඋන්ට සල්ලි ගෙවන්නේ කොහොමද ? බෑන්ක් අකවුන්ට එකටද
මම අඩු ගානකට එකක් ගන්න බැලුව පස්සේ තව ටිකක් දාල ඊට හොද එකක් ගන්න හිතුනා දැන් මේක දැක්කම තවත් වැඩි ගානක එකකට යන්න හිතෙනවා
මම ඉන්නේ ඇඹිලිපිටියේ..mehe kiwwe uba koheda inne kiyahanko,matth ekak ganna ona, unge address eka, contact no dannawanam dahanko macho
![]()
http://www.wthomasandsons.com/
ආසාවට. මම හිතන්නේ ගොඩක් කොල්ලෝ මේ වගේ ඒවාට කැමතියි.
පෙලක් උන් සත්තුන්ට තියන්න ගන්නවා බං.. ඒකයි ඇහුවෙ..
තේරුමක් නෑ. රීලෝඩ් කරන්න හෙන ගේමක් දෙන්න ඕනෙ අනික වෙලා යනව. හරි හමං එකෙක්ට තිබ්බොත් ඌ ඊතලේ ඇඟේ තියාගෙන ඇවිත් ඇණල යනව. උඹට රීලෝඩ් කරගන්නවත් වෙලාවක් නෑ.