O/L ඉවරයි A/L වලට මොනවද කරන්නේ?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    O/L ඉවරයි A/L වලට මොනවද කරන්නේ?

    කොළා කොළා O/L කරා A8,B1 එකක් ඇති සුවර්.. දැන් A/Lවලට මොනාද කරන්න හොද ගණිතය or විද්‍යාව? විද්‍යාව chemistry o:love:r physics නම් ? මට කෝකත් එකයි:yes: ඔක්කොටම කැමතියි :yes:ඒත් විද්‍යාව ගියපාර ගෙඩක් උන්කරලා කෙළඋනාලු.:sorry: විෂයන් 3න්1ට මට විද්‍යාවද ගණිතයද හොද කියලා කියන්න:yes: මම තව 2වනි එකට ICT කරනවා it වල තියෙනඑව්වා මොනාද? (python , c#, ??? මම මේවට ගොඩක් ආසයි:love::P) හරි 3වන විෂය හැටියට මොනාද කරන්න තිනේනේ :oo:?දුකේ සැපේ වලියකදී හැමදාම වගේම අදත් මේ තීරනේට ඔයාලා උදව් කරන වග මම දන්නවා..:yes::D
    images
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    my advice.
    Stick to maths+Physics. its only if you want a Job.

    Bio karala godayanna lesi na. campus yaganna AL goda dagaththoth hari naththam loss (unless you are a rich kid)

    Java, C karahan

    -Source
    From experience. I did AL in 2006 in maths
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Danma itin owa gana hitanne natuwa poddak joliyea hitapan. Yaluwoth ekka kohea hari dawas 3ka 4ka trip ekak pala. hodata bipan, natapan. joli karapiya :angry::rolleyes:

    mama nikan inna kamathi naa.. mata yaluwoth naa.. hitapu un okkoma dan fb eke elakiriye:yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Issarahata karanna kamathi deta adala wishayak thora ganna. IT kamathi nam maths wage.
    Habai oya igena ganna bokkenma asai nam salli tikakuth thiyanwa nam A/L nokara kelinma degree ekak karanna puluwan. Habai ithin ohoma kiyala yana ewun godak anthimata A/Luth naha hariyata degree ekath naha. Enisa hariyatama mokadda karanne kiyala theerane karanna.
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    my advice.
    Stick to maths+Physics. its only if you want a Job.

    Bio karala godayanna lesi na. campus yaganna AL goda dagaththoth hari naththam loss (unless you are a rich kid)

    Java, C karahan

    -Source
    From experience. I did AL in 2006 in maths

    Bio නම් කරන්නෙ නෑ.. maths+Physics කෝකද හොද? ගොඩයන්න පුලුවන් ..
    java කරන්න කැමතියි www.techedu.gov.lk එකේ මොකද්ද එකක් තියෙනවලු කවුරුහරී මට ඒගැන දන්න වනම් කියන්නකෝ.:yes:. නැත්නම් හොද course එකක් උනත්.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Issarahata karanna kamathi deta adala wishayak thora ganna. IT kamathi nam maths wage.
    Habai oya igena ganna bokkenma asai nam salli tikakuth thiyanwa nam A/L nokara kelinma degree ekak karanna puluwan. Habai ithin ohoma kiyala yana ewun godak anthimata A/Luth naha hariyata degree ekath naha. Enisa hariyatama mokadda karanne kiyala theerane karanna.

    ගෙදර අය බොහොම අමාරුවෙන් ඉස්කෝලේ යැව්වේ සල්ලි නම් නෑ..:dull: IT වලින් ඉස්සරහට යන්න කැමතියි :yes: ඒත් ඒකට ඉංග්‍රීසි ඕනවෙයි නේද?:shocked: ඉංග්‍රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ... දුකයි මම maths,sience 2ටම කැමතියි ඒත් 2ම කරන්ට බෑනේ.. ගණිතය හොදයිද? physics හොදයිද?:D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    ගෙදර අය බොහොම අමාරුවෙන් ඉස්කෝලේ යැව්වේ සල්ලි නම් නෑ..:dull: IT වලින් ඉස්සරහට යන්න කැමතියි :yes: ඒත් ඒකට ඉංග්‍රීසි ඕනවෙයි නේද?:shocked: ඉංග්‍රීසිවලට තමා B අකුරක් බලාපොරොත්තුවෙන්නේ... දුකයි මම maths,sience 2ටම කැමතියි ඒත් 2ම කරන්ට බෑනේ.. ගණිතය හොදයිද? physics හොදයිද?:D
    maths karanna.

    physics thiyenneth maths ekkama neda?

    ape kale mama kale combined maths, chemistry,physics

    dan wena wenamada thiyenne
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    maths science karapan bio science karanna epa bn....anika oka assata IT magulak daganna epa...chemistry ekath ekkan karanna...(maths,physics + chemistry) oya 3 karala goda palayan...ita passe IT paththen yanna degree ekak passe karaganna bariya...

    campus yanna puluwan unoth eth goda....anyway dan enjoy karapan...itapasse ayeth patan ganin...good luck....
     
    • Like
    Reactions: mcwolfe

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,078

    Maths+Chemistry+Physics හොදයි කියලා තමා මටත් හිතුනෙ. ඕන නම් ඉතින් GIT කරන්න පුලුවන්. මමනම් කරලා නෑ. O\L වලටනම් IT කරා.ඒවානම් කිරි කජු වගේ. GIT ත් ඒ වගේම නම් කරාට කමක් නෑ.ඒත් මං කියන්නෙ සාමාන්‍ය විදිහට කරොත් හොදයි.

    උබ කොහෙද මචන්?
     
    Maths+Chemistry+Physics එකට කරන්න පුලුවන්ද?:confused:
    mama kottawa maththegoda
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    maths science karapan bio science karanna epa bn....anika oka assata IT magulak daganna epa...chemistry ekath ekkan karanna...(maths,physics + chemistry) oya 3 karala goda palayan...ita passe IT paththen yanna degree ekak passe karaganna bariya...

    campus yanna puluwan unoth eth goda....anyway dan enjoy karapan...itapasse ayeth patan ganin...good luck....

    අඩේ අයියා තෑන්කස් (maths,physics + chemistry) මේ 3ම එකට පුලුවන්ද ඒකියන්නේ මම දැනගෙන හිටියෙ නෑ නියමයි නියමයි:D:D:D:D:D
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ubata eng yanna one nam maths, physics, chem onemyi. Uba chem wenuwata IT koloth ubata enna puluwan ehalama thana Mora IT.
     
    • Like
    Reactions: mcwolfe

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,078
    113
    Maths+Chemistry+Physics එකට කරන්න පුලුවන්ද?:confused:
    mama kottawa maththegoda

    පුලුවන් මචන්. MATHS කරනවා කියලා සාමාන්‍යයෙන් කියන්නෙ ඕකට තමා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Bio,chemistry,physics ---------------- doctor,or Bsc bio or related degree.

    maths,chem,phy ------------ any course related to engineering or science.

    maths,ICT,phy / maths,ICT,chem -------------------------- UCSC,moratu IT​